ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” කතාමාලාවේ දෙවැනි කොටසයි. මේ පාර කතා සමය කලින් එකට වඩා කික් එකක් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සබ්‍රිනාට අන්තිමේදී නිරී රැජිණ වෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි ලිලිත් හිතාගෙන හිටියෙ එයාට ඔටුන්න ලැබෙයි කිය…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”The Chilling Adventure Of Sabrina” කතාමාලාවේ දෙවැනි කොටසයි. මේ පාර කතා සමය කලින් එකට වඩා කික් එකක් තියෙනවා. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ සබ්‍රිනාට අන්තිමේදී නිරී රැජිණ වෙන්න සිද්ධ වෙනවා. කොහොමහරි ලිලිත් හිතාගෙන හිටියෙ එයාට ඔටුන්න ලැබෙයි කියලා. නමුත් ලුසිෆර්ගෙ යෝජනාව නිසා සබ්‍රිනාට එය කරන්න වෙනවා. ඒවගේම තමයි ලුසිෆර් පවසනවා ආදිමතයා පැමිණෙනවා කියලා. ඒ වෙන මොකටවත් නෙමේ පෘථිවිය ලබාගන්න. එයාගෙම තැනක් කරගන්න. ඒත් කවුද මෙයා? අපිට ඒ ගැන සඳහනක් විතරක් වුණේ. ඔන්න අද කොටසෙදි කරුණු ටිකක් දැනගන්න ලැබෙයි ඒ ගැන. මොකද බ්ලැක්වුඩ් පවා බලගතු කෙනෙක් අරගෙන එන්න උත්සහ කරනවා. ඔය දේවල් වෙන අතරේ තමයි සබ්‍රිනාට රැජිණක් හැටියට ලැබෙන පළවෙනි රජාකාරිය ලැබෙන්නෙ. ඒ තමා ආත්මයක් අපායට රැගෙන යෑම. කොහොමහරි පළවෙනි වැඩේ මෙයා අනාගන්නවා. හැබැයි දෙවැනි එකේදී එයා කවදාවත් නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. මොකද මෙයා ලුසිෆර් එක්ක තමන්ගෙ ගණුදෙනු දීර්ඝ කරගෙන තියෙනවා අහිංසක ආත්ම වලට. ඉතින් මෙයා ඒ වැඩේම සබ්‍රිනා එක්ක කරන්න උත්සහ කරනවා. හැබැයි සබ්‍රිනාට කිසිම අදහසක් නැහැ. ඉතින් මෙයා කරන්නෙ කොහොමහරි මේ හංගගෙන ඉන්න ළමයාව හොයාගන්න ඒක. හැබැයි ඒ මිනිහා හිතුවට වඩා කපටි කෙනෙක්. සබ්‍රිනා ඔහුගෙ උගුලට මාට්ටු වෙනවා. ඉතින් ඇයට බේරෙන්න ලැබෙයිද? කතාව බලන්නකො.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.


Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,436 downloadsDownload The-Chilling-Adventures-of-Sabrina-S03-E02.zip31 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
7 comments
milinda
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thanks bro..
Anonymous
thanks bro......
Pramukmili
thanxx bro......
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



wow