Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 20] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් අපි 20 වෙනි කොටසටත් ළඟා වුණා. ඔයාලට මතකයිනේ 19 වන කොටසේ අවසානයේ වුණ දේවල්. මින් ක්යු කාලෙකට පස්සේ රැකියාවට ගිහින් ගෙදර එනකොට ඩොක්ටර් හොන්ග් ඇතුළු කණ්ඩායම රෑ කෑම හදමින් ඉන්නවා. ඉතින් මින් ක්යු කෑම හදලා අවසන් වුණහම තමන් වෙනුවෙන් හැදූ කෑමවල රස බලනවා. ආධුනිකයන් විදිහට පරීක්ෂණ කණ්ඩායම හදපු රෑ…

ඔන්න ඉතින් අපි 20 වෙනි කොටසටත් ළඟා වුණා. ඔයාලට මතකයිනේ 19 වන කොටසේ අවසානයේ වුණ දේවල්. මින් ක්යු කාලෙකට පස්සේ රැකියාවට ගිහින් ගෙදර එනකොට ඩොක්ටර් හොන්ග් ඇතුළු කණ්ඩායම රෑ කෑම හදමින් ඉන්නවා. ඉතින් මින් ක්යු කෑම හදලා අවසන් වුණහම තමන් වෙනුවෙන් හැදූ කෑමවල රස බලනවා. ආධුනිකයන් විදිහට පරීක්ෂණ කණ්ඩායම හදපු රෑ කෑම ඇත්තටම මින් ක්යුගේ රස නහර පිනවන්න සමත් වෙන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ මහන්සිය ගැන හිතලා මින් ක්යු ඒවා ගන්නවා. ඊට පස්සේ ඔවුන් ඔහුත් එක්ක සෙල්ලම් කරනවා. මේ හැමදෙයක්ම ආජී 3 නිසා මින් ක්යු තුළ ඇති වුණ දුක නැති කරන්න උපකාර කිරීමක්. මොකද ජි ආ ඒ ඉල්ලීම පරීක්ෂණ කණ්ඩායමෙන් ඉල්ලනවා. ඒ නිසා හැමෝම මින් ක්යුට දුකක් නොදැනෙන්න වග බලාගන්නවා. එදා රෑ මින් ක්යු ජෝ සභාපති කියලා හිතලා ජි ආටම කෝල් එකක් ගන්නවා. නමුත් ජි ආ ඔහු සමඟ වැඩිදුර කතා කරන්නේ නැහැ.

ඉතින් ජි ආ නැවත මින් ක්යුගේ ගෙදර යන්නේ නැති නිසා වගේම ඇගේ හිතේ තියන දුක නැති කරගන්න ක්‍රමයක් කල්පනා කරනවා. ඇය හිතන්නේ හොඳම ක්‍රමය ඕස්ට්‍රේලියාවට යාම බවයි. ඉතින් ඇය බොහෝ රැකියා ප්‍රමාණයක් කරමින් ඒ සඳහා මුදල් ඉතිරි කරනවා. දිනක් ජි ආ ඇනවුමක් ලබා දීමට යාමේදී යී රීට මංගල ඇඳුම තෝරන මින් ක්යුව දකිනවා. ඇය ඉතා ඉක්මණින් ඔහුට නොපෙනී යාමට සමත් වෙනවා. මේ අතරතුර KM ආයතනයේ හ්වන්ග් ඩු වන් ගේ අභිප්‍රාය මින් ක්යු ප්‍රධානී තනතුරෙන් ඉවත් කිරීමයි. ඒ සඳහා ඔහු සියළු කටයුතු සූදානම් කරනවා. ඔහුගේ පැත්තට සහය දෙන පිරිස වැඩියි. මින් ක්යුට මොවුන් සමඟ තරග කරන්නට හැකි වේවිද? ඔවුන්ගේ අභිප්‍රාය අනුව මින් ක්යුව ප්‍රධාන තනතුරෙන් නෙරපන්නට ඔවුන්ගේ කණ්ඩායම සමත් වේවිද? එහෙනම් දැනගන්න එකම ක්‍රමයයි තියෙන්නේ.

අපි මීළඟ කොටසින් හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

3,844 downloadsDownload Im-Not-a-Robot-E20.zip17 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

3,844 downloadsDownload Subtitles17 KB

14 comments

  1. isuruisharasankalpa

    19 දිලා තියෙන්නෙ 18 සබ් එකනේ 19 දෙන්නෙ නැද්ද

  2. geeganagamage

    19 වැනි එක වෙනුවට දිලා තියෙන්නේ 18 වෙනි කොටස එක හරි ගස්සන්න

  3. rawidu

    20weni sub ekt klin 19weni sub ek dennkooooooo

  4. sasala

    thanks nangi

  5. Udara Damith Dissanayaka

    පිංබර වෙසක් පොහෝ දිනයක් වේවා…!
    ස්තුතියි

  6. tcnissanka

    19 sub kooooooooo

  7. Danushka adikari

    ****Happy වෙසක්!*** thanks for sub.

  8. TharakaWAS

    kawuru hari mata kiynna meke video file 1ka gnna puluwan widiyak..
    plz...........

    1. kanchana777

      “index of i’m not robot” kiyla google search krnna.

    2. TharakaWAS

      Thanks

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Chami.S

    Thanks..
    Good Luck..

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!