ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් අමාරු වෙයි. ඉතින් පො…

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් අමාරු වෙයි. ඉතින් පොඩ්ඩක් ඉවසීමෙන් ඉන්න කියලා ඉල්ලා සිටිනවා.
හොදයි කතාවේ වෙච්ච දේවල් දිහා බැලුවොත් මතක ඇති පෙර කොටස නිමාවට පත් උනේ කොහොමද කියලා. ගිය සතියේ කොටසින් ක්ලාක්, ඒ කියන්නේ ක්ලාක්ගෙ ශරීරය ගත්තු ජොසෆින්ව රසෙල් විසින් ක්ලාක්ගෙ පිරිස ළගට එවනවා නයිට්බ්ලඩ්ලා කී දෙනෙක් ඉන්නවද කියලා හොයාගන්න. ඒ වගේම මතක ඇති රසෙල් සෑහෙන්න බයකින් තමා ඉන්නෙ ක්ලාක් මැරුණා කියලා දැනගත්තොත් බෙලමි ඇතුළු පිරිස මොනවා කරයිද කියන එක ගැන. ඉතින් ක්ලාක්ගෙ ඇගේ ඉන්න ජොසෆින් කට්ටිය අතරට ආවට ටිකක් අමුතු විදිහට තමා හැසිරෙන්නෙ. මොකද ජොසෆින්ට භුමිවාසී භාෂාව එහෙමත් බෑනේ.
ඉතින් ඔය අතරේ ජෝඩන් දැනගන්නවා ඩෙලයිලාට මොකක්ම හරි දෙයක් උනා කියලා. ඉතින් ජෝඩන් මේ ගැන හොයාගෙන යනවා. ඒ ගියාම අපි දැක්කා ජෝඩන්ට හැකියාව ලැබුනා රහසිගත ලැබ් එකක් හොයාගන්න. ඉතින් ඒ ලැබ් එකේ තිබ්බ පරිගණකයේ උදව්වෙන් දැකබලාගන්න ලැබුනා ඇත්තටම මේ කට්ටිය මෙහෙම අමරණීය වෙන්නේ කොහොමද? ඒ සදහා මොකක්ද කරන්නේ? ඒක කරන්නේ කොහොමද? ඒක කලේ කවුද කියන කරුණුකාරනා. ඉතින් ඒක දැක්කට පස්සෙ හැමෝටම වගේ ඕන වෙන්නේ සැන්ටම්වලින් ඉක්මණටම පිටවෙලා යන්න. ඉතින් ඔය අතරේ තමා බෙලමි කාටත් කලින්ම දැනගන්නේ ක්ලාක් හැබෑම ක්ලාක් නෙවේ කියන කාරණෙ.
ඒවගේම මතක ඇති සැන්ටම්වලින් එළියේ ඉන්න ඔක්ටේවියා සහ ඩියෝසා අර ගේබ්‍රියල්ගෙ දරුවෙක් පස්සෙ ගිහිල්ලා සෑහෙන්න අමාරුවක වැටුනා. දෙන්නා ගොහොරුවක එරුණා. හැබැයි එහෙම වෙලාවෙත් දෙන්නම ගේබ්‍රියල්ගෙ දරුවන්ට අවශ්‍ය දේවල් කිව්වේ නෑ. ඉතින් ඔහොම ඉන්න කොට මතක ඇති කාලික ගිනිදල්ලක් ආවා. ඔක්ටේවියාට ගොහොරුවෙන් ගොඩ එන්න නොහැකි වෙච්ච නිසා ඇය ඒකෙ යටට ගියා. ඩියෝසා එතනින් දුවලා ගිහිල්ලා බේරුනා. හැබැයි මේකෙන් ඔක්ටේවියා ජීවිතේ බේරගත්තා උනත් ඒකෙන් ඇයට මොකක්දේ දෙයක් වෙලා තිබ්බා. ඉතින් ඔය අතරේ මතක ඇති ජොසෆින් තීරණය කළා තමන්ගෙ වැඩ කටයුතු පහසු කරගන්න මර්ෆිගෙ උදව් ලබාගන්න. ඉතින් හැමදාමත් වගේ මර්ෆි මෙදාපොටෙත් තමන්ගෙ අයට ද්‍රෝහී වෙන්නයි සූදානම.
හොදයි එහෙනම් අද කොටස ගැන කිව්වේ අද ඔන්න ක්ලාක්ගෙ රහස අනිත් අයටත් දැනගන්න ලැබෙනවා. ඒ වගේම මැඩිටත් මොකක්දෝ මන්දා අමුතුම දෙයක් වෙනවා. එහෙනම් මං මෙච්චරයි කියන්නේ. කට්ටිය බලලම දැනගන්නකෝ බෙලමි ක්ලාක්ගෙ මරණේ වෙනුවෙන් කොහොම පලිගනිවිද නැද්ද කියලා? ලබන සතියේ හමුවෙන තෙක් ඔබ සැමට ජයෙන් ජය!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV සහ BR පිටපත් සඳහා අදාළ වේ.
29,614 downloadsDownload The-100-S06-E06.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
88 comments
harshacbk
Buddhi Heshan
Me sub eka season 6 episode 6 nemene..
SKmalli
ස්තූති සහෝ... එනකං හිටියෙ. දැංම බලන්නෝනෙ.
dsdkavishka
Thenks for sub bro
Shanilka_Senesh
Thnx bro...
cowtheboy
Tnx brother sub 1ta...
suranuwan
thanks bro...
oshan100
thanks bs
kavindu6000
මේක දානකම් තමා බලන් හිටියේ , තෑන්ක්ස්
asanka_mapa
Thanka for all.❤❤❤❤❤❤❤❤️️️️
Sathsara_sameera
thanks
Randiv
sub eka hriyta weda krn ne 11min wlin psse plz check krl hri sub eka dennkoooooooooo
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
ThusharaIndunilRathnayaka
Thanks for sub...!
Hasindu eshan
Iiiiiiooooo
sub ekata tnx bro❤️❤️
Suranjan
Thanks machan.....jayawewa....!
devil_11
Thx brother
sachin a.
THANKZ BRO ......
W.N.M.Perera
Thank you so much!
Ayesh Prashan
Thank You.. puluwan welawata sub eka denna.. iwasanna bari un sub nathiwa balapiyau
Nim@pulli
ELmh thnq brow
Pasindu16022
Thanks aiye.
kelumchathuranga
thanks
asela12345
thanks.
NipunSachinda
parakku unata awulk na sahodaraya digatama wade karagena yamu ....
thank you bro...
11 venida idan balan hitiye dankm....
eloooooooooooooooooooooooooooooooooooooooosssrangana
Thanks Bro.
dinesh88
ඔබගේ වැඩ කටයුතු අතරේත් අප වෙනුවෙන් උපසිරසිය ගෙන ආවාට ස්තුතියි ජයවේවා
Madura J Kawshalya
උඹලට හිතෙන්නැද්ද අපි මේ සීසන් 6ක් තිස්සෙ පිස්සුවෙන් වගේ බැලුවෙ ක්ලාක් ආක් එකේ අවු18ට අඩු සිරකරුවන් රඳවා ඇති කුටීරයේ නිදන් ඉන්න ගමන් බලාපු හීනයක් කියලා ..?? අපි නින්දෙන් ඇවිදිනවා වගේ ඒකිත් නින්දෙන් චිත්‍ර ඇඳල කියල ...??
.
සිංහල උපසිරැසියට වෙනදා වගේම අදත් ගොඩක් ස්තූතියි ....janindu rajapaksha
ammoo ehema unothnam adyakshakawath ekka maragena marenwa yakooow...XD
උදයංග සම්පත් හතරසිංහ
ස්තූතියි ටියුබ්.. චුට්ටක් පරක්කු වුණාට මොකෝ වැඩේ ලෙසටම තියෙනවනෙ ❤️❤️
ramenabeysingha
thanx saho
Lahiru Lakshan
thanks bro.....
Asiri Mahalaksha
Thanks Brother
hkelum80
Thanks sahooo.........
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.......!
Shadow125
Tnx :)
Shashi
බොහොම ස්තූතියි!
dilan1990
thank you
indika75
thanks..
Milind@
Thanks saho
s.s.m
tz sub ekata....
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි...ජය වේවා!!!
Charith Pramodya
මේ වගේ සුපිරියක් දුන්නට පිං මචෝ
Dulshan Arosha
එලම
Ravindu Rukshan
Thx
janindu rajapaksha
thanks for the sub brother..
sasanwalasa
thanks machan.
super girl eke season eka iwara wenna thawa kotas chuttai thyenne. ane e tikath dennako aiyeRashiiddamalgoda
thanx bro. parakku unata aulak ne . supirgirl, serin s02, a dekata sub danna kiyanna kata hari. bs..
Kanishka Malshan
Elaaaaaa
*what men want* film eke sub ekath oniiiinayana nadi
perfect
Advertisement
![The 100 [S06 : E06] Sinhala Subtitles | අවිනිශ්චිතතාවයේ මොහොතක්.. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/04/100-s6.jpg)



Thanks sub ekata. Jaya Wewa Bro..