මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.
කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.
උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.
ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Dc’s Legend Of Tomorrow” පස්වෙනි කතාමලාවේ දොලොස්වන කොටසයි. එහෙනම් බලමුකො අද මොකක්ද වෙන්නෙ කියලා.
කලින් කොටසෙදී දකින්න ඇතිනෙ රෝරි තමන්ගෙ දුවව යානාවට එක්කරගෙන එනවා. හැබැයි නොහිතපු දේවල් තමයි සිද්ධ වෙන්නෙ. කොහොමහරි චාර්ලි මුදු තුනම එකතු කරලා බෙහෙරාඩ්ව ගේන්න උත්සහ කරනවා. හැබැයි එයා හිතුවට වඩා මුදු ගොඩක් බලගතුයි. ඉතිං වැඩේ ගැස්සිලා මුළු යානාවම අකර්මන්‍ය තත්ත්වයට පත්වෙනවා. ඒවගේම තමයි ඔයල දකින්න ඇතිනෙ සාරා අන්ධ වෙනවා. හැබැයි හැමෝම හිතාගෙන ඉන්නෙ තාවකාලික ඇතිවෙන දෙයක් කියලා. හැබැයි අන්තිමෙදී අපිට දකින්න ලැබෙනවා ඒක ස්ථීර දෙයක් බව. මොකද ගිඩියක් රෝග පරික්ෂාවකදී ඒක කියනවා. ඒවගේම තමයි සාරාට බලයකුත් හම්බවෙනවා. ඒ තමයි අනාගතය දකින එක. හැබැයි මේක හැමදාම තියෙයිද කියන්න දන්නෙ නැහැ. ඉතිං අද කණ්ඩායම උත්සාහ කරනවා මේකට විසඳුමක් හොයාගන්න. ඉතිං ඔක්කොම පෞරාණික පොත් වලින් දෙයක් හොයාගන්න හදනවා. එතකොටම නේට් දකිනවා ඒකට හරියම එකක්. ඒක ඇත්තටම තියෙන්නෙ උසස් පාසලේ. නේට්ගෙ යහලුවො කට්ටිය ඒක පාවිච්චි කරනව දැකල තමයි මේක මතක් වෙන්නෙ. එහෙනම් අද බලමුකො නේට්ට මේක අරගන්න පුළුවන් වෙයිද කියල? ඒවගේම සාරාට මොකක් වෙයිද කියලත්?
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
ලිපිය – රවිඳු රුක්ෂාන්
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,892 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E12.zip68 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිලේකා ප්‍රබෝධිනී” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිලේකා ප්‍රබෝධිනී
Subtitles
15 comments
thanula D
Gihan
Sub ekata Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
MAALNATH
Thanks .............good luck ................
Anonymous
thank you for subtitle
Anonymous
Thanks
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු...indika75
thanks..
Rumesh Asanka
thank you
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Nuwandika Dilshan
Thanks
chinthaka.max4
thanx machan
Anonymous
season 6 eka ikmanata onaaa
රොෂාන්
අනේ Legends Of Tomorrow Season 6 වලටත් sub ගේන්නකෝ.
Udara Damith
6666666
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




සබ් එකට ගොඩක් ස්තූතියි.ජයවේවා......!