Watch Trailer

The Batman [S03 : E12] with Sinhala Subtitles | කොබල්පොට් නිධානය [සිංහල උපසිරසි සමඟ]

කොබල්පොට්? කොබල්පොට් කිව්වම ඔස්වල්ඩ් කොබල්පොට් මතක් වෙනවා නම් අන්න එයා මේ මං වගේ බැට්මෑන් පිස්සෙක්. නැත්නම් Gotham TV Series එක බලපු ඩයල් එකක්. ඔව්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ පෙන්ගුයින් ට. ගෝතම් නඟරයේ පරම හතුරෙක්. ඔස්වල්ඩ් කොබල්පොට් කැමති රත්තරන්, මැණික්, ආභරණ මංකොල්ලකන්න. කොබල්පොට් ලා ගැන පොඩි වි…

The-Batman-TV-3

කොබල්පොට්? කොබල්පොට් කිව්වම ඔස්වල්ඩ් කොබල්පොට් මතක් වෙනවා නම් අන්න එයා මේ මං වගේ බැට්මෑන් පිස්සෙක්. නැත්නම් Gotham TV Series එක බලපු ඩයල් එකක්. ඔව්. ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ පෙන්ගුයින් ට. ගෝතම් නඟරයේ පරම හතුරෙක්. ඔස්වල්ඩ් කොබල්පොට් කැමති රත්තරන්, මැණික්, ආභරණ මංකොල්ලකන්න. කොබල්පොට් ලා ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්.

ඔස්වල්ඩ් කොබල්පොට් කියන්නේ දැනට කොබල්පොට් පරම්පරාවේ ඉන්න අන්තිමයා. කොබල්පොට් කියන්නේ වංශවත් පරම්පරාවක් කියලයි කියන්නේ. සල්ලි බාගේ හොඳට තිබුණත් මේ හොයපු සල්ලි සතයක් වත් අවංකව හම්බ කරපු ඒවා නෙවෙයි කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. කොබල්පොට් ලා ධනයෙන් බලයෙන් පිස්සු වැටිලා සේවකයන්ට පවා දස වධ දීපු පරම්පරාවක් කියලා ඇල්ෆ්‍රඩ් කිව්වා මතක ඇති. මොකද ඇල්ෆ්‍රඩ් පෙනීවර්ත් ගේ සීයා සේවය කරලා තියෙන්නේ කොබල්පොට් පවුලට. ඇල්ෆ්‍රඩ් ගේ සීයට කොබල්පොට් ලා සැලකුවේ බල්ලෙක්ටත් අන්ත විදිහට කියලයි කියන්නේ.

ඔය කොබල්පොට් පරම්පරාව ඉස්සර ඉඳන් නීල හොරු. ඒ මොකද කියනව නම් එක්දාස් අටසිය ගණන් වල හිටිය කොබල්පොට් කෙනෙක් වුණ චෙස්ටර්ෆීල්ඩ් කොබල්පොට් එසේ මෙසේ හොරෙක් නෙවෙයි. ඒ යකා රජ මාලිගාවෙන් නැවක් පිරෙන්න රත්තරන් රිදී මුතු මැණික් හොරකම් කරලා නැවක පටවන් ඇවිත් ගෝතම් බොක්කේ ගිල්ලපු ඩයල් එකක්. ඒ විතරක් නම් මදෑ, පස්සෙ කාලෙක ඒ නැවට ගිහින් වස්තුව අරන් එන්න පුදුම විදිහේ සලකුණු ගොඩක් සෙට් කරපු එකෙක්. ඔන්න ඔය නිධානේ ගැන තමා අද කතාව. කොබල්පොට් ලා ගැනත් ගොඩක් දේ දැනගත්ත එකේ, දැන් කතාව බලලා ඉන්න. ගිහින් එන්නම්. ජය වේවා!

The Batman on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

The Batman DVDrip Xvid Complete Series 2004-2008

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා වලංගු වේ.

211 downloadsDownload The-Batman312Baiscopelk.com_.zip12 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/Prabhash-Nadeeshan-e1465069815595.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රභාෂ් නදීශාන් ජයවීර” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 <<Previous Season                   All Episodes                      Next Episode>>

Subtitles

211 downloadsDownload Subtitles12 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Gathsara Umesh Kumara

    sabata sthuthiy sahoo

  3. Lahiru Lakmal

    Sub එකට ස්තූතියි සහෝ.
    අන්තිම කොටසත් ඉක්මනට ගේන්න පුළුවන් නම්,
    ඔබට ජය!!!

  4. එල්.සී. දමැල්

    Thanks

  5. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    The Vampire Diaries sub denna puluwnda

  6. ඉෂාන් මදුෂ

    බොහෝම ස්තුතියි සහෝ

  7. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Udara Damith B/K

    බොහොම ස්තූතියි ............

  9. Naveen Rangana

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට...............

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.