Watch Trailer

The X-Files [S08 : E10] – Sinhala Subtitle | මෙහෙමත් වෙස් මාරු කිරිල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 10 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පහුගිය කොටස් දිහා නැවත හැරිලා බැලුවොත් 7 වන කතා සමය අවසානේ අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ. ස්කලීට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා මෝල්ඩර්. මේ රහස දැනන් හිටියේ ස්කිනර්නුයි, ස්කලීයි විතරයි. මෝල්ඩර්ගේ අතුරුදහන් වීම ගැ…

X ෆයිල්ස් 8 වන කතා සමයේ 10 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පහුගිය කොටස් දිහා නැවත හැරිලා බැලුවොත් 7 වන කතා සමය අවසානේ අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ. ස්කලීට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා මෝල්ඩර්. මේ රහස දැනන් හිටියේ ස්කිනර්නුයි, ස්කලීයි විතරයි. මෝල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන හොයන්න පැවරුනේ ඩොගට්ට. ඒක එහෙම සිද්ධ වෙන්න හේතු වුනේ කාර්‍යාංශෙට අලුතින් පත් වුන නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්ෂ්. මෝල්ඩර් හොයන්න ආව ඩොගට් අවසානේ X ෆයිල්ස් අංශෙට දැම්මා මෝල්ඩර් වෙනුවට ආදේශකයක් විදියට. ඉතින් ස්කලී, ඩොගට් දෙන්නා එකතු වෙලා X ෆයිල්ස් කීපයක්ම හසුරවපු හැටි අපි මේ වෙද්දි දැක්කා. අරුම පුදුම ඇදහිල්ලක්, වවුල් මිනිහෙක්, බිත්ති විනිවිද දකින්න පුලුවන් හාදයෙක්, තමන්ගේ ආත්මෙට යුක්තිය ඉටු කරගන්න ආව දරුවෙක්, කාලයේ ආපස්සට ගිය අභිචෝදකවරයෙක්..!

ඉතින් අදත් අරුම පුදුම X ෆයිල් එකක් බලාගන්න පුලුවන්. මේ කොටස ගෙතෙන්නෙ වෙස් මාරු කරන්න පුලුවන් හිඟන හාදයෙක් ගැන. එයා කොහොමද X ෆයිල් එකක් වෙන්නෙ කියලා බලන්නකෝ එහෙනම්.

ලිපිය : හෙළිලි හේමමාලි

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය FUM-WEB හා ඇතැම් BR, DVD පිටපත් සඳහා අදාළ වේ.

2,834 downloadsDownload X-Files-S08e10-51200823-2.zip115 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

2,834 downloadsDownload Subtitles115 KB

8 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Anonymous

    episoide 9 hoyaganna bene bro E 09 kohomada ganne

  3. chandima

    8 nuth 10k iwrai. digatama sub denna brother. thanks. season 9 witarai aya adu. etakota season 11ma complete

  4. Rasindu Perera

    නියමයි.... සබ් එකට තැන්ක්ස්....

  5. Shamal manojan

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.

    8, 9 සීසන් දෙකම දෙන්න

  6. ortan

    maka sinhala wanuwata arabiyan yanna. ubata arabi karayak ariyada. otu kiri bipan gihin redda

    1. pahan

      modayek wage hasirenna epa

    2. Gihan

      ehema kisi aulak nane bn hodata sinhala walin pennanne