සුපුරුදු විදියටම අදත් හැමෝම මග බලාගෙන හිටපු කතාවෙන් තමා මේ හමුවෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද ලිපියේ කියලා වැඩිය කියන්න දෙයක් නෑ. හැබැයි මේ කතාව ගැන ලබන සතියේ නම් කතා කරන්න ගොඩක් දේවල් ලැබේවි. මොකද කිවවොත් අද කතාවේ සිද්ධ වෙන දේ ගැන ලිපියේ කතා කරන්න ගත්තොත් බලන්න දෙයක් නැතිවෙන නිසා. කොහොම වුනත් පසුගිය…
සුපුරුදු විදියටම අදත් හැමෝම මග බලාගෙන හිටපු කතාවෙන් තමා මේ හමුවෙන්න බලාපොරොත්තු වෙන්නේ. අද ලිපියේ කියලා වැඩිය කියන්න දෙයක් නෑ. හැබැයි මේ කතාව ගැන ලබන සතියේ නම් කතා කරන්න ගොඩක් දේවල් ලැබේවි. මොකද කිවවොත් අද කතාවේ සිද්ධ වෙන දේ ගැන ලිපියේ කතා කරන්න ගත්තොත් බලන්න දෙයක් නැතිවෙන නිසා. කොහොම වුනත් පසුගිය සතියේ සිද්ධ වුනු දේවල් ටිකක් මතක් කරගෙනම අපිට පුළුවන් අද කතාවට මුල පුරන්න.
පසුගිය සතියේ සිද්ධවුනු දේවල් ගැන කියන්න වැඩි දෙයක් නැති වුනත් වැදගත් සිදුවිම් කීපයක්ම දැනගන්න ලැබුණා. ඒ තමයි ඩොක්ටර් වැලෙක් මොනවද මේ ප්‍රතිකාරය හොයනවාට අමතරව කරන්න යන්නේ කියන එක ගැන. ජෝර්ජියෝගේ මන්දිරයට චැන්ඩ්ලර් කඩා වැදිලා ඒ වැලෙක්‘ගේ පර්යේශණ විස්තර හෝ වැලෙක්‘ගේ විද්‍යාගාරේ තියෙන තැනක් පිලිබදව හෝ හෝඩුවාවක් ලබාගැනීම තමයි මෙහෙයුමේ පරමාර්ථය වෙලා තිබුනේ. කොහොම වුනත් මේ අතරේ ඕමාර් ජොර්ජියෝව හොයාගෙන ඇවිත් එතන ලොකු විනාශයක් සිද්ධ කරනවා. බර්ක් ඕමාර්ට බෝම්බයක් අටවලා පැනගන්නේ ස්පාඤ්ඥයේ රෝටා හමුදා කදවුරට ඕමාර් කරපු බෝම්බ ප්‍රහාරයක් නිසා තමුන්ගේ අයියට සිද්ධවුනු දේට පලිගන්නත් එක්කමයි. මේ අතරේ ජෝර්ජියෝවත් අරගෙන නේවි එක පැනගත්තත් බෝම්බය ගැන නොදැන ජෝර්ජියෝ නැවතත් ගේ ඇතුලට පැනගන්නවා. ඒ අතරේම තමයි ඕමාර් එක්කම බෝම්බයත් පුපුරන්නේ. නේවි එක දැනට විශ්වාස කරන විදියට නම් ජෝර්ජියෝත් මැරිලා කියලා තමයි හිතාගෙන ඉන්නේ.
ජෝර්ජියෝගේ මාලිගාවෙන් ගත්තු දත්ත විකේතනය කරාට පස්සේ කේරාට දැකගන්න ලැබෙනවා ලැබ් එක තියෙන තැන අක්ශාංෂ එකිනෙකට වෙනස් වග. මුලදී රහස් ලේඛනගත අක්ශාංෂ කියලා හිතුවත්, පස්සේ දැනගන්න ලැබෙනවා ඒ එකිනෙකට වෙනස් වෙන කේතාංක සියල්ලක්ම මුහුද මැද පිහිටලා තියෙන වග. ඒ වගේම ඒ හැම කේතාංකයක්ම එකිනෙකට පිටුපසින් වැටී තිබෙන වග. මේ අනුව හැමෝම අනුමානයකට පැමිනෙන්නේ වැලෙක්‘ගේ විද්‍යාගාරය තියෙන්නේ නැවක් තුල වන වග. ඒ වගේම හොරකම් කරගන්න ලැබුණු දත්ත වල තිබුණු වීඩියෝවක් නිසා හැමෝටම ඩොක්ටර් වැලෙක් කියන්නේ කොච්චර නම් භයානක පිස්සෙක්ද කියලා අවබෝධ වෙනවා. ඩොක්ටර් වැලෙක් රෙඩ් රස්ට් වලට ප්‍රතිකාරයක් සොයන එකෙන් නොනැවතී නොස්ටෝස් බාවිතයෙන් මිනිසාට තරහා යන එකත් රෝගයක් ලෙස සලකලා ඒකට ප්‍රතිකාරයක් සොයන්නයි පරීක්ශණ සිදු කරන්නේ. බලන්න ලැබුණු වීඩියෝව අනුව නම් ඒක සාර්ථකව සිදු කරපු වගක් හැමෝටම පෙනුනා.
මේ විදියට මිනිස්සුන්ගේ තරහා නැති කරලා දැමමත් වගේම, ඒ විදියට නොස්ටෝස් වලින් නිස්සාරණය කරගත් මත්ද්‍රව්‍ය නිසා එය එන්නත් කරපු කෙනා තවකෙක් කියන කියන දේ ඒ ආකාරයෙන්ම පෙලඹෙනවා. මෙයින් ඩොක්ටර් වැලෙක් විසින් මිනිසාගේ නිදහස් චින්තන හැකියාවත් නැති කරලා දැමිමක් තමයි සිදු වෙන්නේ.
ඉතිං වෛරසය නිසා විකෘති වුනු ශාකයක් වුනු නොස්ටෝස් මාර්ගයෙන් ඩොක්ටර් වැලෙක් මනසට බලපාන මත්ද්‍රව්‍යක් හැදුවා නම් එම මත්ද්‍රව්‍ය මොන විදියට ලෝකෙට බෙදා හරීවිද. ඒ ගැන වගේම තවත් ගොඩක් දේවල් අද කතාවෙන් හැමොටම බලාගන්න පුළුවන් වේවි. එහෙනං ලබන සතියේ හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
– Hey! Come on! You can be free!
– Tell Hercules to keep fighting.
ආයු -බෝ -වේවා !!!

Due to copyright issues, we do not provide any torrent link.
මෙම උපසිරැසි සියලුම HDTV(x264 / x265) පිටපත් සඳහා වලංගු වේ.
39,893 downloadsDownload The-Last-Ship-S04E08.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/PCR.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – AUG 18, 2014
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
72 comments
Wo am i
Asanka Mihiran
Tnx for subtitle....
Kawshalya Dushyan
එනකං බලං පෙරදා වගේ...හීිි...සබට තුති ප්‍රණීත් ලොක්කා...උම්මා....
Lakshan & Poorni
Tnx machan sub ekata jaya wewa....!!1
Buddhika Lakmal (laKMal)
hmme yakoooooo... menna daala.. thanks machoooooooooooooooooo
Lakmal
thanks bro...ela
Udaya Tharanga
thank you
Thisal Lakpura
thanks
Isuru
Thanx mchn
Udara Cooray
Thankz
chandrasena
thank you so much
Dhananjya Jagath
thanx sub ekata
Nirodhauthpala
Thx for sub bro obata jaya digatama denna labeva keya hadavatinma partana karanava bro
Samitha
Thnkxz bro
Udara Damith B/K
එල කිරී වගේ ස්තුතියි
........
අරයත් මෙරෙයිද දන්නේ නෑ නෙ
තුවාල තියාගෙන අනිත් අයට කියන්නේ නැතුව ඉන්න පොර
එහෙම උනොත් නම් ඉතින් අපරාදේ සීන් එකක් වෙන්නේJeewantha
නිකමට ඇවිත් බැලුවේ. පට්ට සතුටුයි සබ් දාලා තියෙනවා දැක්කාම.
prasad
thanks machan mewa relese wenakotama sub hadala danawata
තිසර නියෝ
උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_HydraBobby
Thank you very much
Vidushan
thank u saho sub ekata, jaya,...!
Randi
Thanks Bro!
piyumal sanjeewa
Thanks Bro
Madura J. Kawshalya
ගොඩාක් ස්තූතියි සහෝ සිංහල උපසිරැසි වලට..
බයිස්කෝප් උපසිරැසි කණ්ඩායමට ජය ...තිසර
පුදුමයි මෙහෙම ඉක්මනට sub දෙනකොට.
ස්තුතියි සහෝ sub එකට.Laksh
ela thanks... ikmanta sub dana ekata thnaks bro
Kasun Widusha
Tnx mchoo
lahiru
thanks aiya ikmanatama dunnata!!!!!
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
AJ
Thanks For the sub...
Rajitha
Thanks bro......jayawewa.....!
harsha
බොහෝම ස්තූතීයි ප්‍රණීත් අපි වෙනුවෙන් කාලය වැය කරනවාට. සබ අරත්තා ස්තූතීයි ජයවේවා
D.Chamara
එනකම් බලාගෙන හිටියේ සහෝ. උපසිරැසියට බොහෝම ස්තුතියි ජය...!
Sajeevi
Thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Yumal Kasun
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!!!!
Sandun
Subata thanks. Puluwannam the good doctor. Gifted. The brave kiyana series walatath sub denno....
Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි !
oshanda
බොහෝම ස්තූතීයි ප්‍රණීත් අපි වෙනුවෙන් කාලය වැය කරනවාට. සබ අරත්තා ස්තූතීයි ජයවේවා
ishan
Tks a lot.
Sanil
enakm unne thanks saho
Hemal
Thank you kollo parakku wela hari danmata
Dinuka Jayasekara
තැන්ක්ස් සහෝ සබ් එකට......ඇයි බන් star trek discovery එකට සබ් තවම දුන්නෙ නැත්තෙ????????
Waruna Fernando
Thank you saho....onna sub 1 gatta.jaya wewa.....
සුපුන්
download 5000යි යකෝ ස්තුතියි කියලවත් දාල පලයන්කෝ මේ මිනිස්සු කරන සේවයට..
අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් ගැන කතා කලාට ලංකාවේ තරම් ගුණයක් නැති මිනිස්සු ලෝකෙ කොහෙවත් නැතිව ඇති....සමීර
Thanks bro...
Isuru Sky
Thankz a lot mchn...digatama sub demu..
Supun Sandeepa Wimalarathna
උපසිරසියට තෑන්ක්ස් බ්‍රෝ දිගටම කරගෙන යමු............
Devaka Sadaruwan
ඩවුන්ලෝඩ් කරලා තිබ්බට බලන්න උනේ නෑ..... හොදම ටීවී උපසිරසි අතරින් අංක 1 ඉතින් ප්රනිත්නේ..
ස්තුති වේවා ඉක්මනට සබ දෙනවට...Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් බලන් හිටියේ....අරුණ දිසානායක
ස්තුති.බොහොමත්ම. Thae Last ship S 01 ඉදන්ම ඉතාමත් උනන්දුවෙන් නරඹපු සීරියස් එකක්, මේ වගේ සබ් දෙන biscope.lk සියළු දෙනාට හදපිරි ස්තුතිය.මම මෙය නරඹන්නේ ජපානයේ ඉදන්, මේවගේ රටක අපේ ඹ්හාෂාවෙන් සබ් එක්ක film එකක් බලනවා කියන්නේ ලොකු දෙයක්. ස්තුති
Advertisement
![The Last Ship [S04 : E08] with Sinhala Subtitles | දුශ්ඨ සැලසුම් [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/08/The-Last-Ship-Season-4-2017_1.jpg)



Danakma balagena hitiy