Watch Trailer

DCs Legends of Tomorrow [S04 : E14] Sinhala Subtitles | අපායෙ දොරටුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් DC’s Legend Of Tomorrow කතාමාලාව සමග එකතු වෙන්න හම්බුණා. කලින් කොටස් නම මම බැලුවේ නෑ අන්තිමට උපසිරැස ගන්වපු එකෙන් පසුව. ඇත්තම කියනවා නම් මම මේ කතාව බලන්නෙත් නෑ උපසිරැස කරාට. ඒ නිසා අද සිද්ධ වෙන දෙයින් පටන්ගන්නම්. කොහොමහරි රේ යක්ෂයෙක් එක්ක ගණුදෙනුවක් ගහල දැන් ඉන්නෙ අපායේ. ඒවගේම තම…

ඔන්න එහෙනම් නැවතත් DC’s Legend Of Tomorrow කතාමාලාව සමග එකතු වෙන්න හම්බුණා. කලින් කොටස් නම මම බැලුවේ නෑ අන්තිමට උපසිරැස ගන්වපු එකෙන් පසුව. ඇත්තම කියනවා නම් මම මේ කතාව බලන්නෙත් නෑ උපසිරැස කරාට. ඒ නිසා අද සිද්ධ වෙන දෙයින් පටන්ගන්නම්.

කොහොමහරි රේ යක්ෂයෙක් එක්ක ගණුදෙනුවක් ගහල දැන් ඉන්නෙ අපායේ. ඒවගේම තමයි නිරෝන් රේගෙ ශරීරය අත්පත් කරගෙන ඉන්නෙ. ඒවගේම තමයි මෙයා ජෝන්වත් අරගෙන හිම යුගයට පැනගන්නවා. ඔය අතරේ ගැරී කාර්යාංශයට පැමිනෙන්නෙ ලොකු සැළැස්මක් එක්කයි. ඒ තමයි ඔහු හැමෝම වගේ මෝහනය කරනවා එක්තරා බලයකින්. කොහොමහරි මොහුට ඒ බලය හම්බවෙලා තියෙන්නෙ අර උඩ කියපු නිරෝන්ගෙන්. ඉතින් ලෙජන්ඩ්ලා ජෝන්ව හොයනවා. ඔය අතරේ දැනගන්න ලැබෙනවා මොහුන් දෙදෙනා ඉන්නෙ හිම යුගයෙ කියලා. හැබැයි නිරෝන් ලොකු සැලැස්මක් හිතේ තියාගෙන තමයි මේ වැඩේ කරන්නෙ. ඉතින් ලෙජන්ඩ්ලා එතනට ආවට පස්සේ රේට වෙඩි තියනවා. මොකද ජෝන්ගෙ කීම නිසා. එතකොටම වගේ හිම තට්ටුවක් කඩාගෙන වැටෙනවා යානය උඩට. මොහුන්ගේ බලශක්තිය ක්‍රමයෙන් අඩු වෙනවා. අනික කාර්යාංශය පවා පණිවිඩයක් යවන්න විදියක් නෑ. එහෙනම් අපි බලමුකෝ මොහුන්ට මේකෙන් බේරෙන්න හම්බවෙයිද කියලා.

මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,569 downloadsDownload DCs-Legends-of-Tomorrow-S04-E14.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles

4,569 downloadsDownload Subtitles31 KB

51 comments

  1. SKmalli

    Thanks saho...

  2. Chamath_Ranaweera

    Thankyou bro!

  3. Ranil Pradeepa

    Bohoma Sthuuthi...

  4. Thamira

    Thanks bro sub ekata digatama sub demu jaya

  5. adohipatuva

    supper girl ekta sub denta brida

  6. Sahan Sulakkhana

    sub ekata thanks

  7. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්.....
    ඊලග කොටසත් ඉක්මනටම ගේමු ...

  8. Ayesh Prashan

    Thank You

  9. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!

    1. Thanusha

      Thanks bro

  10. Deshani

    thank you

  11. Lakshan

    Thanks Bro.

  12. MAALnath

    Thanks ...................good luck .....................

    1. Gandhiranasinghe

      Thank you...

  13. Dasun Chathuranga

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ....

    ජය වේවා !!!!!!

  14. Gayan ranga

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  15. Cavil

    ස්තුති සහෝ. ජය වේවා.

  16. wajira

    Thanks for sub

  17. Gayan_madushanka_

    Thanks Bro

  18. Eranda Malith 2.0

    සබ් එක⁣ට ස්තූතියි මචන්

  19. Wishwa1

    supergirl sub දෙන්න

  20. Kavindugayashan

    elama machan ilaga sub dekath puluwan ikamanata dipan

  21. dmds_dissanayaka

    thanks saho...

  22. Anuradha1996

    machan puluwannam 15 wath dapan

  23. Gayan_madushanka_

    16 th awa..

  24. Lahirunimantha

    Episode 15 sub eka thama nadda

  25. sanduniweerarathne

    Thanks ithuru 2kath pluwn ikmnt denna

  26. Thanusha

    Thanks bro

  27. Anuradha1996

    machan ithuru 2 kath ikmanata dapanko

  28. Eranda Malith 2.0

    අන්තිමට කොටස් දෙකටත් ඉක්මනට සබ් කවුරු හරි පුළුවන් කෙනෙක් දාපන්කෝ

  29. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  30. S.P.Prashath Madushanka

    final dekatath sub eka dennako bro

  31. deliya

    thanks saho sub akata.anit dekat ikmanin demu aaaaaa.jayawewa budusaranai

  32. ravi@chani

    15,16ta sub denna kawuruth naddo.........

  33. Lakshan_sanjeewa

    Meken passe apuwath dennnoooooooooo.......

  34. dx12

    thanks bro
    patta

  35. Gayan_madushanka_

    Mekatath sub dena eka neweththuwada?

  36. amila_shantha

    15,16 episode wla sub denne ndda...

  37. sarathprasanna

    15 16 ko

  38. Dileepa77

    කෝ අනේ.. ඉතුරු කොටස්වල සබ් දෙන්න කවුරුත් නැද්ද? අපි බලන් ඉන්නවෝ!

  39. Thamira

    Ayi bn makes another death dila iwata karapanko 1372 balance inno bro sub denakan

  40. YasasPerera

    15 16 ko yakuneee... ai bn mekata mehema jara weda karanne.. adminla okkoma ewata kohen hari hoyala sub karawala denawa. sathi ganak yanakan mekata sub hadawala denna beri ai. api otuwoda den.

  41. Udara Damith Dissanayaka

    iyhuru ewata denne neththe ayi

  42. Rumesh Perera

    කියන්නනම් කනගාටුයි මච්චර කාලයක් නම් බයිස්කෝප් එකෙ මෙහෙම උනේ නැහැ..
    අලුතෙන් එන ටීවී සීරීස් වලට සබ් දෙන්න කලින් පටන් ගත්ත ඒවට සබ් දීල ඉන්න.
    Supergirl, Shadowhunters, Legends of tomorrow කීයක් නම් මග නැවත්තුවද? ඕගොල්ලොන්ගේ ෆෑන්ස් ලට සලකනව කියන්නෙ අලුතෙන් එන එන ටීවී සීරීස් වලට සබ් දෙන එක නෙමෙයි, දෙන එක හරියට දෙන එක මේවගෙ මග නවත්තන් නැතුව.

    සබ් කරන්න කට්ටිය අඩු ඇති.. එහෙමනම් අලුතෙන් එන එවට සබ් දෙන එක නවත්තල අවුරුදු ගානක් තිස්සෙ දුන්න දේ ඉවර කරල ඉන්න එකයි කරන්න ඕනෙ...

    කොහොම උනත් මෙතෙක් කාලයක් තමන්ගෙ වෙලාවන් කැප කරගෙන අපි සඳහා මේවාට සබ් දුන්න සියලු දෙනාට බොහොම ස්තූතියි. මෙය වැරදියට ගන්න එපා. මේ සඳගා අවදානය දෙන්න. ස්තූතියි.

    1. Ranil Pradeepa

      Good Comment. Mamath Kiyanna Hitiya De Kiuwa. Mechchara Kal Sub Dunna Ekata Hamotama Sthuuthi. Eth Aluth Eawata Sub Dena Gaman Parana Karapu Eawa Magadi Atharina Eka Gananam Kanagatui. Bohoma Sthuuthi.

    2. oshan100

      agree machan

    3. Shan Kenway

    4. dx12

      Sira kathwa bn.

  43. thanula D

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා..........!

  44. Rumesh Asanka

    thank you

  45. Tharindu

    Thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.