සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Defending Jacob (2020) කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙන ඔන්න මං ආයෙමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පැත්තට ආවා. IMDb හි 7.9/10 වගේම Rotten Tomatoes හි 72% අගයක් මේ වෙද්දි හිමි කරගත්තු මේ කතා මාලාව ගැන විස්තර කොටස් හතරක් පුරාවටම ද…

සුබ දවසක් වේවා බයිස්කෝප් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම. Defending Jacob (2020) කතා මාලාවේ හයවෙනි කතාංගයට සිංහල උපසිරැසිය අරගෙන ඔන්න මං ආයෙමත් බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය පැත්තට ආවා. IMDb හි 7.9/10 වගේම Rotten Tomatoes හි 72% අගයක් මේ වෙද්දි හිමි කරගත්තු මේ කතා මාලාව ගැන විස්තර කොටස් හතරක් පුරාවටම දැන ගත්තු හින්දා අපි කතාවේ අද සිද්ධ වෙන්නේ මොනවද කියලා බලමු.
කලින් එපියෙදි ඔයාලා දකින්න ඇති ඇන්ඩි තාත්තව හම්බවෙන්න හිරේට යනවා. එතනදි තාත්තා ඩී.එන්.ඒ. සාම්පල් එකක් දෙන්න අකැමැති වෙනවා. ඒවගේම ජේකබ්ගේ අම්මට මාකට් එකේදි බෙන්ගේ අම්මව හම්බවෙනවා. සාරා බෙන්ගේ නැතිවුන ෆෝන් එකගැන ඇන්ඩිට කියනවා. ඇත්ත දැනගත්තු ජේකබ් සාරා එක්ක තරහා වෙනවා.
අද එපියෙදි ඇන්ඩි පොලිසියට ගිහින් බෙන්ගේ ෆෝන් එක පරික්ෂා කරනවා. ඒවගේම මැට් අළුත් සාක්ෂියක් ගැන ඇන්ඩිට කියනවා. ඒකෙන් පැට්ස් ආයෙත් මේකට සම්බන්ධ වෙනවා. ඉතින් පැට්ස්ගේ පැත්තට වැඩි අවාසිය තියෙන්නේ. අද මොනවා වෙයිද? බෙන්ගේ ෆෝන් එකේ තියන දේ නිසා නඩුව මොන අතට හැරෙයිද? පැට්ස් ඇත්තටම බෙන්ව මැරුවාද? ඒක හරියටම බලාගන්න දිගටම මේ සීරියස් එක බලන්න.
එහෙනම් ආයේ හමුවෙනතුරු ජයවේවා…!!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,818 downloadsDownload Defending-Jacob-2023-S01-E06.zip52 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නිර්මාල් විමුක්ති
Subtitles
- #2020
- #Betty Gabriel
- #Cherry Jones
- #Chris Evans
- #Defending Jacob
- #Editor's Pick
- #J.K. Simmons
- #Jaeden Martell
- #MaxxA
- #Michelle Dockery
- #Offbeat
- #Pablo Schreiber
- #Sakina Jaffrey
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #නිර්මාල් විමුක්ති
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
4 comments
Supun Kaushalya
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
Thnx for sub ...❤️
Advertisement



තෑන්ක්ස් සබ් එකට සහෝ