ඔන්න එහෙනම් DC’s Legend Of Tomorrow කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරගෙන එන්නෙ. කරන්න හිටියෙ නම් මම නෙමේ වෙන කෙනෙක් නමුත් ඔහු කරගෙන ආපු උපසිරැසය කැපී ගොස් තිබෙනවා හාඩ් එකට වෙච්ච ඩැමේජ් එකක් හේතුවෙන්. ඊටපස්සෙ තමයි මට බාරවුණෙ. ඒ වෙනකොටත් බාරගත්තු කීපයක්ම වගේ එක දිගටම ඇවිත්. මුලින් ගත්තු එව්ව ඉව…

ඔන්න එහෙනම් DC’s Legend Of Tomorrow කතාමලාවේ අවසාන කොටසට කලින් කොටසයි මේ අරගෙන එන්නෙ. කරන්න හිටියෙ නම් මම නෙමේ වෙන කෙනෙක් නමුත් ඔහු කරගෙන ආපු උපසිරැසය කැපී ගොස් තිබෙනවා හාඩ් එකට වෙච්ච ඩැමේජ් එකක් හේතුවෙන්. ඊටපස්සෙ තමයි මට බාරවුණෙ. ඒ වෙනකොටත් බාරගත්තු කීපයක්ම වගේ එක දිගටම ඇවිත්. මුලින් ගත්තු එව්ව ඉවරයක් කරන්න එපැයි. ඔන්න ඕක තමයි පමාවට හේතුව. කොහොමහරි අවසාන කොටසත් හැකි ඉක්මනින් ලබාදෙන්න උත්සහ කරන්නම්.
කලින් කොටසේදී මතක ඇතිනෙ ජෝන්ට වෙන්නෙ අපායට යන්න සිද්ධ එකයි. ඒ මොකටද කියනවා නම් රේගෙ අතමය හොයාගෙන එන්න. ඉතින් ජෝන්ට මේ වැඩේ එච්චර හරි ලේසි වෙන්නෑ මොකද කියනවා නම් ජෝන් අපායට යවපු ගොඩක් කට්ටිය බලන් ඉන්නෙ පළිගන්න. ඒවගේම තමයි නිරෝන් කාර්යාංශය අත්පත් කරගන්නවා. ඒ කරල මෙහෙයුමක් දියත් කරනවාඅපායේ රජවෙන්න. හැබැයි ඒකට ආත්ම ඕන කරනවා. ඉතින් එයා කරන්නෙ රේගෙ ස්වරුපයෙන් එක්තරා ඇප් එකක් නිර්මාණය කරල ඒ වැඩේ කරගන්න. ඒවගේම තමයි ගැරි ෆෙයාරි ගෝඩ්මදර්ගෙ කීම අහල ලෙජන්ඩ්ලාට අනතුරක් කරන්න උත්සහ කරනවා. හැබැයි ගැරීගෙ වෙනසම අදහසක් තියෙන්නෙ. මොකද ගැරී කොච්චර එයාලට පිටුපෑවත් යහළුවෝ කියන විත්තිය අමතක කරල නැහැ. ඒ නිසා එයා වෙනස්ම දෙයක් කරනවා මෙයාලට. ඒ කොහොමෙන් හරි වෙන්නෙ කාර්යංශය අල්ලගන්න තියෙන වැඩේ කණපිට පෙරලෙන එකයි. ඔන්න ඔතින් කට්ටිය වෙන් වෙනවා. ඉතුරු වෙන්නෙ සී සහ සාරි විතරයි. මේ දෙන්නටම ඒ වැඩේ තනියෙම කරගන්න පුළුවන් වෙයිද කියලා හිතන්න අමාරුයි. දන්නවනෙ නිරෝන් ගොඩක්ම බලවත් කෙනෙක්. එහෙනම් ඉතින් බලමුකෝ මෙයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද කියලා.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,210 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E15.zip30 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
32 comments
Ishan Gihantha
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
gagulinu
Ammme thanks
dnwijekoon82
Thank you
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
rajitha mahesh
Tnx sub ekata enakanmai balagena hitiye sub eka
YasasPerera
athi yantham. thanks bro
Ranil Pradeepa
Bohoma Sthuuthi...
Kanchana
Thanx saho
dx12
Thanks bro sub ekta
Ayesh Prashan
Thank You
Eranda Malith 2.0
Thanks mcn.
deliya
thanks sahodaraya .denakan balagana hitiye.anikat ikmanin demu aaaaaaa.jayawewa
wajira
Thanks for sub
ynd
Thanks bro sub ekata
Amila89
බොහොම ස්තුති සහෝදරයා
S.P.Prashath Madushanka
ammo ekenma thanks bro.. dennathi wei kiyala duken hitiye.
sithija.piyumin
ela.....thanks bro....
Deshani
thank you
menaka787
thanx for sub anthima ekath ikmanatama genna
sasanwalasa
super girl eketh subs dennako. dan okkoma awithne
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා..........!
MAALnath
Thanks ......................good luck .......................
Cavil
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ. අන්තිම එපියටත් සබ් එක ඉක්මනට දාන්න.
ජය වේවා.Lakshan
Thanks Bro.
Udara Damith Dissanayaka
ela
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......
ජය වේවා !!!!
Hashan M. Priyadarshana
ගොඩක් ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!Rumesh Asanka
thank you
sachintha dilahan
thanks
Tharindu
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




thanks sub ekata