Watch Trailer

Lucifer [S04 : E01] Sinhala Subtitles | ලුසිෆර් නැවතත් කරළියට..! [සිංහල උපසිරැසි සමඟ]

Fox හා Netflix ආයතන එකට එක්හසු වී Lucifer හතරවෙනි කතා සමය කිරීමට ගිය අවුරුද්දේ (2018) පටන් ගත්තා.ඒක වුණේ ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම මතයි.සමාජා ජාලා ඔස්සේ රසිකයන්ගේ විලාපය ඇහිලා දැනට ලොකු තැනක් අරන් තියෙන ආයතනයක් වන නෙට්ෆ්ලික්ස් ආයතනය, ඔවුන් කැමති වුණා ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට සිද්ද කරන්න.✌ යක්ෂය…

Fox හා Netflix ආයතන එකට එක්හසු වී Lucifer හතරවෙනි කතා සමය කිරීමට ගිය අවුරුද්දේ (2018) පටන් ගත්තා.ඒක වුණේ ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම මතයි.සමාජා ජාලා ඔස්සේ රසිකයන්ගේ විලාපය ඇහිලා දැනට ලොකු තැනක් අරන් තියෙන ආයතනයක් වන නෙට්ෆ්ලික්ස් ආයතනය, ඔවුන් කැමති වුණා ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට සිද්ද කරන්න.✌

“Tom Ellis ලුෆිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට වූවා කියල ඔහු Twitterහි පළකල ලිපිය”

යක්ෂයා නැවතත් අවධිවෙලා…!😈 යන තේමා පාඨයට අපිට මොනවද ලුසිෆර් හතරවෙනි කතා සමයෙන් දැක බලාගන්න පුළුවන්?

Lucifer Season 4 සඳහා ප්‍රධාන චරිත විදියට අනෙක් සීසන් තුන තුළ සිටිය, Tom Ellis & Lauren German, යන දෙදෙනා Lucifer Morningstar & Detective Chloe යන චරිත සඳහා සුපුරුදු පරිදි යොදා ගෙන තිබෙනවා.ඔයාලම දැක්කනේ තුන් වෙනි සීසන් එකෙදී ක්ලෝයි අන්තිමට ලුසිෆර්ගේ සැබෑ මූණ දැක්කයි කියලා, ඒ ලුසිෆර් මාර්ක්ස් පියර්ස්ව මරද්දී.

 

 

ඒ ලස්සන සිද්ධියක් එක්ක තමයි කතා මාලාව ඉවර වුණේ.ඒ දෙන්නා හැරුණු කොට අනෙකුත් චරිතත් සුපුරුදු කට්ටියම යොදා ගන්න නිෂ්පාදක කණ්ඩායම තීරණය කරලා තියෙනවා.
  • Tom Ellis ➡ Lucifer Morning Star
  • Lauren German ➡ Detective Cloe
  • Rachael Harris ➡ Dr.Linda Martin
  • Aimee Garcia ➡ Ella Lopez
  • Kevin Alenjandro ➡ Detective Dan Espinoza
  • Lesley-Ann Brandt ➡ Mazikeen
  • DB Woodside ➡ Amenadiel
  • Scarlett Estevez ➡ Trixie

2019 මැයි මස 8 වෙනි දින ප්‍රචාරය කළ අතර, සීසන් හතරේ නරක ආරංචිය තමයි, ඒකේ එපිසෝඩ් 10කට පමණක් සීමා කරන්න ඔවුන් තීරණය කර තිබෙනවා.අපි බලපු සීසන් 2 හා 3දී එපිසෝඩ් 23, 24ක් ආවා.ඒත් මේක 10ක් විතරයි.මෙන්න මේ විදියට තමයි ලුසිෆර් සීසන් 4 එපිසෝඩ් ටික හැදිලා තියෙන්නේ.

  1. Ep 4×01 – “Everything’s Okay”
  2. Ep 4×02 – “Somebody’s Been Reading Dante’s Inferno”
  3. Ep 4×03 – “O,Ye Of Little Faith, Father”
  4. Ep 4×04 – “All About Eve”
  5. Ep 4×05 – “Expert Erect”
  6. Ep 4×06 – “Orgy Pants To Work”
  7. Ep 4×07 – “Devil is As Devil Does”
  8. Ep 4×08 – Super Bad Boyfriend”
  9. Ep 4×09 – “Save Luficer”
  10. Ep 4×10 – “King Of Hell”

ඔහොම හතරවෙනි කතාමාලාව එළියට එද්දී, අපි බලමු පළවෙනි එපියේ මොකද වෙන්නේ කියල,

මුලින්ම එපිය පටන්ගන්නේ ලුසිෆර් නිකම් අමු බේබද්දෙක්🍺 වගේ පියානෝ එක ලග වාඩි වෙලා මලානිකව සින්දු කිය කිය ඉන්න සීන් එකක්.සින්දුවේ තියෙන්නේ ක්ලෝයි දාලා ගිය එකට වැලපෙන බව කියවෙන එකක්.ලුසිෆර්ගේ සැබෑ මූණ දැකීමත් එක්ක ක්ලෝයි නිවාඩුවකට දුරකට ගිහින් තියෙනවා ආයේ නොයෙන්නෙම වගේ.එහෙමයි ලුසිෆර් හිතන්නේ, ඒත් අපරාදයක් වුණු තැනකට ගිහින් ලුසිෆර් හැමදාම වගේ ක්ලෝයි ඉන්නවද කියල බලලා එනවා.සුපුරුදු පරිදි අපරාදයක් වුණු තැනට ගිය ලුසිෆර්ට ක්ලෝයිගේ නැවත පැමිණීම පෙන්නනවා.ලුසිෆර්ට පුදුමයක් වගේ තිබුණත් ක්ලෝයිට වැඩිය ගාණක් නෑ වගේ ඉන්නේ.ඒත් ලුසිෆර් ප්‍රශ්නයක් වෙනවා මේක.ඒකට කාරණේ ක්ලෝයිට හම්බවෙනවා.ෆාතර් කෙනෙක්.මේ ෆාතර් කින්ලී කියන චරිතෙට පණ පොවන්නේ Preacher, Outlander වගේ ටීවී සීරීස්වල ඉන්න Graham McTavish.මේ ෆාතර් ක්ලෝයිට ඒත්තු ගන්වනවා ලුසිෆර් කියන්නේ ලෝකයට ලොකු බලපෑමක් කියල.ලුසිෆර් මරන්න සැලැසුම් කරනවා.කොච්චර මරන්න හිතුවත් ක්ලෝයිට ඒක කරන්න බැරි වෙනවා, මොකද එයාට ලුසිෆර්ව වැරැදි කෙනෙක් විදියට පේන්නේ නෑ.කොහොමෙන් කොහොම හරි සුපුරුදු පරිදි දෙන්නට විසදන්න කේස් එකක් එනවා. ඒක විසදන අතර තුර දෙන්නාගේ විහිළු නම් මේ කතා සමයෙත් අඩුවක් නැති හැඩැයි.ටික්සිගෙයි මැසිකීන් යාලුවෙනවා, ඇමනඩීල් ආයෙමත් මේ ලෝකෙට එනවා.ලස්සන සිද්දි ටිකක් වෙනවා, බලලම ඉන්නකෝ එහෙනම්.💥

– ලුසිෆර් හතරවන කතා සමයේ නිල පොස්ටරය –

 

ස්තුතියි වෙන්න ඕනේ බයිස්කෝප් සිංහලෙන් අපේ කණ්ඩායමට 🙏, මොකද මැයි මාසයේ උපසිරසක් නිර්මාණය කරලා දින්නේ ඔන්න මමයි.කියල වැඩක් නෑ ඒ සතුට නම්.😋 කතා මාලාව වෙන් කරලා දුන්නු කැප්ටන් හසා අයියටත් නියෝ අයියටත් ස්තූතියි කියන ගමන්, දෙවෙනි එපියෙන් හම්බවෙමු..!😊
බුදුසරණයි! දෙවිපිහිටයි!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත සඳහා අදාළ වේ.

20,960 downloadsDownload Lucifer-S04-E01.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

20,960 downloadsDownload Subtitles37 KB

52 comments

  1. Eranga Sandaruwan

    එල එල.
    මං හිතුවා මේක අමතක වෙලා කියලා..

    උප සිරැසියට බොහෝම ස්තූතියි
    ජය වේවා

    ලුසිෆ සීසන් 5 ත් එනවා ඒක ෆයිනල් එක කියලා දැක්කා කොහෙ හරි තියෙනවා..

  2. Samitha.sandaruwan

    Thnx mchn sub ekata...puluwannm ithuru epi tikatath sub tika okkoma ekapara demu

  3. Stranger

    thanks

  4. Lakshan

    Thanks Bro.

  5. චතුෂ තුෂර කුමාර

    වැඩක් නැහැනේ මල්ලිලා... ඔයාලා ගිය පාර අර දුන්න වැඩිපුර කොටස් දෙකට සබ් කලේ නැහැනේ... මං ප්‍රබුද්ධ මලයටත් කිව්වා... කෙහෙද ඌත් කරන්නං කියලා මග ඇරියා... :D

    කොහොම උනත් කමක් නැහැ මේකට ස්තූතියි... දැන් බාගන්නවා පෂ්ෂේ බලනවා...

    1. Chämàrá Sâmpáth

      කවුද කිව්වේ දුන්නේ නැහැ කියලා?
      තුන්වෙනි සීසන් එකේ වැඩිපුර ආව 25, 26 කොටස් වලට සබ් දුන්නා ඒ දවස්වලම.
      බොරුනම් ඉතින් මේ පෝස්ට් එකේ All Episodes/සියළුම කතාංග ටැබ් එක ක්ලික් කරලා බලන්න

  6. කෞශල්‍ය දුෂ්‍යාන්

    සබට තුති මචං.කීප තැනක කිවුවත් එක්ක.පුලුවං ඉක්මනට දියං මචං අනිත්වත්.සදා ජය.

  7. C.R.Jayalath

    සුපිරි බන්

  8. dx12

    Niyma wadk bn
    Thanks for sub

  9. laglakmal

    Ela Ela Bro... Thnx Sub ekata.. koi weleda enne kiyala Balan hitiye

    1. nuwan kumara senarath

      Sub ekata thanks bro..

  10. kavini99

    සිංහල උපසිරැසියට ස්තූතියි

  11. Chathura Abhiman

    thanks brother patta

  12. Dulla

    Ado elama
    sub enkan balagena hitiye thnks
    Jaya Wewa..

  13. Pradeepkumara

    Thanx sahoo

  14. Ayesh Prashan

    Hammoo Sub Denakan Balagena Hitiye Thank You

  15. nipuna adikari

    thnx bro

  16. Dilanka Maduwantha

    බෝම ස්තූතියි....

  17. Shadow125

    Tnx :)

  18. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ .

  19. denuka 45

    niyamai saho

  20. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා.......!

  21. suranuwan

    thanks bro...

  22. Niluka

    thanks brro meka denakan godak asawen balan hitiye super digatama karagena yanna

  23. Shehan Pramuditha

    Thanks bro

  24. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

    1. NamindaDilshan

      Tnq.bro....its very

  25. dx12

    Me wage the expense tv show ekta sub dennako
    Bro.

  26. Kasun A.

    උපසිරැසියට බොහෝම ස්තූතියි පසිඳු සහො, ජය!

  27. podda

    thanks bro!!!!

  28. prasannavijethunga

    elaaaaaaaaaaaaaaaaaaa

  29. Dushan Tharuka

    Thanks bro

  30. pavindu malitha

    TnX bro

  31. charith wijekoon

    Enakan supriyatama maga balan hitye.. Thanks aiyye

  32. Thushara Thilan

    අනේ දෙයියෝ ඔය විදියටම The Blacklist season 06 එකෙත් සබ් ටික ඉවර කරලා දාන්නකෝ

  33. Amilaprasad814

    එනකන් මග බලන් හිටියෙ.... ස්තුතියි බ්‍රෝ ........ ඔක්කොම දාමු.....

  34. TEP

    Supiri bro

  35. akila ALFA

    Alama Bocca

  36. Batman

    elama bro. thaknks aah,........

  37. TharakaWAS

    Thanks for sub...!!!

  38. kasun tharuka

    අම්මෝ ඇති යාන්තම්. ඒක දාලා. ගොඩක් ස්තුති...

  39. Ara N Madhu

    Thanks alot malli.....You just did save my life...lol

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. MAALnath

    Thanks ...............good luck ........................

  42. harris

    Thnx bro sub ekata

  43. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  44. Milinda Sadaruwan

    thank you bro

  45. Sajithlakshan

    thanks .........................

  46. upashan

    thank bro

  47. Annnniiieee

    Katahawa balala kiyanne anith season wlata wada meka thama pttama

  48. Mando

    Thank you ❤️❤️❤️❤️❤️❤️❤️

  49. Lucifer

    Thank you❤️♥️♥️♥️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.