මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන එක..ඇත්තටම ඒජන්ට් වේල්ස් ව…

මගේ නම නවින් නිසල් ධනුෂ්ක , මම මේ ටීවී ෂෝ එකට උපසිරසි කරන්න ගත්තේ දේවක සහෝදරයට වැඩත් එක්ක මේක කරන්න අපහසු නිසා.ඔන්න මම පොරොන්දු උණු විදියටම 19 වෙනි කොටස අරගෙන ආවා , 18 බැලුව කට්ටියට මතක ඇති කතානායක හුක්ස්ට්‍රස්ට අයින් වෙන්න උනා වගේම , අන්තිමට බලනකොට ලසානෝ මැරිලා නැහැ කියන එක..ඇත්තටම ඒජන්ට් වේල්ස් ව පහර ගත්තේ මොන අරමුණකට ද ? මේ කොටසෙන් බලමු මොකද වෙන්නේ කියන එක , ඒ වගේම ජනාධිපතිගේ පළමුවන NATO සංචාරයත් පටන් ගන්න යන්නේ..
එහෙනම් 20 වන කොටසෙන් නැවත හමුවෙමු..සුබ දවසක් !
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,259 downloadsDownload Designated.Survivor.S01E19.zip36 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
17 comments
Jeewantha
Carlton Bandara
තෑන්ක්ස් bro.....ජය..දිගටම සබ් දෙමු
ishanka
thanks saho.puluwanam season 2k sub denna
Anjana
Patta ikamanata demu ilaga sub ekath
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AJ
Thanks for the sub...
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි !
Manosha salini
Niyamai aiya ikmanata anirh kotas tikai sisan dekai karanda
Krishantha arawinda
Upirii bro
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Udara Damith B/K
එල
ස්තුතියිකිෂාන්
සුපිරියිය්
Bobby
Thank you very much
shine
thank you----
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amal
Thanks for the subtitles ...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දැන්නම් සබ් ඉක්මනට දෙනවා නේද? බොහොම ස්තුතියි. දිගටම මෙහෙම සබ් දෙන්න. ඔබට ජයෙන් ජයම වේවා!!