2012 දී ඉන්දියාවෙ දිල්ලියේදි සිදුවුනු අමානුෂික කේදවාචකයක් පාදක කරගෙන Netflix ආයතනය විසින් ගෙන එන මෙම කතා මලාවේ පස්වෙනි කොටස දිගහරින්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඔයාල ගිය සතියෙ කොටසින් දකින්න ඇති DCP වර්තිකාටත් ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයටත් කට උත්තර නැති වෙනව උසාවියෙදි. ඒ වගේම තමයි විශේෂ කාර්යය බලකායට අලෝ…

2012 දී ඉන්දියාවෙ දිල්ලියේදි සිදුවුනු අමානුෂික කේදවාචකයක් පාදක කරගෙන Netflix ආයතනය විසින් ගෙන එන මෙම කතා මලාවේ පස්වෙනි කොටස දිගහරින්නයි මේ ලෑස්ති වෙන්නෙ. ඔයාල ගිය සතියෙ කොටසින් දකින්න ඇති DCP වර්තිකාටත් ඇය වෙනුවෙන් කතා කරපු නීතිඥයටත් කට උත්තර නැති වෙනව උසාවියෙදි. ඒ වගේම තමයි විශේෂ කාර්යය බලකායට අලෝක්ව නූලෙන් මිස් වෙනව. විශේෂ කාර්යය බලකාය එයාව හොයාගෙන යන අතරුතුර එයා පැනගන්නව. ආකාශ්ගෙ සිම් එක පාවිච්චි කරනව කියල අහිංසක මිනිහෙක්ව පොලිසියට එක්කගෙන ඇවිල්ල ප්රශ්න කරල අවසානෙ අත්හරිනවත් ඔයාල දකින්න ඇති, අකාශ්ට වෙන කෙල්ලෙක් ඉන්න බවටත් ඉඟියක් මේක පසුගිය කොටස අවසානෙදි ඔයාලට දකින්න ලැබෙන්න ඇති.
ඔන්න අද එතන ඉඳල, බූපේන්ද්ර අකාශ්ව සැක කරත් අකාශ්ට දිගටම ආරක්ෂාව දෙන්න වර්තිකා තීරණය කරනව. ඒ වගේම අකාශ්ව හොයන විශේෂ කාර්යය බලාකා කණ්ඩයට ඒ වැඩේ දිගටම කරගෙන යන්න නියෝග ලැබෙනව. ඉතින් ඒකට ඔවුන්ට සිද්ද වෙනව ඉන්දියාවෙ විවෘත කැරලිකාරයො ඉන්න භයානක පලාතක් වෙන බිහාර් ප්රාන්තයෙ සරන් දිස්ත්රික්කයෙ තියෙන චපරා වලට යන්න. ඒ වගේම තමයි සෝනුව අල්ලගන්න යන කණ්ඩායමටත් ඒ වැඩේ දිගටම කරගෙන යන්න වෙනව.
සෝනු පොලිස් දැලට කොටු වෙයිද?
ආලෝක් පොලිස් දැලට කොටු වෙයිද?
කුතුහලය ඔයාලට බාර කරන අතරම දිගටම කතා මලාවත් එක්ක රැඳිල ඉන්න කියන අරාධනය කරනව. සබ් එක බාගෙන යන ගමන් කමෙන්ට් එකක් කොටාගෙන යන්නත් අමතක කරන්න එපා. තවත් මෙවන් උපසිරැසියකින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.
ජය ශ්රී!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDRip පිටපත් සඳහා අදාළ වේ.
7,263 downloadsDownload delhi-crime-e05.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
චානක ඉඳුනිල්
Subtitles
28 comments
කවිනු වීරක්කොඩි
Prabodha Madhusankha Hettiarachchi
Godak sthuthi sahoooo sub ekata. Niyama tv series ekak...
losaka
Thank u Bro
Stranger
thanks
chamin96
Thanks bro
kaveesha kavinda
සබ් එකේ සමහර තැන් වල සබ් නෑනේ බං..කොහොම උනත් ගොඩක් ස්තූතියි මචං...අනිත් ටිකත් ඉක්මනට දෙන්න
Ranuka sulochana
Super job
ravindu_1987
thank u very much
rehani
thank you....
Su
Thanks saho sub ekata.. :)
Dilshan_Sampath
Thanks Bro..
enakam hemadama balanawa biscop akata awilla....Nirosh C
ස්තුතියි චානක සහෝ.ජයවේවා!
sinhala2018
thanks
DILPAHAN1996
ගොඩක් ස්තුතියි යාලුවා සබ් එකට ඊළඟ එකත් ඉක්මනටම දෙමු ජය වේවා...
Suranjan
Thanks machan......jayawewa.....!
rusith0
SUpiriii
දිලා
ඉක්මනට ඕනි episode 6,7
zayn
Elama bn...
kodagoda
tnx sahoo
GD Dhanushka
niyamai... tnx....
sahancharuka
Thank You!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
melinda
thank you
Lahiru Lakshan
thanks machn....
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Prasad
Thanks guys for your sacrifice.
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌Malith samarawickrama
Thanks saho sub ekata
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Thnkq!