ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු. ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව උනේ නෝරා. එයා තෝන් එක…

ඉතින් වෙනදා වගේම අදත් පරක්කුයි තමයි. අද උදේම දෙන්න තිබුනා, කරුමේ කියන්නේ උදේ 9 ට විතර කරන්ට් ගියපු ගමන් ආයෙත් ආවේ හවස 6 ත් පහුවෙලා. මොනවා කරන්නද ඉතින් එහෙමම පුලුවන් ඉක්මණට ඉතුරු ටිකත් කොටලා 20 වෙනි කොටස අරගෙන ආවා. අපි එහෙනම් කතාව ගැන ටිකක් බලමු.
ඉතින් ගිය සතියේ ප්‍රධාන මාතෘකාව උනේ නෝරා. එයා තෝන් එක්ක වැඩ කරන බව දැනගත්තු බෙරි ආයෙත් දෙපාරක් හිතන්නේ නැතුව නෝරාව අනාගතයට ගිහින් දාලා ආවා. ඒවගේම එයා නෝරාට කිව්වා ආයෙත් අතීතයට එන්න එහෙම එපා ආවොත් එයාට ඒක දැනෙනවා කියලා. ඉතින් නෝරාට ආපහු යන්න උනේ තෝන් ලඟටම තමයි. මොකද තෝන් දන්නවා ෆ්ලෑෂ්ට නොදැනී ස්පීඩ් ෆෝර්ස් එක පාවිච්චි කරන විදිය.
මේ සතියේ නෝරා ලොකු දෙයක් කරන්න සැලසුම් කරනවා. හැබැයි එයා ඒකට වෙන කණ්ඩායමක් තමයි හවුල් කරගන්නේ. ඒ හොඳ අය නම් නෙමෙයි. බෙරිට කොහොමහරි අන්තිමේ එයා ගැන දුක හිතිලා නෝරාව ආපහු ගෙදර එක්කගෙන එන්න තමයි සූදානම. ඉතින් නෝරා එයා කියන දේ අහලා ආපහු එයිද ? එයා මොනවා කරයිද ? එහෙනම් අපි ඊලඟ සතියේ මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති කීපයකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුණුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues we don’t provide any torrent links.
ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
12,422 downloadsDownload The-Flash-S05-E20.zip34 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
87 comments
MayanthaViraj
Kungfuuu
Tnx
Uvindu Dilshan
Sub ekata thankx bro
shehan_nonis
sub ekata thanks
nkrtharinda95
නටන්නැතුව ඉදිං බං, උඹට පුළුවන් වෙලාවට සබ දියන්, ස්තුතියි සබ් එකට ජය වේවා
M.D.P.Fernando
Thanks***
nipun3234
තැන්කූ වේවා සබ් එකට ️
buddhikanuwan
Thanks saho.....
Shehan Pramuditha
Thanks bro
Lgdsrimal
Thanks!!!!! ඊලඟ sub එක ටිකක් කලින් දෙන්න බලන්න......
buddhi.migara
Epiya bala sub eka enakam balan inna eka tamai amaruma wade
Anyway, Thanks brodx12
thanks bro
Prasad Randunu
Thank you so much brother !
thushara5518
thanks bro
Thisura hirushan Godage
Thankz bro
Chathu_dhana
thnkz sahoo sub ekt
Jmweerarathna
Thanx bro
Dilshan_Sampath
Thanks Bro....
Thilan Durage
thank you bro....
Bambara
thanks bro
S.P.Prashath Madushanka
Tnx bro
Pradeep Pasqual
Thanks for sub..>!!!
aks
Thanks...
Anuradha1996
awlak na elaz
ThusharaIndunilRathnayaka
Sub ekata thanks....!
tv malli
tnx bro
Dinindu kalpajee
Loku dyk bn
ravidu ishan
Tnx mchn sub ekata ..!!
Rumesh Asanka
thank you
dush135
ela
Chathuck
sub eka welawata depan yako
Thiwanka12345
Thanks aiie...
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..
100
Sub eakata thanks
ak
Sub ekata thanks.Jaya wewa!!!!
Ayesh Prashan
Thank You
IshaN22
tnx
Vishan Poorna
Thank you very much.....I'm wait for it long time...
s.s.m
tz sub ekata.....
denizshulz
Thanks
wajira
Thanks for sub
Shadow125
Tnx .. :)
Spjayasanka
sub ekata thnkz machn.. hebei mechchra late wennepa.. kthwath epa wenwane balana eka
Savinduhimansa
Haki pamanin denna. Kalabala wenna epa. Sabata thuthi....
Sachinda madushan
Thanx brother
kavindu_sandesh
ela mchn..ilaga ekata ikmanata sub diyan..
Rashininavodya
Meka main bar eke penwanne nane ep 20 tiye kiyala..oyage nama tiyana thenin giyama witharai penwanne
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!!!
Eranda Malith 2.0
Thanks mcn
Lakshan
Thanks Bro.
Advertisement




Thanq❤️