ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම… අඩවියේ ඇඩ්මින් සහෝදරයෙක් වන විමුක්ති සහෝදරයාගේ ආරාධනාව පිළිඅරගෙන ඔන්න මං තවත් මිනි ටිවී සීරීස් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. 2008 වසරේ විකාශනය වුන Generation Kill කතා මාලාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ 3 වෙනි කොටසට. ඇත්තටම මේ විදියේ යුධ කතා නිර්මාණයකට සම්බන්ධ ව…

ආයුබෝවන්… සුබ දවසක් වේවා හැමෝටම…
අඩවියේ ඇඩ්මින් සහෝදරයෙක් වන විමුක්ති සහෝදරයාගේ ආරාධනාව පිළිඅරගෙන ඔන්න මං තවත් මිනි ටිවී සීරීස් එකකට සිංහල උපසිරසියක් අරගෙන ආවා. 2008 වසරේ විකාශනය වුන Generation Kill කතා මාලාවට මට සම්බන්ධ වෙන්න පුළුවන් වුනේ 3 වෙනි කොටසට. ඇත්තටම මේ විදියේ යුධ කතා නිර්මාණයකට සම්බන්ධ වුන පළවෙනි අවස්ථාව. කතා මාලාවට සම්බන්ධවුන අනිත් සහෝදරයින්ගේත් ගොඩක් උදව්, උපදෙස් ලැබුණා මේ උපසිරසිය සම්පූර්ණ කරන්න. විශේෂයෙන් ලහිරු මධුශාන් සහ අශාන් විමුක්ති දෙන්නට මගේ ස්තුතිය පුද කරනවා.
කලින් කොටස් දෙකේ ලිපි වලින් මේ රූපවාහිනී කතා මාලාව පිළිබද පූර්ව විස්තරයක් හම්බවෙන්න ඇති. ගෝඩ්ෆාදර්ගේ මෙහෙයුම තාම ඉවර නෑ. කණ්ඩායමට තවත් නගර හතරකට පහරදෙන්න තියනවා. ඒ අතරේ සමහර තීරණ තියනවා අමාරුවෙන් වුනත් ගන්න සිද්ධවෙන. මට වෙන් වුන Generation Kill තුන්වන කතාංගය “Screwby” අධ්‍යක්ෂණය කර ඇත්තේත් පළමු කොටස් දෙක මෙන් Susanna White විසින්. විකාශනය වෙලා තියෙන්නේ 2008 ජූලි 27 වන දා.
එහෙනම් Generation Kill කතා මාලාවෙන් මං සමුගන්නවා. රඛිත රණතුංග සහෝදරයා හතරවන කොටස ඔයාලට අරගෙන එයි. ආපහු දවසක මේ වගේම තවත් සිංහල උපසිරසියක් අරන් එනකන් ඔයාල හැමෝටම නිරෝගිමත් සුව දවසක් වේවා…
~ ජය වේවා ~

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,892 downloadsDownload Generation-Kill-2009-S01-E03.zip44 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රොෂාන් ශමීර ජයසිංහ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2019-03-30
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොෂාන් ශමීර ජයසිංහ
Subtitles
- #2008
- #Alexander Skarsgård
- #Billy Lush
- #Editor's Pick
- #Generation Kill
- #James Ransone
- #Jon Huertas
- #Jonah Lotan
- #Lee Tergesen
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stark Sands
- #Subs
- #subtitle
- #Wilson Bethel
- #රොෂාන් ශමීර ජයසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
8 comments
sachintha
Anuja Lakshitha
thanks ayye sub ekata
Anonymous
Thanks Brother
Rakitha Poornima Ranathunga
Jayawewa...sub ekata thanks aiye
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට
නිරෝෂ්
ස්තුතියි රොෂාන් සහෝ.ජයවේවා!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa!
Advertisement
![Generation Kill (2008) [S01 : E03] Sinhala Subtitles | “Screwby” අමාරු තීන්දු තීරණ මැද ඉදිරියට… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Generation-Kill-Mini-Series-Pic-1.jpg)



සිංහල උපසිරැසියට ස්තූතියි