පෙර කොටසින් හතරචැනි කොටසේ ආරම්භයෙන් ආපහු වතාවක් දෙවෙනි කොටසෙ අවසන් වෙච්ච තැනට ආවා. එලියට්ගෙ මොනිටර් එක පිටිපස්සේ අමතර හාඩ්වෙයාර් එකක් හයි කරලා එයා දැනගෙන තිබුණු නිසා කේතනය කරපු ෆයිල් එකක් යවලා තියෙනවා පිෂින් ලින්ක් එකක් විදිහට. FBI වුනත් වැඩක් නැහැ සුපිරි මොළ කාරයෙක්ට ඒ නිලධාරින් අහු වුණා. ඉතින් ඒ…

පෙර කොටසින්
හතරචැනි කොටසේ ආරම්භයෙන් ආපහු වතාවක් දෙවෙනි කොටසෙ අවසන් වෙච්ච තැනට ආවා. එලියට්ගෙ මොනිටර් එක පිටිපස්සේ අමතර හාඩ්වෙයාර් එකක් හයි කරලා එයා දැනගෙන තිබුණු නිසා කේතනය කරපු ෆයිල් එකක් යවලා තියෙනවා පිෂින් ලින්ක් එකක් විදිහට. FBI වුනත් වැඩක් නැහැ සුපිරි මොළ කාරයෙක්ට ඒ නිලධාරින් අහු වුණා. ඉතින් ඒ ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙච්ච දිහාවට ඒ කිව්වේ ඩාර්ලීන්ව FBI එකේ අය තියාගෙන උදව් අරගන්න තැනට එලියට් ඇවිත් තිබුණා. මෙතනට එන ඩාර්ලීන්ට ඒජන්ට් ඩොමිනික් දැනුම් දීමක් කලා එයාගේ අයියා එලියට් ඇවිත් ඉන්නේ කියලා. මේ නිසාම පහල ඩාර්ලීන් ඉන්න තැනට ගිහින් එයා එලියට්ට බොරු කිව්වා. එයා කිව්වේ එලියට්ව සැක නිසා ඩාර්ලීන් එයාව හැක් කලා කියලා. මේ අස්සෙ Fsocity එකේ විඩියො පල කරනවා කියලා හිතන කෙනෙක්වත් අහු වෙනවා. එයා ඉතින් FBI එකට කිසිම දෙයක් කිව්වෙත් නැහැ. මේ අතරේ එලියට් ඩාර්ලීන්ට කියලා තියනවා එලියට් ඇහැරිලා මිස්ටර් රොබට් වෙලා කොහේ හරි යනවද, වෙන්නේ මොනාද කියලා ඇහැරන් ඉදලා හොයන්න කියලා. පාන්දර එකකුත් ගානකට එලියට්ගෙන් මිස්ටර් රොබට් ඇහැරිලා ගිහින් ඇන්ජෙලාව මුණගැහුනා. මේ දේවල් ගැන ඩාර්ලීන් දැක්කා. පස්සෙ මේ දෙන්නා ගිහින් ට්යිරෙල්ව මුණගැහුනා. ට්යිරෙල්ට හුගක් කේන්ති ගිහින් හිටියෙ එලියට් E Corp එකට ඇවිත් පිරියත 71 තුල කරලා තියෙන දේවල් දැකලා. ඔක්කොමත් හරි මේ තුන්දෙනා කතා කර කරා ඉන්න අතරේ මිස්ටර් රොබට් නැතිවෙලා එලියට් මතුවෙනවා. එයා දකිනවා ඇන්ජෙලා වගේම ට්යිරෙල් ඉන්නවා. හැබැයි ඒත් එක්කම ඇන්ජෙලා එයාට සිහිය නැතිවෙන බෙහෙතක් විද්දා. ඒ දැකපු දේවල් එලියට්ට මතක තිබ්බද නැද්ද කියන එක ප්‍රශ්ණයක්. මේ වෙච්ච දේවල් නිසාම ඇන්ජෙලා ප්‍රයිස්ට ඉල්ලීමක් කලා එලියට්ව E Corp එකෙන් අයින් කරන්නයි කියලා. ඒ විතරක් නෙවෙයි ඇන්ජෙලා අර්වින්ග් දැනුවත් කිරීමක් කරලා කියනවා එයාලගේ සැලසුම සදුදා ක්‍රියාත්මක වෙනවා කියලා.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
4,347 downloadsDownload Mr.-Robot-S03-E05.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
9 comments
charuni
dx12
Niymi bro
Sub eka superiyata thiyenwa
Sub ekta thanks machanIshan Madusha
ස්තූතියි සබ් එකට
Mahesh ruwan
bohoma sthuthi
Ravindu Rukshan
thx
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…..!
Tiyena Amavi
Thnx aub ekta...
kavika supun
thanks
Advertisement
![Mr. Robot [S03 : E05] Sinhala Subtitles | මහා ප්‍රහාරය අදයි!! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2018/05/MR.ROBOT-Season-4.jpg)


thank you