ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඉරාක යුධ සාමය අලලා HBO මගින් නිර්මාණය කරනු ලැබූ Generation Kill කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේ කොටසට IMDb අගය 8.4ක් ලැබිලා තියෙනවා.කතාමාලාවට මාව සම්බන්ධ කරගත්තු රවිඳු සහෝදරයට මන් බෙහෙවින් ස්තුතිවන්න වෙන්න ඕනේ මගේ ජිවිතේ මන් මෙතෙක් කරපු අසීරුම උපසිරැසිය කරන්න මට අවස්තාවක් සල…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ ඉරාක යුධ සාමය අලලා HBO මගින් නිර්මාණය කරනු ලැබූ Generation Kill කතාමාලාවේ හතරවෙනි කොටසයි. මේ කොටසට IMDb අගය 8.4ක් ලැබිලා තියෙනවා.කතාමාලාවට මාව සම්බන්ධ කරගත්තු රවිඳු සහෝදරයට මන් බෙහෙවින් ස්තුතිවන්න වෙන්න ඕනේ මගේ ජිවිතේ මන් මෙතෙක් කරපු අසීරුම උපසිරැසිය කරන්න මට අවස්තාවක් සලසලා දුන්නට. (එහෙම කියන්න මන් ලැජ්ජා නෑ) මෙහි භාවිතාකරන මැරීන් වරුන්ගේ භාෂාව ඉතාම අසීරු බව ඔයාලටත් බලපු පළමු විනාඩියේදීම තේරෙන්න ඇති. කෙතරම් අසීරුද කියනවනම් වැරදි චෙක් කරන්නම මට දවසක් විතර ගියා.
එහෙනම් අද කොටසයි කලින් කොටසයි ගැන පොඩි හැඳින්වීමක් කරලා මන් ලිපිය අවසන් කරන්නම්.
ඔයාලා දකින්න ඇති ගෝඩ් ෆාදර්ගේ නායකත්වයෙන් පළමු සේනාංකය ගුවන්පථය අත්පත් කරගත්තා. ඒවගේම ගුවන්පථය ආක්‍රමණය කිරීමට තිබූ හදිසිය නිසා ගෝඩ් ෆාදර් නියෝග කරනවා අනතුරට පත් වූ ට්‍රක් රථ ටික අත ඇරලා යමු කියල, නමුත් නොහිතූ විදිහට ඒවාට ප්‍රහාර එල්ලවෙලා එහි තිබූ සියලුම දේවල් සතුරන් අතට පත්වෙනවා. ඒක නිසා දැන් හැමෝටම දවසකට කන්න ලැබෙන්නේ එක වේලයි. ඒ අතරේ සතුරන් අතට පත්වී මරාදමනු ලැබූ සෙබළෙකුට ඇණ ගසා නගරයේ එල්ලා තියෙනවා කියපු නිසා ඇල්ෆා කණ්ඩායම සතුරන්ගේ නගරයට ඇතුළුවෙනවා ඔහුගේ සිරුර හොයාගන්න.
ඉතින් එක වේලක් කාලා මෙයාලා කරන වික්‍රම ගැන අද කොටසින් ඔයාලට බලන්න මන් ඉතුරුකරන්නම්.
එහෙනම් මීළඟ කොටස අපේ සචින්ත සහෝදරයා රැගෙන එයි. නැවත උපසිරැසියකින් හමුවෙමු. බයිස්කෝප් අඩවියට ජය!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
1,475 downloadsDownload Generation-Kill-2010-S01-E04.zip43 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රඛිත රණතුංග” සොහොයුරාට සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2013-05-21
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රඛිත රණතුංග
Subtitles
- #2008
- #Alexander Skarsgård
- #Billy Lush
- #Editor's Pick
- #Generation Kill
- #James Ransone
- #Jon Huertas
- #Jonah Lotan
- #Lee Tergesen
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Stark Sands
- #Subs
- #subtitle
- #Wilson Bethel
- #රඛිත රණතුංග
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
7 comments
Anonymous
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
නිරෝෂ්
ස්තුතතියි රඛිත සහෝ.ජයවේවා!
Anonymous
Thanks Bro
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Manoj Lakshan
Godak sthuthi.. Jaya wewa!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Generation Kill (2008) [S01 : E04] Sinhala Subtitles | යුධබිමේ වින්දනය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/08/Generation-Kill-Mini-Series-Pic-2.jpg)



thanks ayye sub ekta