Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E02] Sinhala Subtitles | කැමරා කණ්ඩායමේ විගඩම [සිංහල උපසිරැසි සමඟ]

පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු. ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්… ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු…

පරක්කු වෙලා තමයි අද එපිය ගේන්න උනේ. කට්ටිය එහෙනම් කලින් එපියෙදි ක්‍රොස්ඕවර් එක දකින්න ඇතිනේ. එහෙනම් පොඩ්ඩක් අපි සමස්තය වශයෙන් ක්‍රොස්ඕවර් එක ගැන පොඩ්ඩක් මතක් කර ගමු.

ක්‍රොස්ඕවර් එක ගැන කෙටියෙන්…

ඇන්ටි මොනිටර් කියල කෙනෙක් මල්ට්වර්ස් එක විනාශ කරන්න හදනවා. මොනිටර් කියන කෙනා ඒක නවත්තන්න විරයො ටික එකතු කරනවා. ඔලිවර්ට මැරෙන්න සිද්ද වුනා ඉරනමේ හැටියට, සාරාව සහ බැරී බේරන්න තමා එයාට මැරෙන්න වුනේ, ඒ මැරුනට පස්සේ එයා ස්පෙක්ටර් කෙනෙක් වෙනවා මතක ඇති. ජෝර්ඩන් කියල හාදයෙක් ඇවිත් ඔලිවර්ව ස්පෙක්ටර් කෙනෙක් කරනව. ස්පෙක්ටර් කියන්නේ විශ්වයන් අතර ගමන් කල හැකි විශාල බලයක් හිමි කෙනෙක්, ඒ කෙනා බවට පත් වුනාට පස්සේ ඔලිවර් ඇන්ටි මොනිටර් එක්ක සටන් කරලා එයාව පරද්දනවා. විනාශ වෙලා තිබ්බ විශ්වය වෙනුවට ඔහු තමන්වම ආයේ සැරයක් කැප කරලා අලුත් ලෝකයක් හදනවා. සියළුම වීරයෝ ඉන්න එක ලෝකයක්. ඒ කියන්නේ සුපර්ගර්ල්, බැරි, ඔලිවර්, සාරා මේ හැමෝම විවිධ ලෝකවලනේ හිටියේ. නමුත් මේ අලුත් ලෝකෙදි ඒ හැමෝම එකට ඉන්නේ. ඔහොම තමා කතාව ඉවර වුනේ ඔලිවර් මිය ගිහින්, ඔහු ආයෙ එන්නේ නෑ. අලුත් ලෝකේ නව සුපිරි විර සංසදයක් වගේ එකක් හදාගත්තා. සාරා, සුපර්ගර්ල්, බැරි, සුපර්මෑන්, ජෝන්, බ්ලැක් ලයිට්නින් කියන හත් දෙනා ගේ එකතුවෙන්…

අද කොටසින්…

අද කොටස යන්නේ ගොඩක්ම දුරට වාර්තාමය වැඩසටහනක් වගේ. කොටින්ම කිව්වොත් හැදින්වීමක්. මේක කරන්නේ ලෙජන්ඩ්ලට සෙනෙට් මණ්ඩලයෙන් එල්ලවෙලා තියෙන ප්‍රශ්න වලට මුහුන දෙන්න.

නැවත උපසිරසියකින් හමුවන තුරු හැමෝටම ජය…😎!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

6,351 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E01.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

6,351 downloadsDownload Subtitles36 KB

26 comments

  1. muditha2000

    First download

  2. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    පුළුවන් නම් Supergirl එකට සබ් නොදෙන එක ගැන තව සැරයක් හිතල සබ් දෙන්න පටන් ගන්නවද :)
    ජය වේවා.!

    1. jerrydissanayake98

      sirawtma bn asawen blpu ekak

  4. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!

  5. Suranjan

    Thanks jayawewa.....!

    1. Kavishka1234

      Tank you

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  7. Nuwandika Dil

    Thanks bro

  8. tharindu4444

    Mata meke download link ekak denna yaluwane

  9. Deshani

    thank you

  10. Madushanka

    Thanks

  11. ප්‍රශාත් මදුෂංක

    tnx

  12. Eranga Sandaruwan

    උප සිරැසියට බෝම ස්තූතියි..
    ජය වේවා..

  13. roshand113

    Digatama sub Dennis,tnx bro

  14. jerrydissanayake98

    tq sub ekt puluwnnm sabrina s03 sub denn

  15. MAALnath

    Thanks .......................good luck ...............

  16. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  17. Ayesh Prashan

    Thank You

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Rumesh Perera

    බොහොම ස්තූතියි සහෝ. දිගටම කරමු.. ජය වේවා!!

  20. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaaaaa

  21. YasasPerera

    thank you bro.. digatama sub genna. maga nawaththanna nam epa pls. thanks again

  22. Udara Damith Dissanayaka

    elaaaaaaaaaaa

  23. chinthaka.max4

    thankx machan

  24. Rumesh Asanka

    thank you

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.