ඔන්න මම කියාපු විදියටම 20 වන කොටස අරගෙන ආවා , දැන් නම් කතාව එන්න එන්න හොද වේගෙන එන්නේ , කතානායක හුක්ස්ට්‍රස් ට අයින් වෙන්න උනා වගේම , ඒජන්ට් වේල්ස් ව පැහරගෙන් ගිහිල්ලා දාලා තියෙන්නේ නැවක නේ , කොහෙද රටකට යන නැවකට දාලා . ලොයිඩ් තමන්ගේ චන්ද ව්‍යාපාරය මාර්ගයෙන් තමන්ගේ මෙහෙයුම යටින් කරගෙන යනවා..මේ සතියෙ…

Designated-Survivor

ඔන්න මම කියාපු විදියටම 20 වන කොටස අරගෙන ආවා , දැන් නම් කතාව එන්න එන්න හොද වේගෙන එන්නේ , කතානායක හුක්ස්ට්‍රස් ට අයින් වෙන්න උනා වගේම , ඒජන්ට් වේල්ස් ව පැහරගෙන් ගිහිල්ලා දාලා තියෙන්නේ නැවක නේ , කොහෙද රටකට යන නැවකට දාලා . ලොයිඩ් තමන්ගේ චන්ද ව්‍යාපාරය මාර්ගයෙන් තමන්ගේ මෙහෙයුම යටින් කරගෙන යනවා..මේ සතියෙන් බලමු NATO සමුළුවේදී ජනාධිපතිට එල්ල උණු ප්‍රහාරය ගැන .

හැමෝම දන්නවා ඇති නේ , ඊලග කොටස කියන්නේ පළමුවන සීසන් එකේ අවසාන කොටස කියන එක , එහෙනම් 21 වන කොටසෙන් නැවත හමුවෙමු . දැනටම සීසන් 2 පටන් අරගෙන ඉවරයි , ඒක කරන්න නම් මගේ අදහසක් නැහැ , බයිස්කෝප් එකේ කව්රුහරි සහෝදරයෙන් හරි සහෝදරියක් හරි ඒක බාරගෙන කරලා දේවි.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

2,046 downloadsDownload Designated.Survivor.S01E20.zip34 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Previous BT1

All BT1

Next BT1

Subtitles by

නවින් නිසල් ධනුෂ්ක

Subtitles

2,046 downloadsDownload Subtitles34 KB

12 comments

  1. Udara Damith B/K

    යෝ හෝ හෝ රම් බෝතලයක්
    යෝ හෝ
    මන් අද එක

  2. Udara Damith B/K

    අන්තිම කොටසත් ඉක්මනට ඕනි

  3. මනොෂා සලිනි

    AYITYA GODAK STHUTHIYI

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. Anjana

    Patta digatama sub demu bro

  6. Dasu

    උපසිරැසියට බොහෝම ස්තුතියි !

  7. Bobby

    Thank you Very much Nisal

  8. shine

    thank you saho

  9. හර්ෂණ

    අඩේ පිස්සු කෙලින්න එපා. එකට සබ දීපන්

  10. ක්‍රිෂාන්ත

    සුපිරියි බ්‍රෝ

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Amal

    Thanks for the Subtitles ....!