ආයූබෝවන් හැමෝටම මේ අරන් එන්නේ DCs Legend of Tomorrow කතාමාලාවේ 8වෙනි කොටස. ඒ කියන්නේ මේ අවුරුද්දට එන අවසානකොටස. ඇත්තටම මං නෙමෙයි කරන්න හිටියේ. කරන්න හිටපු කෙනාගේ කාර්‍ය බහුලත්වය නිසා ඔන්න මම භාරගෙන පුළුවන් ඉක්මනට ගෙනවා. ඊයේ උදේ තමා වැඩේ පටන් ගත්තේ කෝමහරි කොටලා අද හවස් වෙනකොට ඉවර කරලා භාරදෙන්න කවුරු…

ආයූබෝවන් හැමෝටම මේ අරන් එන්නේ DCs Legend of Tomorrow කතාමාලාවේ 8වෙනි කොටස. ඒ කියන්නේ මේ අවුරුද්දට එන අවසානකොටස. ඇත්තටම මං නෙමෙයි කරන්න හිටියේ. කරන්න හිටපු කෙනාගේ කාර්‍ය බහුලත්වය නිසා ඔන්න මම භාරගෙන පුළුවන් ඉක්මනට ගෙනවා. ඊයේ උදේ තමා වැඩේ පටන් ගත්තේ කෝමහරි කොටලා අද හවස් වෙනකොට ඉවර කරලා භාරදෙන්න කවුරුත් නැති නිසා කට්ටිය එක්ක අරගෙන අවා මේ කතා මාලව එක්ක රැදිලා ඉන්න ඔබ වෙනුවෙන්ම. ඒනම් වැඩිය ඕන නෑ බලමු කතාව පැත්තට හැරිලා.
පසුගිය කොටසින්..
ගියකොටසින් දකින්න ඇතිනේ වෙච්ච ලොකුම ව්‍යසනය. ජෝන් තම්න්ගේ ආදරය වෙන ඩෙස්මන්ඩ්ව බේරන්න කියලා හිතාගෙන අතීතය වෙනස් කලා මතක ඇතිනේ. ඒ අතර අපේ ලෙජෙන්ඩ්ලා කට්ටිය මිනීමරු බෝනික්කෙන් පස්සේ ගියා මතක ඇතිනේ.ඒ බෝනික්කගේ ඇතුලේ ඉහල ගණයේ දරුනු ආත්මයක් ඉන්නවා. ඉතින් මේ ආත්මය මිනීමැරුම් රාශියක් කරගෙන යනකොට තමයි ලෙජෙන්ඩ්ලා ඇවිල්ලා ඒ වැඩෙ නතර කරලා දාන්නේ, ඒ වැඩේ ඉවර වෙනකොටම අරහේ ජෝන් කරපු කාලය වෙනස් කිරීම නිසා ඒකෙන් වර්තමානයට හුගක් බලපෑම් වෙනවා. අපි දන්නවනේ කාලය වෙනස් කලොත් අතීතයේ ඒකට ප්‍රතිවිපාක තියේ කියලා. ඒකේ ප්‍රති විපාක විදිහට ඔයලා දකින්න ඇති සාරී පූසෙක් වෙලා ඉන්නවා, එතකොට චාලිට එයාගේ බලයත් ලැබිලා තියෙනවා. ඔහොම තමා කලින් කොටස ඉවර වුනේ.😊
අද කොටසින්…
අද කොටසින් බලාගන්න පුළුවන් හොදම හරිය. ඒ කියන්නේ කාලය් වෙනස් කරපු නිසා කාල තරංගයෙන් වෙච්ච අනිත් ප්‍රතිවිපාක මොනාද කියලා. ලෙජෙන්ඩ්ලට මොකක් වෙයිද වගේ ඒම. එතකොට ජෝන් සහ චාලී එකතුවෙලා මේකට විසදුමක් හොයන්න ගිහිල්ලා වෙන ඊට වඩා අතුරු ප්‍රතිඵලත් බලාගන්න පුළුවන් වෙයි, අද කොටස නම් විගඩම් ගොඩයි, ඒනම් අරගෙන බලන්නකෝ, ජෝන් කාලරාමුව හරිගස්සයිද, ලෙජෙන්ඩ්ලා මොන මොන පිස්සු නටයිද කියලා.ඒ වගේම CW නාලිකාවේ වාර්ශික ක්‍රොස් ඕවර් එක තිබ්බා කියලා දන්නවනේ. ඒකට මේ සැරේ Legend of Tomorrow එකතු කරගෙන නැති වුනත් ඒ ක්‍රොස් ඕවර් එක ගැන හිනීයට හින්ට් එකක් මේකේ තියෙනවා කින්ඩියට වගේ. බලන්නකෝ😜
එහෙනම් මම ගොහින් එන්නම්, තවත් උපසිරිසයකින් ඉක්මනින්ම හමුවෙමු. ජය ශ්‍රී….🚩👌
ප.ලි.
එහෙනම් මේ කොටස තමයි මේ අවුරුද්දේ විකාශය වෙන අවසාන එපිය ආයේ 9වෙනි එපිය විකාශය වෙන්නේ 2019 අප්‍රේල්වල. ඉතින් එහෙනම් ඒ කොටසින් නැවත් මේ කතාමාලව සමගින් එකතු වෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
5,449 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E08-HDTV-WEB.zip64 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිශල් රසින්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-06-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
කවිශල් රසින්ත
Subtitles
34 comments
djtd roy
sashan
thanks sud ekata. super girl sub dennedda bro
nike_11
Thx bro
Mr.pamz
thank you
Lakshan
Thanks Bro.
100
Sub eakata thanks
ak
Thanks.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයHard Rock
THANK MACHO
Thanusha
Thanks bro
Eranda Malith 2.0
බොහොම ස්තූතියි මචන්. 9 වෙනි කොටසින් අප්‍රෙල් වල හමුවෙමු
ynd
thanks bn sub ekata
dush135
elama
YasasPerera
adeee thawa maasa keeyak innada :-( ela ela bro, thanks sub ekata
Udara Damith Dissanayaka
apperl da denne budu ammo
ktu
Ela bn tnx
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya
Kulanjana Maduranga
subata thanks saho
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Sahan Sulakkhana
sub ekata thanks saho
Ayesh Prashan
Thank You
Kanchana
Thanx sahoo
Gayan_madushanka_
Thanks bro
Viraj
thanks saho..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks machan....jayawewa.....!
thanula D
ගොඩාක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා............!
Dasun Chathuranga
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ....
ජය වේවා !!!!PubuduPbs
Thanks machn. Sub ekanm hari eth video eka baiscopedownloads.com site eke na ne :(
myhome
STHUTHI SUB WLT
wajira
thanks for sub
MAALnath
Thanks .................good luck ....................
podda
thanks
Tharindu
Thank you
Advertisement




thank u bro