Watch Trailer

The Mist (2017) [EP 03] with Sinhala Subtitles | නීති රීති…! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආවා.. පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එ…

ඔන්න එහෙනම් තුන්වෙනි කොටස අරගෙන ආවා..

පහුගිය සතියේ අපිට අන්තිමට බලාගන්න පුළුවන් උනේ ජේට, එල්ලිලා මැරිලා ඉන්න කීපදෙනෙක්ගේ මළසිරුරු කීපයක් හමුවීමත් එක්ක. ඒ වගේම ඊව් ඇතුළු අය තීරණය කලා ටික කාලයක් යනකල් සාප්පු සංකීර්ණය ඇතුලේ ජීවත් වෙන්න. කෙවින්ට බ්‍රයන්ට සහ මීයාට පුළුවන් උනා අනතුරක් රහිතව පල්ලිය වෙතට එන්න.

මේ දෙන්නව අරගෙන ආව එකට අපේ පොළිස් නිලධාරී කෝනර්ගේනම් වැඩි කැමැත්තක් නෑනේ. ඒක නිසාවෙන් මෙයා මීයාව සහ බ්‍රයන්ව පල්ලිය ඇතුලේ කාමරේක සිර කරනවා. මෙ අතරේ සාප්පු සංකීර්ණයේ වෙන සිදුවීම් කීපයක් නිසා කට්ටිය නීතිරීති හදාගන්නයි ලෑස්තිය. නමුත් හිතන්නේ නැති විදිහකට කට්ටිය මේවට ප්‍රතිචාර දක්වන්නේ. ඒක නිසාවෙන් මොකද වෙන්නේ කියලා අපි බලමු..

එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු.. ජය වේවා…

 

The Mist on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරැසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.

4,085 downloadsDownload The-Mist-S01E03.zip72 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවින්ද බුද්ධික” සොහොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

කවින්ද බුද්ධික

Subtitles

4,085 downloadsDownload Subtitles72 KB

19 comments

  1. nadun

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට

  2. sumed

    thanks bro sub ekata.good luck

  3. Thisal Lakpura

    ස්තූතියි

  4. Gathsara Umesh Kumara

    Bhoom sthuthiy

  5. Sajith Anthony

    උපසිරැසියට බොහොම ස්තුතියි,
    ජයෙන් ජයම වේවා...!!

  6. සනිඳු ලක්ඛිත

    |•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
    ~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~

  7. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි සහෝ

  8. Udara Damith B/K

    නියමයි
    ස්කුබි ඩුබි ඩු

  9. D.Chamara

    බොහොම ස්තූතියි සහෝ ඔයාලා වෙනුවෙන් කරන සේවයට ජය....

  10. තිසර නියෝ

    උපසිරසියට තුති...
    ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
    ජයවේවා....
    #Hail_Hydra

  11. amila

    elama :D

  12. madusara manawasinghe

    ela.tnx

  13. Hirushi Srivastava Jayasekara

    නියමයි. අනිත් එවාත් ඉක්මනින් දෙන්නෝ.....

  14. බොබී

    MAY WE MEET AGAIN SOON! Thanks for sub.

  15. Avishka Induwara

    පට්ට මචන් අනිත්වත් ඉක්මනටම දාමු

  16. භාෂිත් උඩවත්ත

    thanks bro...

  17. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. MAALnath

    Thanks ............good luck .....................

  19. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. :)
    ජය වේවා.!