සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි.ඔන්න Titans එකලොස් වෙනි කොටසෙ උපසිරැසි අරන් ආවා.කලින් කොටස අන්තිමේදි වෙච්ච කලබගෑනිය මතක ඇතිනෙ.විෂ වතුර බීපු ගෝතම් නගරය හිතන්නෙ ඒකට වගකියන්න ඕන ටයිටන්ලා කියලා.රෙඩ් හුඩ්ගෙන් සල්ලි ගත්ත පොලිස් නිළධාරීන් ටයිටන්ලව මරන්න හදද්දි එතනින් පැනගන්න ටයිටන්ලා විසිරිලා යනවා.වෙඩි වැදුන…

සුබ දවසක් බයිස්කෝප් හිතවතුනි.ඔන්න Titans එකලොස් වෙනි කොටසෙ උපසිරැසි අරන් ආවා.කලින් කොටස අන්තිමේදි වෙච්ච කලබගෑනිය මතක ඇතිනෙ.විෂ වතුර බීපු ගෝතම් නගරය හිතන්නෙ ඒකට වගකියන්න ඕන ටයිටන්ලා කියලා.රෙඩ් හුඩ්ගෙන් සල්ලි ගත්ත පොලිස් නිළධාරීන් ටයිටන්ලව මරන්න හදද්දි එතනින් පැනගන්න ටයිටන්ලා විසිරිලා යනවා.වෙඩි වැදුන බ්ලැක්ෆයර් හොඳ කරන්න යන ස්ටාර්ෆයර්ගෙ බලය සම්පූර්ණයෙන්ම නැති වෙනවා.ක්‍රේන්ගෙ පස්සෙන් යන ටිම් වෙඩි වැදුනට පස්සෙ මළවුන්ගෙ ලෝකෙ ඉඳලා හෑන්ක්ගෙ උදව්වෙන් ඩොනා එක්ක ආපහු එනවා.අන්තිමෙදි රේචල් විසින් ගාර්ව හොයාගන්නවා.
සුපර් බෝයි සහ ඩික් අනිත් ටයිටන් සාමාජිකයින් හොයන්න උත්සහ කරද්දි රෙඩ් හුඩ් නයිට් වින්ග්ට සටනකට ආරාධනා කරනවා.තමන්ගෙ බලය නැති වෙලා නගරෙ ඇවිදගෙන යන ස්ටාර්ෆයර්ට තමන්ට හීනෙන් පේන ලමයෙක් ඉන්න ගෑනු කෙනෙක්ගෙන් විස්තර අහනවා.මේ වෙලාවෙ මෙතනට එන කෙනෙක් ස්ටාර්ෆර්ට වෙඩි තිබ්බට පස්සෙ ඇයට ලමා කාලෙ සිද්ද වුන දෙයක් මතක් වෙනවා.ටිම් සහ ඩොනා එකතු වෙලා ටයිටන්ලව හොයන්න උත්සහ කරද්දි රේචල් සහ ගාර් එක්තරා සංකේතයක් ගැන හොයනවා.මේක ගැන හොයන් යද්දි ලාසරස් පිට් එක හොයාගන්න මෙයාලට පුළුවන් වෙනවා.බැට්මෑන් විසින් තමන්ගෙ මානසික පැතිකඩ ගැන කියන වාර්තාවක් නිසා ක්‍රේන් ඉන්නෙ සිහි විකල් වෙලා.අන්තිමේදි රෙඩ් හුඩ් සහ නයිට් වින්ග් අතර සටන පටන් ගන්නවා.කවුරු දිනයිද?
අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න ඕන. තවත් උපසිරැසියකින් හමුවෙනතුරු හැමෝටම ජය!!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
4,704 downloadsDownload Titans-2018-S03-E11.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
10 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Nowtya
Thank you මචං
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
geeganagamage
කියන්න වචන නැහැ සුපිරිම වැඩක් බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන්
අනිවාර්යයෙන්ම බලනවා
lakshan
thanks ........................
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ravidu ishan
සබ්එකට Tnx Mchn,,, ජය!! ✌️✌️
Advertisement
![Titans (2018-) [S03 : E11] Sinhala Subtitles | නයිට් ව්න්ග් සහ රෙඩ් හුඩ් අතර සටන [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Titans-S03-1.1.jpg)



අඩෝ අඩෝ අද මම පලවෙනියට බෑවේ... බොහොම ස්තූතියි සහෝ සබ් එකට...❤️