Watch Trailer

Defending Jacob (2020) [S01 : E08] Sinhala Subtitles | ඇත්තටම ජේකබ්ව රැකගන්න පුළුවන් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2020 මැයි මස 29 දින Apple tv+ නාලිකාව හරහා විකාශය වූ Defending Jacob TV Mini Series එකේ අටවැනි කොටසේ උපසිරැසියයි. මේ කොටසෙන් මේ කථා මාලාව අවසන් වෙනවා. ඒ නිසා කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය…

ඔන්න අද මං මේ ඔයාලට අරන් ඇවිල්ල තියෙන්නෙ 2020 මැයි මස 29 දින Apple tv+ නාලිකාව හරහා විකාශය වූ Defending Jacob TV Mini Series එකේ අටවැනි කොටසේ උපසිරැසියයි. මේ කොටසෙන් මේ කථා මාලාව අවසන් වෙනවා. ඒ නිසා කලින් කොටස්වලට සිංහල උපසිරැසි සැකසූ සියළු දෙනාටත් ඒ උපසිරැසි එක්ක කථා මාලාව නැරඹූ ඔබ සැමටත් ස්තූතිය පළකරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

මුලින්ම හත්වෙනි කොටසෙදි මොකද වුනේ කියලා ආපහු පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. බෙන් රිෆ්කින්ගෙ ඝාතනය සිදුකළා කියන චෝදනාව මත ජේකොබ්ට විරුද්ධව නඩු විභාගය පටන්ගන්නවා. නඩු විභාගය මුලදි ඉදිරිපත් වෙච්ච සාක්ෂිවලට අනුව වැඩි වාසිය ජේකොබ්ගෙ පැත්තට තිබුණත් ජේකොබ්ගෙ පාසැලේ මිතුරෙක් වන ඩෙරික් යූ විසින් ජේකොබ් අන්තර්ජාලයට මුදාහැරපු කථාවක් ගැන උසාවියෙදි හෙළි කළාට පස්සෙ නඩුවෙ වාසිය අනිත් පැත්තට හැරෙනවා. ඇන්ඩිටයි ලෝරිටයි පවා තමුන්ගෙ පුතා ගැන විශ්වාසෙ නැති වෙන තරමටම ඒ සාක්ෂිය ප්‍රභල වෙනවා. ඒ කොහොම වුණත් කථාවෙ අන්තිමට බෙන් රිෆ්කින්ගෙ සැබෑ ඝාතකයා කවුද කියලා හෙලි වෙන බවක් තමයි පෙනුනෙ..

අද එතැන් සිට…..

තවත් උපසිරැසියක් එක්ක ඉක්මනින්ම හමුවෙමු. එතෙක් ආයුබෝවන්….!

කොරෝනා වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා නිතර මුව ආවරණයක් පළදින්න. සෑම විටම දෑත් පිරිසිඳු කරගන්න. එකිනෙකා අතර මීටරයකට වඩා පරතරයක් තබාගන්න.

 


 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,113 downloadsDownload Defending-Jacob-2025-S01-E08.zip32 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එන්.විජිත අසංක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-26
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,113 downloadsDownload Subtitles32 KB

9 comments

  1. Gihan

    sub ekata thanks saho...
    jaya wewa

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  3. ab

    sthuthii

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  5. Anonymous

    Niyamai guyz

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Anonymous

    Thnx for sub ...❤️

  8. Dineth Kanishka

    ස්තුතියි..

  9. Anonymous

    Tnx 4 Sub

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.