Watch Trailer

Doom Patrol [S01: E13] Sinhala Subtitles | මතකය නැවත ගෙන ඒම [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් සයිබෝ(ර්)ග්ව ජේන් එක්කලා හෝඩුවාවක් හොයාගෙන ගිය අතරෙනේ එයාව පැහැරගෙන ගියෙ. ඈන්ට් ෆාම් කියන අධි ආරක්‍ෂිත මැදිරියකට තමයි සයිබෝ(ර්)ග්ව අරන් ගිහින් තිබුනෙ. වික්ටර් තමන්ගේ ග්‍රිඩ් එක ගලවපු හැන්දා එයාට ඒ හැටි දෙයක් කරගන්න ලැබුනෙත් නැහැ. මෙයාව බේරගන්න කියලා හිතාගෙන තමයි වික්ටර්ගේ තාත්තා අනික…

පසුගිය කොටසින්

සයිබෝ(ර්)ග්ව ජේන් එක්කලා හෝඩුවාවක් හොයාගෙන ගිය අතරෙනේ එයාව පැහැරගෙන ගියෙ. ඈන්ට් ෆාම් කියන අධි ආරක්‍ෂිත මැදිරියකට තමයි සයිබෝ(ර්)ග්ව අරන් ගිහින් තිබුනෙ. වික්ටර් තමන්ගේ ග්‍රිඩ් එක ගලවපු හැන්දා එයාට ඒ හැටි දෙයක් කරගන්න ලැබුනෙත් නැහැ. මෙයාව බේරගන්න කියලා හිතාගෙන තමයි වික්ටර්ගේ තාත්තා අනික් කට්ටියත් එක්කගෙන ඈන්ට් ෆාම් එකට ගියෙ. කවුරුවත් නොහිතන විදිහක සැලසුමක් තමයි මේ අයට තිබුනෙ. කොහම කොහොමින් හරි වික්ටර්ගේ තාත්තට හැකියාව ලැබුනත් ඒ වෙද්දී වික්ටර්ව නොබොඩිගෙ මනෝ සෙල්ලමකට කොටු වෙලා හිටියෙ. මේ විත්තියක් දැනගන්න ලැබුනෙත් කතාවේ අවසානෙට. ඈන්ට් ෆාම් එකේ රදවාගෙන හිටියෙ මොන විදිහේ කට්ටියක්ද කියලත් ඔයාලට දැකගන්න ලැබෙන්න ඇතිනේ. විශේෂයෙන්ම වික්ටර්ගෙ එහා කුටියෙ හිටිය රැදවියා එහෙම?

අද කොටස පටන් ගන්නෙ කලින් කොටසෙ ඈන්ට් ෆාම් එකේදී ඉවර වුනු තැනින්. ඒ කියන්නෙ වික්ටර් හමන්ගේ තාත්තව මරපු තැන ඉදලා. එයාගෙ තාත්තා ජීවත් වෙනවා ඇතිද? ඈන්ට් ෆාම් එක ඇතුලට ගිය අයට ලේසියෙන් එලියට එන්න ලැබේවිද? බලලම ඉන්නකො මොකද වෙන්නෙ කියලා.

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,460 downloadsDownload Doom.Patrol.S01E13.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,460 downloadsDownload Subtitles30 KB

20 comments

  1. Stranger

    thanks.ithuru kotas tikath ikmanta demu.

  2. dx12

    Thanks bro
    Niyma wadk a

  3. sajitha rasanga

    thank u

  4. kalana

    Thanks sahoo Sub Denakam balagena htye

  5. Ayesh Prashan

    Thank You

  6. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. kavini99

      Shadowhunters ඉතිරි කොටස් වල සබ් දෙනවද අයියේ ...

  7. Channa Anuruddha

    උපසිරැසියට බොහොම ස්තුතියි

  8. Kanchana

    Thanx saho

  9. IshRazor

    aub eka enakan inna baruwa htye bro............

  10. YasasPerera

    ammo uba nam deyyek umma umma umma

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.........!

  12. Kavishka_JR

    සබ් එකට තෑන්ක්ස්..

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  14. ruchiralakmal

    thanks for the sub

  15. Shehan putha

    thanks

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  17. Lahiru Kekulandara

    sub ekata thanks bro
    puluwannam SUPERGIRL eke ithuru epi 4tath sub tika denawada

  18. MAALnath

    Thanks ...........................good luck .....................

  19. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.