ඇත්තටම මේකේ නවවෙනි කොටස අද විකාශය වෙන්න නියමිත උනත් මගේ වැරදි වටහා ගැනීමක් නිසා මේක දෙන්න පරක්කු උනේ. මම හිතාන හිටියේ මේක පහුගිය සතියේ විකාශය වෙන්නේ නැ කියලා. නිකමට ආයේ ඊයේ බලනකොට තමා ඇවිත් තියනවා දැක්කේ. එකට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට. පහුගිය සතියේ FBI එකේ අධ්‍යක්ෂක ගේ පොඩි ළමයා පැහැරගෙන ගිහින්…

ඇත්තටම මේකේ නවවෙනි කොටස අද විකාශය වෙන්න නියමිත උනත් මගේ වැරදි වටහා ගැනීමක් නිසා මේක දෙන්න පරක්කු උනේ. මම හිතාන හිටියේ මේක පහුගිය සතියේ විකාශය වෙන්නේ නැ කියලා. නිකමට ආයේ ඊයේ බලනකොට තමා ඇවිත් තියනවා දැක්කේ. එකට සමාව ඉල්ලන ගමන් අද කතාව දිහාට.
පහුගිය සතියේ FBI එකේ අධ්‍යක්ෂක ගේ පොඩි ළමයා පැහැරගෙන ගිහින් තිබුනනේ. කවුරුවත් නොහිතපු දෙයක් තමා අද අධ්‍යක්ෂකට කරන්න වෙන්නේ. චන්දෙ තියන එකටත් ගොඩාක් ලොකු ප්‍රශ්න වගයකට මුහුණ දෙන්න වෙනවා, ඒවා කොහොමද විසදා ගන්නේ වගේම. පහුගිය සති වල ජනදිපතිගේ වැඩිමහල් පුතාගේ තාත්ත කවුද කියලා ප්‍රශ්නයක් අදුනානේ. එකට උත්තරෙත් අද හොයාගන්න පුළුවන් වෙනවා.
කතාව ඉස්සරහට ටික ටික හොද වෙන නිසා පුළුවන් ඉක්මනින් අද එන්න තියන කොටස අරගෙන්න එන්න උත්සහ කරනවා.
එහෙමනම් ගිහින් එන්නම් ජය වේවා…
Due to copyright issues, we do not provide any torrent links.
designated.survivor.108.hdtv-lol
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,028 downloadsDownload designated.survivor.108.Baiscopelk.com_.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/09/DevakaSandaruwan1-e1473027199604.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දේවක සදරුවන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දේවක සදරුවන්
Subtitles
15 comments
Saketha Pulasthi
Gathsara Umesh Kumara
scorpion කෝ.....
Devaka Sadaruwan
Scorpion එක පහුගිය සතිවල තිබුනේ නැ ආයේ එන්නේ 12
Udara Damith B/K
මාත් ටොරන්ට් වෙබ් අඩවි වල බැලුවා තිබුනේ නෑ..
ඊට පස්සේ තමයි එක ටික දවසක් නතර කරා කියලා දන්නේ ..
Zeal
patta amaruwen comment 1ka damme... thanx mcn.............
නිරෝෂ්
ස්තුතියි දේවක සහෝ.ජයවේවා !
නවින් නිසල්
►►► තැන්ක්ස් මචන් , දිගටම කරගෙන යමු !! ►►►►
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
Bobby
Thank you very much Devaka for Sab
kosala
ela machoooo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි සහෝ...
buddi
Thanks......
Amal
Thanks for the Subtitles ......!
Advertisement

උපසිරසියට බොහොම ස්තූතියි :)