සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Defending Jacob (2020) කතා මාලාවේ පස් වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙන ඔන්න මං ආයෙමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පැත්තට ආවා. IMDb හි 7.9/10 වගේම Rotten Tomatoes හි 72% අගයක් මේ වෙද්දි හිමි කරගත්තු මේ කතා මාලාව ගැන විස්තර කොටස් හතරක් පුරාවටම…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Defending Jacob (2020) කතා මාලාවේ පස් වෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙන ඔන්න මං ආයෙමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පැත්තට ආවා. IMDb හි 7.9/10 වගේම Rotten Tomatoes හි 72% අගයක් මේ වෙද්දි හිමි කරගත්තු මේ කතා මාලාව ගැන විස්තර කොටස් හතරක් පුරාවටම දැන ගත්තු හින්දා අපි කතාවේ අද සිද්ධ වෙන්නේ මොනවද කියලා බලමු.
පහුගිය කොටසෙදි : අවුරුදු පහලොවක වයස තරුණියක් මරා දාලා හිරේ ඉන්න ඇන්ඩිගේ තාත්තා හින්දා ජේකබ්ට කෙනෙකුට හානි පමුණුවන්න පුළුවන් ජාන උරුම වෙලා තියෙනවද කියන ප්‍රශ්නේ මතු වෙනවා. මේ හින්දා ඩීඑන්ඒ පරික්ෂණයක් කරන්න අවශ්‍ය වුණත් ඇන්ඩිගේ තාත්තා ඒ ගැන අකමැත්ත පල කරනවා. ඒ වගේම ජේකබ්ගේ පාසල් මිතුරිය සාරා පොලිසිය අමතලා බෙන්ගේ මරණය ගැන යමක් ඇය දන්න බව දන්වනවා.
පස්වෙනි කොටසින් : අකමැත්තෙන් වුණත් ඇන්ඩිට තමන්ගේ තාත්තා මුණ ගැහිලා ඩීඑන්ඒ පරික්ෂණයක් වෙනුවෙන් ඉල්ලීමක් කරන්න සිද්ධ වෙනවා. ඇන්ඩි මේ ඝාතනය ගැන වැඩිදුර තොරතුරු හොයමින් ඉන්න අතරෙදි ජේකබ්ගේ චරිතයේ අඳුරු පැතිකඩක් ඔහුගේ පන්තියේ මිතුරෙක් වුණ ඩෙරෙක් හෙළි කරනවා.
මේ කතා මාලාවේ උපසිරැසි ගැන්වීම් වලට මාව සම්බන්ධ කර ගත්තු රවිඳු මල්ලිවත් මේ වෙලාවේ ස්තූති පූර්වකව මතක් කරනවා. තවත් සිංහල උපසිරසියෙන් මුණ ගැහෙමු. සුබ දවසක් වේවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,263 downloadsDownload Defending-Jacob-2022-S01-E05.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රේණුකා සුභාෂිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රේණුකා සුභාෂිණි
Subtitles
- #2020
- #Betty Gabriel
- #Cherry Jones
- #Chris Evans
- #Defending Jacob
- #Editor's Pick
- #J.K. Simmons
- #Jaeden Martell
- #MaxxA
- #Michelle Dockery
- #Offbeat
- #Pablo Schreiber
- #Sakina Jaffrey
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #රේණුකා සුභාෂිණි
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
8 comments
Gihan
Ashan
Scam 1992 tv series ekatath sub dennakooooooooo
Anonymous
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
Damith Sameera
sub ekta thanx. the blacklist series ekta sub dennko
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata Thanks
Jaya Wewa