Watch Trailer

Designated Survivor (2016) [S01 : E04] |with Sinhala Subtitles | සැබෑ සතුරා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

සාමාන්‍යයෙන් සිකුරාදා දවසට මේකේ උපසිරසි අරගෙන ආවත් නොකරම බැරි වැඩ ගොඩකට හිර උනා ඒ නිසා දවසක් පරක්කු වෙන්න උනා එහෙම වෙන්න උනාට සමාව ඉල්ලනවා.. ටොම් ක්‍රික්මන් එහෙම නැතිනම් තෝරාපත් කරගත්තු ගැලවුම් කරුට ප්‍රශ්න වලින් නම් අඩුවක් ඇත්තෙම නැ. පහුගිය සති වල ආණ්ඩුකාර රෝය්ස් සැහෙන්න වදයක් උනානේ. අද කතාවේ ලොකු…

Designated-Survivor

සාමාන්‍යයෙන් සිකුරාදා දවසට මේකේ උපසිරසි අරගෙන ආවත් නොකරම බැරි වැඩ ගොඩකට හිර උනා ඒ නිසා දවසක් පරක්කු වෙන්න උනා  එහෙම වෙන්න උනාට සමාව ඉල්ලනවා..

ටොම් ක්‍රික්මන් එහෙම නැතිනම් තෝරාපත් කරගත්තු ගැලවුම් කරුට ප්‍රශ්න වලින් නම් අඩුවක් ඇත්තෙම නැ. පහුගිය සති වල ආණ්ඩුකාර රෝය්ස් සැහෙන්න වදයක් උනානේ. අද කතාවේ ලොකු ගේමක් ගහලා ඒ ප්‍රශ්නේ විසදනවා වගේ පේනවා. එත් ආණ්ඩුකාරවාරයත් අමාරු කාරයෙක් නිසා මොනවගේ තත්වයක් ඉස්සරහට වෙයිද කියලා කියන්න වෙන්නේ කතාවත් එක්කම ඉස්සරහට ගිහින් තමා.

අද බෝම්බ ප්‍රහරේ ගැන තොරතුරු වගේම ටොම් ක්‍රික්මන් ජනාදිපති තුමා ජනාධිපති බලතල පාවිච්චි කරලා කරන වැඩ ටිකකුත් තියනවා. කතාව එන්න එන්න හොද අතට එනවා වගේ කියන්න පුළුවන් කොහොමත් ආයේ ලබන සතියේ කතාව විකාශය වෙන්නේ නැ සති දෙකකින් අයෙමත් මේ කතාව එක්ක එකතු වෙන්න බලාපොරොත්තුවෙන් ස්කොපියන් ඊලග කොටසින් මුණ ගැහෙනකන් ගිහින් එන්නම්.

හැමෝටම ජය වේවා..!!!

Designated Survivor on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

designated.survivor.104.hdtv-lol

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

1,704 downloadsDownload designated.survivor.104.Baiscopelk.com_.rar33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                       All Episodes                      Next  Episode >>        

Subtitles by

දේවක සදරුවන්

Subtitles

1,704 downloadsDownload Subtitles33 KB

19 comments

  1. udeshika

    sub aka download wenny ne yalu

    1. Devaka Sadaruwan

      එහෙම අවුලක් නැහැනේ යාලු.... ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්නේ....

    2. udeshi

      අනේ මංදා දෙවක මට ඩවුන්ලොඩ් වෙන්නේ නැ . Phone. Lap දෙකෙන් ම බැලුවා එත් බැ. බලමු පස්සෙ ඩවුන්ලොඩ් කරලා බලන්න නම්

    3. Devaka Sadaruwan

      බැරි උනොත් [email protected] එකක් දාන්න....එවන්නම්..
      එත් මම ආයේ බැලුවා වැඩ කරනවා..

  2. Udara Damith B/K

    sub downloard wenawa.thanks

    1. Devaka Sadaruwan

      THANKS මචන්...

  3. Ravin

    Thanks for the sub

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Rasitha Pradeep Somasiri

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.........

  6. නිරෝෂ්

    ස්තුතියි දේවක.ජයවේවා !

  7. Kalindu Wasuka

    බොහොම ස්තුතියි . සහෝ
    සබ් එකත් එක්ක ආයේ බලනවා

  8. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  9. තිසර

    ස්තූතියි සහෝ උපසිරැසියට..

  10. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. මධුකප්‍රිය පෙරේරා

    බොහොමත්ම ස්තුතියි සහෝ සබට

  12. buddi

    Thanks........

  13. AJ

    Thanks for the sub...

  14. Amal

    Thanks for the Subtitles ......!

  15. Janith220

    Sub ekata thanks saho