කලින් කොටස් වල ඔයාලා දැක්කනේ ඊව් කම්මැලිකම යවා ගන්නත් එක්ක ක්ලාස් එකකට යනවා. ඉතින් කට්ටියට තේරෙන්න ඇතිනේ ක්ලාස් එකේ ඉන්න ජුලියන් ඊව්ට බැල්ම දානවා කියලා. කොහොම හරි ක්ලාස් එකේ හැමෝම ඉන්නේ මැරිච්ච උන් වගේ. ඔහේ අහන් ඉන්න එකයි උන් කරන්නෙ. ඉතින් ඕකට විසදුමක් විදියට මාර්ගෝ තීරණය කරනවා ක්ලාස් එක බාර් එකකට…

කලින් කොටස් වල ඔයාලා දැක්කනේ ඊව් කම්මැලිකම යවා ගන්නත් එක්ක ක්ලාස් එකකට යනවා. ඉතින් කට්ටියට තේරෙන්න ඇතිනේ ක්ලාස් එකේ ඉන්න ජුලියන් ඊව්ට බැල්ම දානවා කියලා.
කොහොම හරි ක්ලාස් එකේ හැමෝම ඉන්නේ මැරිච්ච උන් වගේ. ඔහේ අහන් ඉන්න එකයි උන් කරන්නෙ. ඉතින් ඕකට විසදුමක් විදියට මාර්ගෝ තීරණය කරනවා ක්ලාස් එක බාර් එකකට අරන් යන්න. කට්ටියටත් ෆුල් හැපි වැඩේට. ඉතින් මේ කොටසින් ඔයාලට බලාගන්න පුලුවන් කට්ටිය බාර් එකේ බොන ගමන් පිස්සු නට නට වැඩ කරන හැටි. ඒ වගේම, ජුලියනුත් හෙමින් සීරුවේ ඊව්ට ටෝක් කරන අස්සේ ක්ලාස් එකේ ගුරා,මාර්ගෝටත් පෙම් හිතක් පහල වෙනවා ක්ලාස් එකේම කෙනෙක් ගැන.
ඒ වගේමයි බ්‍රෙන්ඩන්ගෙ පැත්තෙනුත්, මතකනේ ක්ලෝයි බ්‍රෙන්ඩන්ට එයාලගේ උපකාරක කණ්ඩායමට එන්න කියලා ආරාධනා කරා.ඉතින් බ්‍රෙන්ඩන් ඒ පැත්තෙ රවුමක් දාලා එන්න යනවා. හැබැයි පොර හදන්නෙ ක්ලෝයිව දැලේ දාගන්න වගේ. ඒත් පුලුවන් වෙයිද?
ඒ හැමදේම දැනගන්නත් එක්කලා එහෙනම් කතාව බලලම ඉන්නකෝ.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
7,815 downloadsDownload Mrs.-Fletcher-S01E03.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සවිදු සුපුන්” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2020-04-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සවිදු සුපුන්
Subtitles
7 comments
sachintha
Suranjan
Thanks jayawewa.....!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!
Dewadithya
Thanks for sub!
Sandaru Nimsara
සබ් එක තෑන්ක්ස් සහෝ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි