Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E16] Sinhala Subtitles | තවත් තර්ජනයක්ද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසානය කොටසත් පුළුවන් ඉකමනට වගේ අරගෙන ආවා. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි මේක පස්වන කතාමාලාව සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊළඟ එක නම් රැගෙන එන්න වෙයිද කියලා එතරම් ෂුවර් එකක් නෑ. කලින් දකින්න ඇතිනෙ ගැරී නෝරාව ආපහු අපයටම යවනවා. ඒවගේම තමයි දැන් නෝරා අපායෙ හිරවෙලා. ඉතින් මෙයා…

ඔන්න එහෙනම් අවසානය කොටසත් පුළුවන් ඉකමනට වගේ අරගෙන ආවා. එහෙනම් බලමුකො මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. ඒවගේම තමයි මේක පස්වන කතාමාලාව සඳහා දීර්ඝ කර තිබෙනවා. ඊළඟ එක නම් රැගෙන එන්න වෙයිද කියලා එතරම් ෂුවර් එකක් නෑ.

කලින් දකින්න ඇතිනෙ ගැරී නෝරාව ආපහු අපයටම යවනවා. ඒවගේම තමයි දැන් නෝරා අපායෙ හිරවෙලා. ඉතින් මෙයා තමන්ගෙ යෂ්ටිය උපයෝගී කරගෙන ජෝන්ව සහ රේව හොයාගන්න යනවා. ඒවගේම තමයි නිරෝන්ගෙ සැළැස්ම අද බලාගන්න පුළුවන් මෙච්චර කාලයක් ඔහු මොකක්ද කරන්න හැදුවේ කියලා. ඒ තමයි මිනිස්සුන්ව බියට පත්කරවන එක. ඒ බිය මගින් අපායෙ ද්වාරය විවෘත කරනවා. එහා පැත්තෙ ඉන්න කට්ටියට පෘථිවියට එවන්න. ඉතින් ලෙජන්ඩ්ලා මේකට සැළසුමක් ගහනවා. ඒ තමයි රාක්ෂයෝන්ට බයවෙන්න ඕන නෑයි කියලා ලෝකයවම පෙන්වන එක. ඒ නිසා එයාලා නෙට්ගෙ තාත්තා සැළසුම් කරගෙන හිටපු HeyWorld නමැති පාක් එකක් හදනවා මිනිස්සුන්ට බියවන්න කිසිම හේතුවක් නෑයි කියලා පෙන්වන්න. හැබැයි ඉතින් වැඩේ ලේසි වෙන්නෑ. මොකද ෆෙයාරිගොඩ්මදර්ගෙ බලයන් තවමත් එයා ගාව තියෙනවා. එහෙනම් අපි බලමුකෝ අවසානයේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,251 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E16.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1


Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

4,251 downloadsDownload Subtitles30 KB

39 comments

  1. thilanasela

    thankz bro sub 1ta...

  2. Gayashan Nishantha

    thanx broo.....

  3. dx12

    Thanks bro

  4. Wishwa1

    ade thanks bn supergirl sub දෙන්න පුළුවන් නම් හොඳයි

  5. menaka787

    thanx for sub

  6. Ayesh Prashan

    Thank You Antima Epi Dekata Ikmanata Sub Dunnata

  7. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  8. Dinesh

    සබ් එකට බොහොම ස්තුතියි.මෙක දුන්නා වගෙ super girl එකේ ඉතිරි කොටස් ටිකත් දෙනවද

    1. Ravindu Rukshan

      මං නම් බලන්නෑ සහෝ ඕය එකක්වත් අඩුමතරමෙ මේකවත් බලන්නෑ අපරදෙ බලන කාලෙ මේවා වෙන හොඳ එකක් බලන්න පුළුවන් සම්පුර්ණ ඇරෝවර්ස් එකම නවත්තල තියෙන්නෙ

    2. Dinesh

      තව කොටස් 5යිනේ තියෙන්නෙ හදලා දනාවද සහො

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.......!

  10. MAALnath

    Thanks ................good luck ................

  11. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ..හැමදාම වගේ මග හිරවෙලා තියෙන ටික ඇදලා දාන්නේ උබම තමා..ඒකට බොහොම පිං..ජය වේවා..බුදුසරණයි..!

  12. Rumesh Asanka

    thank you

  13. oshan100

    thnaks bs

  14. deliya

    niyama wadak sahodaraya.thanks aaaaaa.denakan balagana hitiya.jayawewa

    1. kolitha dias

      Ela

  15. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  16. Cavil

    සබ් එකට බොහොම ස්තුතිවන්ත වෙනවා. ජය වේවා

  17. Naveen Rangana

    Sub eket thanks mchn..................
    Jayawewa..................!!!!!!!!!!!!!!!!!!!!

  18. Sakila geethaka

    සබ් එක සුපිරි
    Thanks bro

  19. Namal1993

    sub එකට බොහොම ස්තූතියි සහෝ

  20. dx12

    Thanks bro sub ekta
    Bro pluwnnam mewata sub dennako
    Mama khipa saryk kiwa habi kishima answer ekk
    Labune Na.me para hari Lani kiyla balaporoththu wenwa.
    Colony season 3
    12 monkeys season 4
    Ash vs evil dead season 3
    Z nation season 5
    Timeless season 2
    Taken season 2
    Dominion season 2
    Tyrant season 3
    Sleepy hollow season 4

    Bro me tv shows ewara wela thiyne.me thiyne awashana season eka mewata sub dennako.

    1. Ravindu Rukshan

      12 Monkey Mokkda krnna blnnm anikwa suwar nha

  21. madhubashana bandara

    jaya wewa !!

  22. podda

    thanks bro!!!

  23. Sanath Indika

    THX BRO

  24. Eranda Malith 2.0

    බොහොම ස්තූතියි මචන් සබ් එකට

  25. Rumesh Perera

    බොහොම ස්තුති මග නැවතිලා තිබුනු මේ කතාමාලාව නැවතත් අප වෙත රැගෙන ආවට.. අ වගේම සහෝ ඔගොල්ලො අපිට මේ සබ් දීල කරන කාර්ය බොහොම වටිනව.. බොහොම ස්තුති.. මෙහි ඉලග කතාමාලාවටත් අපිට සබ් දෙන්න. මෙකෙන් නවත්වන්න එපා.. ජය වේවා.

  26. shanakam

    thanks bro odak asa kathwak..supergirl eket ituru tika dannko

  27. shanakam

    thanks bro godak asa kathwak..supergirl eket ituru tika dannko

  28. Udara Damith Dissanayaka

    ela

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. Pathum Winchester

    බොහොම ස්තූතියි, මීළඟ කතාමාලාවත් අරගෙන එන්න. ජයෙන් ජය!

  31. Lakshan

    Thanks Bro.

  32. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ......

    ජය වේවා !!!!!!!!!!!

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට.. :)
    ජය වේවා.!

  34. Shehan Pramuditha

    DCs legends of tomorrow S05E01 Sub eka danno ....crisis on infinite earths part 5

  35. Tharindu

    Thank you