ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන්…

ජොනතන් තාමත් හිරේ තමයි ඉන්නේ. ඒ වගේම කැමරත් තාමත් එලියේ. කැමරන් කොහොම හරි ජොනතන්ව එලියට ගන්න FBI වල ප්‍රශ්ණ විසදන අතරේ එලියේ ප්‍රශ්ණ ජොනතන්ට වැඩිය බලපාන්නේ නැති වුනත් හිර ගෙදර ඇතුලේ ජොනන්ට කියලා වෙනම ප්‍රශ්ණ තියෙනවා විසදගන්න. හිරගෙදර ඇතුලේ ජොනතන්ට එරෙහිව පැතිරිලා තියෙන කටකතාවක් තමයි FBI වලට ජොනතන් උදව් කරනවා කියන එක. මේක නිසා හිරකාරයෝ ජොනතන් එක්ක ලොකු තරහකින් තමයි ඉන්නේ. මේ නිසා ජොනතන්ට හිර ගෙදර ඇතුලෙත් මරණ බයෙන් තමයි ජීවත් වෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. තමුන්ගේ හිර කූඩුවට යාබද හිරකූඩුවේ ඉන්න කෙනෙක් ගිනි තියලා මරපු එකට ජොනතන්ව වැරදි කාරයා වෙන්නයි යන්නේ. මේ ගැන කැමරන්ට විස්තර කිව්වත්, කැමරන් කියන්නේ කුමන්ත්‍රණ අදහස් විසදලාම ජොනතන්ගේ ඔලුව විකාර වෙලා වෙන්න ඇති කියලා.
මේ ප්‍රශ්ණ අතරේ මෙදා පාරත් සුපුරුදු විදියටම FBI වලට කේස් එකක් සෙට් වෙනවා. ඒ පුපුරලා ගියපු කාර් බෝම්බයක්. කතාව ආරම්භයේදීම කුමන්ත්‍රණ අහදහස් වලින්ම ඔලුව පුරවගෙන ජීවත් වෙන මිනිහෙක් තමුන්ගේම කියලා අන්තර්ජාල වීඩියෝ චැනල් එකක් කරනවා පෙන්නනවා. මේ වීඩියෝ චැනල් එකේ තියෙන්නේ මේ මිනිහගේ ඔලුව පුරවගෙන ඉන්න කුමන්ත්‍රණ අදහස් අන්තර්ජාලයට මුදා හැරීමක්. මේ කුමන්ත්‍රණ අදහස් තියෙන ඔල්මාදකාරයා කොහොමහරි තමුන්ගේ කුමන්ත්‍රණ අදහස් හෙලිදරව් කිරීමක් නිසා කලින් කියපු කාර් බෝම්බයෙන් මරණයට පත් වෙනවා. මෙන්න මේක තමයි අද කට්ටියටම විසදන්න සිද්ධ වෙන්නේ. හැබැයි මේ කේස් එෙ කොහෙත්ම ඩිසෙප්ශන් වල උදව් අවශ්‍ය වෙන කේස් එකක් නෙමෙයි කියලා තමයි FBI වල ඉන්න කවුරුත් වගේ කියන්නේ. ඒ වුනත් කාටත් හොයාගන්න ඕනේ වෙලා තියෙන්නේ ඇයි මේ වගේ කුමන්ත්‍රණ අදහස් වලින් ඔලුව පුරවගත්තු පිස්සෙක්ව කාටවත් මරන්න ඕනේ වෙන්නේ කියන එක.
අන්තිමේදී ඩිසෙප්ශන් කණ්ඩායමේ උදව් මේ කේස් එක විසදන්න අවශ්‍ය නෑ කිව්වත් කැමරන් ප්‍රමුඛ ඩිසෙප්ශන් කණ්ඩායම සුපිරිම උගුලක් අටවලා තමයි වැරදිකාරයා නීතිය හමුවට ඉදිරිපත් කරන්නේ. අපි බලමුකෝ ඒක වෙන්නේ කොහොමද කියලා. ඒ වගේම තමයි මේ කතාව අතරතුර අභිරහස් කාන්තාව පස්සෙන් එලවන නිධානය මොකක්ද කියන එක තාමත් කවුරුවත් දන්නේ නැති වුනත්, කලින් කතාංග වල හොයාගත්තු කැමරන්ගේ මී මුත්තා, ඒ කියන්නේ ඇලිස්ටෙයර් බ්ලැක් එක්ක අභිරහස් කාන්තාව පස්සෙන් එලවන මේ නිධානයත් අතර ලොකු සම්බන්ධයක් තියෙනවා කියලා හෙලිදරව් වෙලා හමාරයි. මේ හෙලිදරව්වෙන් පස්සේ අද කතාවේදී කේස් එක විසදන්න යන අතරමගදී ඉතා ඈත අතීතයක් තියෙන රහස් සංවිධානයක් එක්ක ඇලිස්ටෙයර් බ්ලැක්‘ගේ ලොකු සම්බන්ධයක් කැමරන්ට හෙලිදරව් කරගන්න පුළුවන් වෙනවා.
ඉතිං අපි බලමු අද කතාවේ සිද්ධ වෙන්නේ මොකක්ද කියලා. මීලඟ කතාවෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,057 downloadsDownload Deception-S01-E10.zip60 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
40 comments
Udara Damith Dissanayaka
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට...බුදුසරණයි..!
Kavindu Gimahan
Thnx bro.. ela
Ithuru episodes tktath ikmnt sub dnnasachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ඊලග කොටසෙන් හමු වෙමු
ජයChamath15
ස්තූතියි සහෝ...
Hasinthapasindu
බොහොම ස්තූති උපසිරසට
Hasinthapasindu
උපසිරැසියට*
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Charitha
Sub ekata gdk thnx saho... ilaga episode ekatath ikmntama sub eka denna hode..... බුදු සරණයි
nirodha uthpala
Thx for sub bro dihgatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
thuglife
පයේ වදින ගල් මිනි මුතු කැට වේවා
සිත් තුල රැදුනු දුක් පිනි මෙන් ඉගිලේවා..
සීනි බෝලේ වගේ කෙල්ලෙක් සෙට් වේවා
යන යන තැන ඔබ හට කිරි ඉතිරේවා බොහොම ඉස්තූතියි කිවුව මහත්තයෝAbhaya
ආසාවෙන් බලන එකක් මේක, තෑන්ක්ස් සහෝ
anuka
Thnx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Nilush Angana
Sub ekata thanx
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට. ජයවේවා..........
hasitha_sub
thks machooooooooooo.................anith sub tikath lesatama sub denna....
Lakshan
Thanks Bro.
nimanaka
page not fund kiyala anawa. sub aka nha
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
ඉතුරු ටිකත් ඉක්මනට දෙමු....D.Chamara
bohoma sthuthi sahooo
@abey
නියමයි ඈ...
සබ් එකට තෑන්ක්ස්.
ඔය page not found කියල එන කස්ටිය crome බ්‍රව්සර් එක දා ගන්ඩ..
කිසි අවුලක් නෑ..suranuwan
thank you..
Mr.pamz
thanks bro
good luck.......Ayesh Prashan
Thank You
lucky1987
the last ship season 4 ep 9 sub eka waradi ep 5 sub eka thinne eke.hari eka dennako plzzz
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
Tharu
tnq
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
iksh@dow
ty ithuru tikath ikmanata dennaaa
sandul
ithuru tikak dennakooo sahooo.pata aaaa
Suganda
අඩෝ 12 වෙනි එපියත් ආවා 11ට සබ් තාම නෑනෙ.සුපර් නැචුරල් ඉව් නිසා දැන් මේක බලන්නෙ ලුසිෆර් එකෙත් සබ් නෑනෙ බන් සීසන් 3 වල හරියට.ෛක්මනට දියන් මචන්.ජය
Chanublack
Macho anith episode wala sub ut dapn. Sub eka patta ubata jaya
mihiranga kuruwita
episode 11 ekata sub eka danwnada
Kanchaka
Thanks Bro………Pattai………….
Rasitha Illangasinghe
Thanks sub ekata..
Sandarunimsara
Sub ekata tnx bro
Amila Mudalige
Sub ekta Thanks
Anonymous
ThnX mchooooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



ela thankssssssssssssssssssssssssssssssssssssssssssssssssssssss