Watch Trailer

Defending Jacob (2020) [S01 : E02] Sinhala Subtitles | ඝාතනයෙ පිහිය [සිංහල උපසිරැසි සමඟ]

Defending Jacob දෙවන කොටසට අදාල උපසිරැසිය අරගෙන එන්න මට අවස්ථාවක් ලැබුනා. එහෙමනම් අද කොටස ගැන මතක් කරන්න කලින් කතාවේ ආරම්භය ගැන මතක් කරගෙන ඉමු. පසුගිය කොටසින් ඇන්ඩි බාබර් කියන්නෙ නිව්ටන්වල දිස්ත්‍රික් නීතිඥයා විදිහට කාගෙත් සැලකිල්ලකට වගේම ගෞරවයට ලක්වුන කෙනෙක්. එයාගෙ බිරිද ලෝරි වගේම අවු. 14ක පුතෙක්…

Defending Jacob දෙවන කොටසට අදාල උපසිරැසිය අරගෙන එන්න මට අවස්ථාවක් ලැබුනා. එහෙමනම් අද කොටස ගැන මතක් කරන්න කලින් කතාවේ ආරම්භය ගැන මතක් කරගෙන ඉමු.

පසුගිය කොටසින්

ඇන්ඩි බාබර් කියන්නෙ නිව්ටන්වල දිස්ත්‍රික් නීතිඥයා විදිහට කාගෙත් සැලකිල්ලකට වගේම ගෞරවයට ලක්වුන කෙනෙක්. එයාගෙ බිරිද ලෝරි වගේම අවු. 14ක පුතෙක් ඉන්නවා ජේකබ් කියලා. ජේකබ් ගියපු ඉස්කෝලෙම ළමයෙක් වෙච්ච බෙන් රිෆ්කින්ව ඉස්කෝලෙ උද්‍යානයෙ පිහි ඇනුම් කිහිපයක්ම කරලා ඝාතනයට ලක් වෙච්ලා මේ සම්බන්ධ නඩුව බාර වෙන්නෙ ඇන්ඩි බාබර්ටමයි. ඇන්ඩි වගේම පරීක්ෂක පෑම් ඩෆී දෙන්නා ඉස්කෝලෙ හිටිය ළමයින්ගෙන් ප්‍රශ්න කලත් ඒහැටි තොරතුරක් දැනගන්න ලැබෙන්නෙ නැහැ.

ජේකබ්ගෙන් පුද්ගලිකවම ප්‍රශ්න කිරීමක්ද සිද්දවුනා. ඒත් එයා කියපු විදිහට බෙන් කියන්නෙ ප්‍රිය ජනක කෙනෙක් නෙවෙයි. මේ අතරේ ලෙනාර්ඩ් පැට්ස් කියලා ලිංගික විලෝපිකයෙක් එහෙම නැත්තම් මීට පෙර තවත් අයට ලිංගිකව කරදර කරලා වැරදිකරුවෙක් වෙච්ච කෙනෙක්ව හම්බවෙලා එයාව මේ ස්ද්දියෙත් ප්‍රධාන සැකකරු බවට පත්වෙනවා. ඒ දේවල් එහෙම වෙද්දී ජේකබ්ගෙ යාලුවෙක් විදිහට සලකපු ඩෙරෙක් ඔන්ලයින් ෆෝරම් එකක බෙන්ගෙ මිනීමරුවා වෙන කවුරුත් නෙවෙයි ජේකබ් කියලා චෝදනා කරලා තියෙනවා දැකලා ඇන්ඩි සෑහෙන කලබල වෙන්න පටන් ගත්තා.

අද කොටසින්

ඩෙරෙක් ඔන්ලයින් ෆෝරම් එකක ජේකබ්ට ප්‍රසිද්ධියේම මිනිමරුවා කියලා චෝදනා කර තිබිමකට සමාන දෙයක් තමයි සිද්දවුනෙ එයා ලග තිබුණු පිහියක පලහිලව්වක් ඇදිලා ආව නිසා. මේකෙන් කලබල වෙන ඇන්ඩි ජේකබ්ගෙන්ප්‍රශ්නකලත් දැනගන්න ලැබෙන්නෙ එයා සැකෙන් වගේම බයෙන් හිටිය ප්‍රශ්නයකට බලාපොරොත්තු නොවූ උත්තරයක්. ඒවගේම කතාව අවසාන වෙද්දී මේ කතාව අවසන් වෙද්දී වැඩි අවධානයක් දෙන්නෙ ප්‍රධානම චරිතයක් වෙච්ච ජේකබ්ව සැක කරුවෙක් කරලා.

එහෙමනම් බලලම ඉන්නකො. ඊලග කොටස තවත් කෙනෙක් අරගෙන ඒවි.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

3,654 downloadsDownload Defending-Jacob-2020-S01-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles

3,654 downloadsDownload Subtitles26 KB

9 comments

  1. Gihan

    Sub ekata Thanks saho

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. Anonymous

    patta tv series ekk mita masa dekakata kalin baluwe sub thibbe na ethakota dan aye balanna hithenawa thanx mekata sub kalata

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Kavinda Rukshan

    Thank you For sub

  6. Anonymous

    thanks

  7. P_mihir

    Thanx for sub

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.