කොහොමද ඉතින් බයිස්කෝප්වාසි සියලු දෙනාටම , මම නවින් නිසල් ධනුෂ්ක , දේවක සහෝදරයා රැකියාවත් එක්ක කාර්යය බහුල නිසා මට ඉතුරු කොටස් 4ර බාරදුන්නා , Designated Survivor කියන්නේ දේශපාලනික කතා මාලවක් ක්‍රියාදාම එක්ක තියෙන , දැනටම දන්නවා ඇතිනේ . ටොම් කර්ක්මන් ජනාධිපති උනේ බොහොම නරක වෙලාවක කියලා තමා මට කියන්න…

කොහොමද ඉතින් බයිස්කෝප්වාසි සියලු දෙනාටම , මම නවින් නිසල් ධනුෂ්ක , දේවක සහෝදරයා රැකියාවත් එක්ක කාර්යය බහුල නිසා මට ඉතුරු කොටස් 4ර බාරදුන්නා , Designated Survivor කියන්නේ දේශපාලනික කතා මාලවක් ක්‍රියාදාම එක්ක තියෙන , දැනටම දන්නවා ඇතිනේ . ටොම් කර්ක්මන් ජනාධිපති උනේ බොහොම නරක වෙලාවක කියලා තමා මට කියන්න වෙන්නේ , ප්‍රශ්න එනවා එනවා ඉවරයක් නැහැ , ඒ අස්සෙන් කැපිටල් එකට පහර දුන්නු එකේ පරීක්ෂණය ඒජන්ට් වේල්ස් පවත්වනවා . අලුත් කුමන්ත්‍රණය තමා කතානායක හුක්ස්ට්‍රස් තනතුරෙන් ඉවත් කරන්න යන දේ . කොහොමහරි වයිට් හව්ස් එකේ ඉන්න අපරාධකාරයා ඒබ් ලෙනාර්ඩ් ට ඔත්තු දෙන්න පටන් ගත්තා , ඒ වගේම ඒජන්ට් වේල්ස් හොයාගත්තා ලසානෝ මැරිලා නැහැ කියන එක , මේ කොටසෙන් බලමු කොහොමද ලසනෝ ජිවත් වෙන්නේ , කව්ද FBI එකෙන් මැරුවේ කියන එක.. මට දේවක සහෝදරයත් තැන් තැන් වලදී උදව් කළා කියලා අනිවා කියන්න ඕනා.
තව එක දෙයක් කියන්න ඕනා මේක දේශපාලනික ටීවී ශෝ එකක් නිසා වචන හෙන අමාරුයි , ඉන්ටනෙට් එකෙන් විස්තර හොයලා සමහර තැන් වල කරන්න උනේ , මට පුළුවන් උපරිම සාදරණය මම එපිසෝඩ් එකට කළා කියලා කියන්න පුළුවන්. කාටහරි එපිසෝඩ් එක එක බලල අදහසක් කියන්න පුළුවන් නම් අගය කරනවා.එහෙනම් මේ කොටසින් මම සමු ගන්නවා , ඊලග එපිය හෙවත් 19 වන කොටසෙන් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,417 downloadsDownload Designated.Survivor.S01E18.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
31 comments
Pasindu Chamod Wijerathna
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ishanka
thank saho. season 2 awith thiyene ekatath sub karamu saho...
Udara Damith B/K
බොහොම බොහොම බොහොම ස්තුතියි
සබ් එක නතර කරපු නිසා කොටස්ටික බලන්නේ කොහොමද කියලා හිටියේ
ඉතිරි කොටස් ටික දෙන එක නම් බොහොම වටිනවා
ඉතිරි ටිකත් පුලුවන්නම් දෙන්ඩ
හෙන අසාවෙන් බලපු එකක්
සීසන් දෙක ත් පුලුවන්නම් කරන්ඩ
දේවක අයියා ත් මතක් කරන්ඩ කියන්ඩ
මේවගේ සුපිරි කතාවක් පටන් ගත්තටකවිෂ්ක
ස්තුතියි
LAHIRU MADUSHAN
NIYAMAYINE MENNA MEKATA SAB DILA
MADUKUMARA JAYAKATH
ATHI YANTHAN MEKATA SAB DUNNA
තරිඳු
සුපිරිය්යි බ්‍රෝ සුපිරියි
කසුන් කල්හාර
නවින් සොයුරාට අපගේ උත්තමාචාරය
Mayura
දේවක අයියේ බොහොම පින් මේක වෙන කෙනෙක්ට දුන්නට
Lakshan Fernando
Thank you
හර්ෂණ
මචන් මේ ටික අපි බැලුව ඇත්තටම දැන් මේ ටිකට දෙනවට වඩා පුළුවන් නම් අලුත් සීසන් එකට සබ දෙන්න. දීල මේවටත් දෙන්න, හැම ඉරිදාම දැන් ඉපියක් එනවා මේකේ,
කසුන් කල්හාර
ehema karanda hithaන්දවත් එපා මේකේ ඉතිරි ටික දීලා අනිත් කොටස් ටික ට දෙන්ඩ
දෙනවනම්
mihiran
Parakkuwela hari sub eka dunnata thanx saho.ithuru sub tikath ikmanatama denna
Bobby
Thank you Navin for the sub
Tharaka Lahiru
Tnq mcn
kasun
Thanks saho
Udaya Tharanga
ela thanks a lot bro
Jeewantha
මේකේ සබ් නැති නිසා කථාව බලන එක නතර කලා. බොහොම ස්තුතියි ආයේ සබ් දුන්නට. ඉතිරි ටිකටත් සබ් දෙන්න. තව Fargo S03 එකත් මඟ නතර වෙලා.
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
අයේ මේකට දෙයි කියල හිතුවේ නැ...
දිගටම දෙමු...Nalintha Liyanarachchi
නියමයි ආයෙත් මේකෙ ඉතුරු ටික කරන එක නම්.
දැන් 2 කොසටත් පටන් අරන් නේද...... දිගට කරන් යන්න. බොහොම ස්තුතියි .........Carlton Bandara
නියමයි bro...කියන්න වචන නෑ...අපි හිතුවෙ නෑ මේකෙ ඉතුරු ටික දෙයි කියලා....දිගටම සබ් දෙමු...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Manosha salini
Ikmanata ithiri tikath denda
Krishantha arawinda
Supirii bro
Malindu
Dilisena siyalla raththaran nowe
ElasC. R. ජයලත්
Niyamai Saho Jaya Wewa!!!!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amal
Thanks for the Subtitles ....!
wk3317
apita season 2 sub denawada oyage sub ela jaya wewa elama tv series ekak macho
MAALnath
Thanks ...............good luck ..............season 02 sub denna ..............................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


aethi yanthan. anyway thanks kohomahari dunnata