Watch Trailer

DCs Legends of Tomorrow [S05 : E15] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න. [box] කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00…

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.

කතාවට යන්න කලින් කියන්න දෙයක් තියෙනවා එපිසෝඩ් ගයිඩ් එක ගැන. මං බොහෝදුරට අරගන්නෙ 265 වගේ වීඩියෝ. මොකද කිව්වොත් වීඩියෝ කොලටිය සහ අඩු සයිස් එකක් වීම. ඉතිං පී.එස්.ඒ වගේ සයිට් වලි බාගන්නවා. හැබැයි මේකෙදී ක්‍රොස්ඔවර් එපිය දුන්නෙ 00 විදියට. හැබැයි IMDb එකෙ වගේම ටොරන්ට් සයිට් වල මේක ගියෙ 01 එපිසෝඩ් එක විදියට. ඉතිං මං කරන්න ගත්තට ඒක තේරුණෙ නැහැ ටික දවසක් යනකම්. පස්සෙ බලනකොට තමයි මං සිද්ධිය දැක්කෙ. දැන් හැමෝටම එපිසෝඩ් ටික පැටලිලා තියෙන්නෙ. ඉතිං ඔයාලට පුළුවන් නම් අර උඩ කිව්ව සයිටෙන් අරගන්න. මොකද මං සබ් එක කරේ ඒකට. ඉතිං රීනේම් එක යන්නෙත් ඒකෙ හැටියටමයි. හැබැයි අපි සයිට් එකෙදී ලබාදුන්නෙ IMDb එකෙ හැටියට. සරලව කිව්වොත් මං කරපු සබ් එක ටොරන්ට් සයිට් වල ඇත්තෙ මෙලෙසයි.

උදා – මම 00 ලෙස ලබාදීපු එක ඇත්තෙ 01 ලෙස.
01 ට දීපු එක ඇත්තෙ 02 විදියට.

ඔන්න ඔය විදියට තමා යන්නෙ. මේ කියපු විදියත් තේරුණෙ නැත්තම්. පහළින් අදහසක් දක්වල යන්නකො.

 

හරි එහෙනම් මේ අරගෙන ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතා සමයෙ අවසාන කොටසයි. ඇත්තම කියනවා නම් ඊළඟ කතා සමයට රිනිව් වෙලා තියෙන්නෙ. ඊළඟ කතා සමය නම් මං රැගෙන එන්නෙ නැතිවෙයි. එක්කෝ වෙන කෙනෙක් රැගෙන එයි. හැබැයි ඒකත් බොහෝවිට. මොකද මේ වගේ එකක් බාරගන්න කිසිම කෙනෙක් කැමති නැහැ. ඇත්තම කිව්වොත් මං පවා වැඩි කැමැත්තක් නැහැ මේ කතාමලාවට. කිසිම තේරුමක් නැහැ කියලයි කියන්න තියෙන්නෙ. කෙටියෙන් කියනවා නම් මෙලෝ රහක් නැහැ. මේ මගේ මතය කියන්නෙ. එහෙනම් බලමුකො අද කොටසේ මොකක්ද වෙන්නෙ කියලා.

කලින් දකින්න ඇතිනෙ ලකීසස් ඇතුළු සහෝදරියෝ ලෙජන්ඩ්ලා ටිකාව TV එකක් ඇතුලෙ කරලා තියෙනවා. කොහොමහරි චාර්ලි එයාලව ඒක ඇතුලෙම තියාගන්න උත්සහ කරනවා. මොකද එයාලා එළියට ආවොත් මැරෙන්න වෙන හින්දා. කොහොමහරි මේක මෙයාලා යන්න කලින්ම සැලසුම් කරලා කරපු දෙයක්. හැබැයි ලෙජන්ඩ්ලා අන්තිමේදී එතනින් පැනගන්නවා. දැන් මෙයාලා යානාව හොයනවා. ඒවගේම තමයි ලූම් එක පවා. ඉතිං චාර්ලි මේ ගැන බයෙ ඉන්නෙ. මොකද එයාලා නිදහස් වෙලා කියලා වෙන කට්ටිය දැනගත්තොත්, ඒ කිව්වේ සහෝදරියෝ එහෙම ලොකු ප්‍රශ්නයක් ඇතිවෙනවා. ඉතිං ලෙජන්ඩ්ලා කණ්ඩායම් දෙකකට බෙදිලා මේ වෙන දේවල් නවත්තන්න උත්සහ කරනවා. ඉතිං මෙයාලට මේ වැඩේ කරගන්න පුළුවන් වෙයිද? එහෙනම් බලන්නකො.

තවත් උපසිරැසයකින් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

Due to copyright issues we don’t provide any torrent links.

(පස්වන කතාසමය සදහා කොටස්වල අංක නම් කරනු ලබනුයෙ මේ වසරේදී නිකුත් වූ මෙම කතාමාලාවට අදාල “ක්‍රොස්ඕවර් කතාංගය” පළමුවන කොටස ලෙස ඇතුලත් කර බව සලකන්න.)

ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

2,985 downloadsDownload DCs-Legends-of-Tomorrow-S05-E15.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

2,985 downloadsDownload Subtitles28 KB

27 comments

  1. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  2. Geeth

    Thanks for sub
    sub

  3. Chamara

    Sub walata thanks mchan.nawattannepa.anith1th sub denna.api kamathi mekata.

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Gihan

    Sub ekata Thanks Saho.

  6. Suranjan

    Thanks jayawewa.....!

  7. Anonymous

    thank you

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. MAALNATH

    Thanks ...................good luck ........................

  10. Anonymous

    tnx bn sub akta nwathnna apa elaga season akta sub denna plz

  11. Anonymous

    Thanks saho,,issara wage kathawa den quality ekak ne thama.

  12. Anonymous

    Thanks

  13. indika75

    thanks.. blacklist s07 dennako plz.

  14. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....

  15. Mafly_gamer

    adeeyy ehema kiyanna epa adeeyy meka patta tv series ekak

  16. Mafly_gamer

    mona unath sub ekata nam thanks.

  17. ThariduSagara

    බොහොම ස්තුතියි සින්හල උපසිරසි ලබාදීම වෙනුවෙන්,කතා මාලව පුරාවට ඔයගෙ වැඩ පාඩු කරගෙන නිදහස ලැබුනු වෙලාවට සබ් එක දීපු එකට,ඉතින් ඊලග සීසන් එකත් දෙන්න හැකිවේවා කියන ප්‍රාර්ථනාවෙන් සමු ගන්නවා.
    බුදු සරනයි!
    ජය වේවා!!!

  18. Devinda

    බොහොම ස්තූතියි සහෝ මග නැවතුනු කතා මාලාවක් ආයෙත් ගෙනාපු එක සම්බන්ධව.. මෙක ටිකක් මොංගල් කතාවක් තමක් හැබයි ඒකෙ අමුතු රහක් තියනව.. පුලුවන් නම් DC කතාමාලා ගොඩක් නවත්තපු එකේ මෙක සහ Flash එවගේ ටික ඉස්සරහටත් දෙන්න සහෝ.. ජය වේවා!!

  19. chinthaka.max4

    thanx machan

  20. Anonymous

    thanks bro saba dammata api ubLata pattaa love machan

  21. Kavishka

    2021 August 21

    Legends Of Tomorrow Season 06 වලට sub දෙන්නකෝ අයියේ....

  22. Sanira

    Season 6 ekt sub onee

  23. Udara Damith

    sisan haya oonu

  24. Anonymous

    me okkotma thanks bro. puluwnnm season 6 walatat sub one

  25. Cha

    Season 5 valata sub dennako

  26. Cha

    Season 6 dennako

  27. Cha

    Asawen balapu tv series ekak season 6 subtitle denako
    Supergirl series ekath madden navattala