කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හ…

කතාව ගැන වැඩි විස්තරයක් ලියන්න බලාපොරොත්තු වෙන්නේ නෑ, මොකද කිව්වොත් දැනට කතා දෙකක් තව දෙන්න තියෙනවා ඩිසෙප්ශන් ඉවරයක් වෙන්න. ඉතිං කතාව කැන්සල් කියලා වැඩේ නතර කරන්න බෑනේ. කලින් උපසිරැසි දුන්නා වගේ ඉක්මනින් දෙන්නත් බැරිවුනා මේ කතාවට. කොහොම වුනත් පුළුවන් වුනු වෙලාවක් බලලා මේ උපසිරැසිය හදලා දෙන්නයි මේ හදන්නේ.
පසුගිය කතාව ගැන මතක් කරන්න යන්නේ නෑ. ඒක නිසා මේ කතාව ගැන පොඩි පැහැදිලි කිරීමක් සිද්ධ කරන්නම්. මේ කතාවේ මාතෘකාවේ තියෙන විදියටම අද කතාව ගලාගෙන යන්නේ CIA විසින් සිදු කරපු මෙහෙයුමක් නිසා ඇතිවුනු බද්ධ වෛරයක් පිරිමසාගන්න ගැහැණු කෙනෙක් සිදු කරන මෙහෙුයමක් ගැන. CIA සම්බන්ධය නිසා කැමරන්ට ගොඩක් වෙලාවට මෙහෙයුමේ සමහර කටයුතු වලට සම්බන්ධ වෙන්න අවසර ලැබෙන්නෙත් නෑ. මොකද කිව්වොත් එයා නිකංම මැජික් කාරයෙක් නිසා. හැබැයි කැමරන් හැම වෙලාවකම වගේ අවශ්‍ය වෙලාව අවශ්‍ය දේවල් වටහා ගන්න නිසා ලොකු කරදර ගොඩක් සිද්ධ වෙන්න ගිහිල්ලා වැලකෙනවා.
මේ අතරේ අද කතාවේදී අභිරහස් කාන්තාව සම්බන්ධයෙනුත් ලොකු සිද්ධියක් සිද්ධ වෙනවා. මේ සිද්ධිය නිසා මීලඟට එන කතා දෙකම තේමා වෙන්නේ අභිරහස් කාන්තාවත් එක්ක. ඒ වගේම තමයි කතාව තුල මෙච්චර දවසක් අභිරහස් කාන්තාව හැම දෙයක්ම කලේ ප්‍රෙහෙලිකාවක් පුරවන්න කියලා කාටත් මතක ඇතිනේ. වයලින් එක, පොත, පොකට් වොච් එක, දෙව්මැදුරේ වීදුරුව, ලින්ක්ස් දියමන්තිය. ඉතිං ලින්ක්ස් දියමන්තිය නම් කැමරන් උප්පරවැට්ටියක් දාලා FBI එකටම ඒක ආපහු ගෙනත් දුන්නා. ඒක නිසා දැනට අභිරහස් කාන්තාව පස්සෙන් එලවපු දේවල් වලින් ඒක විතරයි අඩු.
ඉතිං අපි බලමු මේ කතාවේ ඉදිරියට සිද්ධ වෙන්නේ මොනවද කියලා. මීලඟ කතාවෙන් ඉක්මනට හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
7,462 downloadsDownload Deception-S01-E11.zip61 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
45 comments
THE NEW FOLDER
sriyanga
Thanks saho...
Ayesh Prashan
Thank You
Randi
උපසිරැසියට ස්තූතියි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Nilush Angana
Sub ekata thanx
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
nirodha uthpala
Ambo dala thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya
deemantha1998
සබ් එකට ස්තූතියි අනිත් එපි දෙකටත් පුලුවන් ඉක්මනට දෙන්න.ජය ✌️
suranuwan
thanks bro...
sherlock_holmes1234
Ai meka anith tv series wage table walata thala nethhe.
please mekath table ekata danna ethakota apita lesi.......lucky1987
the last ship season 4 ep 9 sub eka waradi ep 5 sub eka thinne eke.hari eka dennako plzzz
Ramilka
page not found kiyala enawa
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLakshan
Thanks Bro.
subodha
Thanks
Suganda
ජය.ඊලග එකත් ඉක්මනට දාපන් බොක්ක
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති අයියේ උපසිරසට..!
mihiranga kuruwita
thanks........................................................
Nadeesha Chanuka
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!
SanjulaJeter
Thanks
iamtherealbatman
thnks mchn
Rasindu Perera
නියමයි....සබ් එකට තැන්ක්ස්....
මේක එනකම් හිටියේ....
ඉතුරු දෙකටත් ඉක්මනට සබ් එක දෙන්න...
එතකොට ඉවරයිනේ වැඩේ....naughty
බොහොම ස්තුතියි
blacktask
patta mchn tnxx ahh
nimanaka
thanks brother
dush135
ela
Udara Damith Dissanayaka
මේක මොන මගුලකට සීසන් එකෙකින් නතර කරද මන්දා
තව සීසන් ගානක් හැරී කොටස් ගොඩක් තව හදන්ඩ තිබුනනේKanchaka
Thanks Bro………Pattai………….
svchamal
meka enakal sahena dawasak balagana hitiye bro. thibuna hadissiyata sub nathuwama baluwa. sihala sub ekka aya balanna yanne. meka season 1n iwara wena eka nam maarama aparadayak. thawa season 5k 6k wath geniyanna thibune. echcharatama athal. thnks bro.
Mr.pamz
Thanks bro
thanula D
තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....
thuglife
මතක ඇතී කාලෙකින් මෙච්චර ආසාවෙන් බලපු වෙන සීරියස් එකක් නම් නෑ සහෝ....අනික් දෙකට නම් මේ දෑස රිදවනු එපා...ඉක්මන්ට දෙන්න මහත්තයෝ..... ජය වේවා...බුදු සරනයි..
D.Chamara
bohoma sthuthi sahooo
rasara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට
rasara
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
Isuru_siri
Ithuru kotas 2th ikmaninma denna saho
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
podda
thanks bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Damith Priyankara
බොහොම ස්තූතී උපසිරසියට !!!
Rasitha Illangasinghe
Thanks sub ekata..
Sandarunimsara
Sub ekata tnx bro
Amila Mudalige
Sub ekta Thanks
Anonymous
ThnkZ sahooo
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ…