Watch Trailer

Vampire Detective (2016) [S01 : E08] with Sinhala Subtitles | ආත්මයේ විනිශ්චය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්? ඔන්න අද ”Vampire Detective” කතාවෙ 08 වන කොටස එහෙම නැත්තන් 08 වන පරීක්ෂණය. මේ කතාවෙ සුපිරිම කොටසක් අද යන්නෙ. මම හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඉන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේක ලිය ලිය ඉන්න මම දගලන්නෙ නෑ ඔන්න. අද කතාව ”ආත්මයේ විනිශ්චය”. මේ කතාව වෙන්නෙ රහස් පරීක්ෂකයින්ගෙ යාළු…

Vampire Detective TV

ආයුබෝවන්! කොහොමද ඉතින්? ඔන්න අද ”Vampire Detective” කතාවෙ 08 වන කොටස එහෙම නැත්තන් 08 වන පරීක්ෂණය. මේ කතාවෙ සුපිරිම කොටසක් අද යන්නෙ. මම හිතන් නෑ ඔයාලා මේ ලිපිය කියව කියව ඉන්නවා කියලා. ඒ නිසා ලොකුවට මේක ලිය ලිය ඉන්න මම දගලන්නෙ නෑ ඔන්න. අද කතාව ”ආත්මයේ විනිශ්චය”. මේ කතාව වෙන්නෙ රහස් පරීක්ෂකයින්ගෙ යාළුවා වෙන ඩොක්ටර් ගෙ නංගි වටා. මේ ඩොක්ටර් පවුලෙන් අයින් වෙලා ඉන්නෙ. හේතුව නම් තාත්තගෙ මරණෙට අම්මා එයාට තමයි දොස් කියන්නෙ. මෙයාගෙ නංගි ඉස්පිරිතාලෙ ඉන්නව කියල කෝල් එකක් එනවා. ඒත් නංගිට මතක නෑ කිසිම දෙයක්. ඒ වගේම එයාට ගෙදර යන්න බෑ කියනවා. අම්මා නිසා. අම්මා ආයෙම කසාද බදින්නලු යන්නෙ කට්ටඩියෙක්ව. මේ අම්මා කට්ටඩියව විශ්වාස කරනවා ඕනවට වැඩිය. තාත්තට පිළිකාව වෙලාවෙ එයාට සැත්කමවත් කරන්න දෙන්නෙ නෑ මේ අම්මා.

එතකොට නංගිව ඩොක්ටර්ගෙ කඩේට ගෙනියන්න බෑ කියලා(ඒක ටැටූ කඩයක් නිසා) අපෙ රහස් පරීක්ෂකවරුන්ගෙ ගෙදරට එක්කන් යනවා. පේන විදියට මැරුණ තාත්තගෙ ආත්මෙ කෙල්ලගෙ ඇගට ඇතුල් වෙලා කියලා තමයි හිතන්නෙ. අම්මයි එයාගෙ කට්ටඩියයි ඇවිත් ආයෙමත් තොවිලයක් කරන්නයි යන්නෙ. ඒත් ඩොක්ටර් ඒකට කැමති නෑ. ඒ නිසා පරීක්ෂකවරුන්ට කියනවා මෙයා ඇත්තටම ආවේෂ වෙලාද නැද්ද කියලා හොයා ගන්න. ඉතින් මෙයාලා පරීක්ෂණ පටන් ගන්නවා.

කතාව බලන්න. මේ කට්ටඩියා ඇත්තද බොරුද කියන්නෙ කියලා. ඒ වගේම අර තාත්තා මැරුණෙ ඇත්තටම පිළිකාව නිසාද කියලා. ගිහින් එන්නම් ඊළඟ කොටසින් හම්බෙමු…

බායි!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E08.160515.360p-NEXT

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

467 downloadsDownload Vampire.Detective.E08.Baiscopelk.com_.rar27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles by

චාමල් කැලුම් අතපත්තු

Subtitles

467 downloadsDownload Subtitles27 KB

14 comments

  1. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  2. kavinda

    කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය

    සුබපැතුම්

  3. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. sajith thilakarathne

    niyamai bro thawa korean ewa denna puluwannam

  5. Dish

    Me kathawanam niyamai saho.... sub ekata tnx

  6. උදාර දිල්ශාන්

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊළග කොටසෙන් හමු වෙමු

  7. රයන් ද සිල්වා

    09 වෙනි කොටසෙන් හමු වෙමු
    තෑන්ක්ස්....

  8. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    #එලම...

  9. ඩිලාන් හසිත

    නියමයි නියමයි සහෝ
    කොහොම හරි දවසකට එක ගානේ දෙමු
    #ජය :)

  10. කනිශ්ක ලක්මාල්

    තෑන්ක්ස් සහෝ

  11. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  12. Chami.S

    Thanks...

  13. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!