ඔන්න එහෙනම් ” The Mist”දෙවෙනි කොටස අරන් එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ බ්‍රිජ්විල් උසස් පාසලේ සේවය කරපු ඇලෙක්ස්ගේ අම්මට දෙමව්පියන්ගේ පෙත්සමක් නිසා සේවයෙන් ඉවත්වෙන්න සිද්දවුණා. ජේ ගෙ ගෙදර රෑ පාටියට ඒඩ්‍රියන් එක්ක ගිය ඇලෙක්ස්ට වුනු දේත් මතක ඇතිනේ. බ්‍රයන් බ්‍රිජ්විල් නගරයට එන මීදුම ගැන පොලිසියට…

ඔන්න එහෙනම් ” The Mist”දෙවෙනි කොටස අරන් එන්නයි මේ සූදානම…
~~පසුගිය කොටසින්~~
බ්‍රිජ්විල් උසස් පාසලේ සේවය කරපු ඇලෙක්ස්ගේ අම්මට දෙමව්පියන්ගේ පෙත්සමක් නිසා සේවයෙන් ඉවත්වෙන්න සිද්දවුණා. ජේ ගෙ ගෙදර රෑ පාටියට ඒඩ්‍රියන් එක්ක ගිය ඇලෙක්ස්ට වුනු දේත් මතක ඇතිනේ. බ්‍රයන් බ්‍රිජ්විල් නගරයට එන මීදුම ගැන පොලිසියට පැමිණිලි කරන්න ගියාම වදින්න ගිය දේවාලෙ ඉහේ කඩාවැටුණා වගේ වැඩක්නෙ බ්‍රයන්ට සිද්දවුණේ. මියාටත් අන්තිමේදි නතරවෙන්න වුණේ පොලිස් කූඩුවේ. මීදුම එනකොට කෙවිනුයි ඒඩ්‍රියනුයි ඉන්නෙ පොලිසියේ නේ. නංගිගෙ ගෙදර යන්න ගිය ඊව්ටත් ඇලෙක්ස් එක්ක සාප්පු සංකීර්ණයේ නතරවෙන්න වෙනවා. ඊව්ට කේස් එක ඇදපු මිස් කාමඩි, පණ්ඩිතකමට කොලුවත් එක්ක එළියට ගිහින් හක්කත් නැතිකරගනවනේ…
~~අද කොටසින්~~
අද කොටසින් ඔයාලට පුළුවන් කෙවින් ඊව් සහ ඇලෙක්ස් ඉන්න සාප්පු සංකීණයට යන අතරෙ සිද්දවෙන දේවල් වගෙම සාප්පු සංකීණයේ ඉන්න අය එතන ආරක්ෂා කරගන්න උත්සහ කරන විදිහ බලාගන්න. මියාටයි ඊව්ටයි මුහුණදෙන්න වෙන්නෙ එච්චර හොඳ දේවල් වලට නම් නෙවෙයි. හැමෝටම තියන ලොකුම ප්‍රශ්නෙ වෙන්නෙ මීදුම ඇතුළෙ තියෙන්නෙ මොකක්ද කියන එකයි. ඊව් එක්ක රේඩියෝවෙන් උදව් ඉල්ලන්න යන ක්ලින්ට් හාදයාත් අමුතුම සෙල්ලමක් කරන්න හදනවා. එහෙනම් බලලම ඉන්නකෝ…
~~MAY WE MEET AGAIN~~
~~අපි නැවත හමුවේවි~~
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,828 downloadsDownload The-Mist-S01E02.zip67 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/Isuru-Sampath.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු සම්පත් සිරිසේන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
ඉසුරු සම්පත් සිරිසේන
Subtitles
17 comments
iDT
Suneth Ashen Weerasinghe
thanx bro
sumed
sub ekata thanks bro.good luck
Thisal Lakpura
ස්තුතියි
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Dushan
Thanks for sub
Udara Damith B\k
නියම සුපිරි
එල කිරී කතාවක්නේ
මන් පලවෙනි කොටස බලලා නිකන් හෝල්මන් වෙලා හිටියේ
විස්වාස කරනවානම් කරන්ඩ මන් ඒක හිනේමුත් daක්කා මේකේ බලලා මරපු කොටසතිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydraබොබී
දිගටම සබ් කරමු. මොකක්ද සහෝ මේ ආදර්ශ පාඨය? The 100 බලනවාවත්ද?
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
D.Chamara
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ,
ජය …!!C. R. ජයලත්
Niyamai Isuru Aiya Jaya Wewa!!!!!
භාෂිත් උඩවත්ත
thanks bro...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madusanka
Thanks bro
MAALnath
Thanks ..........good luck ................
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
ජය වේවා.!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි sub එකට සහොදරය