Watch Trailer

Deception [S01 : E12] Sinhala Subtitles | ප්‍රෙහෙලිකාව [සිංහල උපසිරැසි සමඟ]

කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්. ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් එක්ක…

කතාව අවසන් කරන්න තව එක කතාවයි. මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව. කොහොම වුනත් කතාව ඉවරයක් කරලා දාන්න කලින් හොද සිද්ධි ටිකක් සිද්ධ වෙන්න පටන් ගන්නවා මේ කතාංගයේ ඉදන්.

ජොනතන් හිරේ ගිහිල්ලා වසර ගානක් ගියාට පස්සේ අභිරහස් කාන්තාවගේ වැඩ කැමරන්ට මාට්ටු වුනාට පස්සේ, කැමරන් එදා ඉදන් FBI එකත් එක්ක එකතු වෙලා ජොනතන් බේරගන්න උත්සාහා කරන එකත් එක්කයි සිදුවීම ගලාගෙන යන්නේ. මේ කාලේ ඇතුලත කැමරන්, ජොනතන්ට පුළුවන් හැම වෙලාවකම එයාව කොහොම හරි එලියට ගන්නවා කියලා හිත අස්වසලා තමයි එයාව නිවිහැනහිල්ලේ තියන්නේ. මේ අතරේ අභිරහස් කාන්තාවගේ සිදුවීම් කිහිපයක් එක්ක හොරකම් මිනීමැරුම් ඇතුලුව FBI වලින් වගේම කැමරන් අතිනුත් අභිරහස් කාන්තාව පැනගන්නවා. නමුත් මේ සිද්ධි හැම දෙයක්ම එකට ගලපලා බැලුවොත්, ඒ හැම එකක්ම යොමු වෙන්නේ මේ කතාංගයට.

ඉතිං අභිරහස් කාන්තාව මෙච්චර කාලයක් හොරකම් කරපු දේවල් ප්‍රෙහෙලිකාවක කොටස් වෙන්නේ කොහොමද? මේ කොටස් එකිනෙකට ගලපන්නේ කොහොමද කියන එක ගැන කවුරුවත් දන්නේ නෑ. ඒ වගේම මේ ප්‍රෙහෙලිකාවට අදාල කොටස් කොතනටද ගලපන්නේ? මේවා ලොකු ප්‍රශ්ණ. ඒ වගේම දැනට තියෙන ලොකුම ප්‍රශ්ණය තමයි මේ ප්‍රෙහෙලිකාව විසදුවට පස්සේ මතුවෙන නිධානය මොකක්ද?

දැනටමත් කතාව බලලා නැති කට්ටියට ලිපියේ සදහන් කරන්නං, අද කතාවේදී ප්‍රෙහෙලිකාව විසදනවා. හැබැයි ප්‍රෙහෙලිකාව විසදුවාට පස්සේ ලැබෙන දේ නම් කවුුරුවත්ම බලාපොරොත්තු නොවෙන දෙයක්. ඒ මොකක්ද කියලා දැනගන්න කතාව බලන්න කියලා ආරාධනා කරන ගමන් මම අදට සමුගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

7,079 downloadsDownload Deception-S01-E12.zip59 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

 

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

7,079 downloadsDownload Subtitles59 KB

42 comments

  1. Dileepa.nr

    Thanks Saho...

  2. Nilush Angana

    Sub ekata thanx

  3. Mr.pamz

    ජය වේවා ............... බොහෝම ස්තුතිය bro

  4. Chamath15

    බොහොම ස්තූතියි සහෝ........

  5. thanula D

    තෑන්ක්ස් සහෝ සබ් එකට.ජයවේවා.....

  6. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති අයියේ උපසිරසට..!

  7. suranuwan

    thanks bro...

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. B Mushan

    Thanks

  10. nirodha uthpala

    Antima eaka deepan bro mata hart attack vage ..thx for sub bro digatama sub denna labeva kiya hadavatinma partana karanava bro obata jaya

  11. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි
    අන්තිම කොටසත් ඉක්මනට දෙමු
    ජය

  12. subodha

    Thanks

  13. LuckyDhananjaya

    "මෙතෙක් කාලෙකට මම හිමින් ඉවරයක් කරපු එකම කතාව..."ඒක නම් ඇත්ත...The Mentalist දීපු Speed එක එක්ක බැලුවම...
    Thanks For The Sub...

  14. Lakshan

    Thanks Bro.

  15. Hiran Eranda

    නියමයි ප්‍රනීත් අයියේ. බොහොම ස්තුතියි උපසිරසියට. ඊලග එකත් පුළුවන් ඉක්මනට දෙන්න බලන්න. ජය වේවා

  16. Hashan Jayasanka

    TNZ BRO SUB EKT,BLINDSPOT ITHURU TIKA DENNE NDD SAHOO

  17. anuka

    තැන්ක්ස්බ්‍රෝ

  18. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  19. pgs

    superb..Thanks..

  20. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  21. Kanchaka

    Thanks Bro...

  22. nirosha

    matta kathawa

  23. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්...
    සබ් එක දෙනකම් හිටියේ...
    අන්තිම එපියත් ඉක්මනට ගේමු....

  24. darshana90

    පිස්සෙක් කරන්න එපා මනුස්සයෝ.... ඉක්මන්ට 13 ත් දාන්නකෝ......
    මානසිකව වැටිලා ඕයි........

  25. Donisuruupashantha

    Thanks guys..13th ikmnta dannko.mrama kathawak.eth meke season 2 ABC network ake wikashaya nawaththala kiayala kiyanawa,eke eththa neththa genath poddk danna.

    1. Hiran Eranda

      ow eyaala official kiyala thiyenawa eka season 2 cancell kala kiyalaa

  26. sgdm

    thanks brother.....

  27. Hansa Jayathilaka

    අන්තිම එකත් දෙන්න බ්‍රෝ. පිස්සු වට්ටන්නේ නැතුව

  28. roshantharu

    Anith ekath diyankooo.patta subekata thanka kolla

  29. podda

    thanks bro!! matanam meka thamai oya mentalist ekata passe sub dunna hodama serious eka

  30. Channa Anuruddha

    Thank bokka

  31. YasasPerera

    mchn, tharaha nethuwa anthima ekath ikmanata denna plssss.... thawath nam balan inna be. godakma busy nam wena kenekta hari sub eka karanna baara denna. good luck...!!!

  32. skscom

    ela elaaaaaa

  33. mihiranga kuruwita

    episode 13 tath sub eka danawada

  34. තඩියා

    patta thanx bn. ilaga ep eka sub eka denkm blagena innoooooo

  35. Nalin KD

    අන්තිම එපියටත් සබ් දෙන්න
    ගොඩක් ස්තුතියි

  36. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  37. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  38. Damith Priyankara

    බොහ‌ොම ස්තූතී උපසිරසියට !!!

  39. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  40. Sandarunimsara

    Sub ekata tnx bro

  41. Amila Mudalige

    Sub ekta Thanks