ඔන්න එහෙනම් දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් මුණගැහෙනවා ලුසිෆර් තුන්වෙනි කතාමාලාවත් එක්ක. දෙවෙනි කතාමලාවේ කොටස් විසි එකක් තිබ්බත් දහ අටෙන් ඉවර කරලා සීසන් තුනක් විදිහට කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කලා. කලින් කතා ටික ගැන නම් විස්තරයක් කරන්න යන්නේ නැහැ. අන්‍තිමට සිද්ධ උනේ ලුසිෆර්ටයි ඇමෙනඩිල්ටයි ප්‍රශ්න පිට ප…

ඔන්න එහෙනම් දිග නිවාඩුවකින් පස්සේ ආයෙමත් මුණගැහෙනවා ලුසිෆර් තුන්වෙනි කතාමාලාවත් එක්ක. දෙවෙනි කතාමලාවේ කොටස් විසි එකක් තිබ්බත් දහ අටෙන් ඉවර කරලා සීසන් තුනක් විදිහට කරන්න අධ්‍යක්ෂකවරු තීරණය කලා. කලින් කතා ටික ගැන නම් විස්තරයක් කරන්න යන්නේ නැහැ. අන්‍තිමට සිද්ධ උනේ ලුසිෆර්ටයි ඇමෙනඩිල්ටයි ප්‍රශ්න පිට ප්‍රශ්න වැටුනු අම්මව ආයෙමත් ලුසිෆර්ගේ උත්සහයෙන් අපායට යවපු එකයි. ඒ ගැන ඇමෙනඩිල්ගේ වැඩි කැමැත්තක් තිබුනේ නැහැ. මුහුණුපොතේ සැරිසරනකොට හොඳ වීඩියෝවක් දැක්කා, ඒකේ තිබ්බේ ලුසිෆර් තුන්වෙනි කතාමාලාව නරඹන්න කලින් කවුරු උනත් දැනගන්න ඕනි කරුණු කියලා.. මෙහෙම තමයි තිබ්බේ.
01) රක්තවර්ණ කඩුව දල්වලා ලුසිෆර් ගේ අම්මව ආයෙමත් අපයාට යැව්වා. ලුසිෆර් අම්මා ආත්මේ අරන් හිටපු චාර්ලොට් ආයමෙත් කලින් ජීවිතයේ සිහිය ආවා.
02) අම්මගේ හුටපටය නිසා ලුසිෆර් ගේ මනෝවෛද්‍යවරියට හොඳම ගුටිකන්න සිද්ධ උනා.
03) පරීක්ශක ඩෑනුයි, ඇමෙනඩිලුයි අතර හොඳ මිත්‍රත්වයක් ගොඩනැගිලා තියෙනවා.
04) එතකොට පරීක්ශන වලට වැඩ කරන එලාට දෙවියන් කෙරෙහි තියන විශ්වාසය වැඩිවෙලා.
05) පරීක්ෂකතුමියට (ඩෙකර්) ලුසිෆර්ගේ ඇත්ත දැනගන්න ඕනිවෙලා.
ඔන්න ඔහොම ටිකක් තිබ්බා. කලින් කතාවෙදී අන්තිමට ඔයාලා දැක්කා, ලුසිෆර් අපේ පරීක්ෂකතුමියට එයාගේ ඇත්ත තත්වය කියන්න හදන්න එනවා කියලා හැරෙනකොටම ඔලුවට පොල්ලකින් කෙනෙක් ගහනවා. චාමර නෙවෙයි හොඳේ 😉 සිහිය එද්දී එයා ඉන්නේ කාන්තාරෙක. එයාට නැතිවුන තෑග්ගක් එක්ක තමයි ඇහැරෙන්න පුලුවන් උනේ. ඒ එයාගේ දිව්‍යමය අත්තටුදෙක. එතන ඉඳන් තමයි අද කතාව පටන් ගන්නේ. ලුසිෆර් නම් කියන්නේ තාත්තගේ ප්ලෑනකට කවුරුහරි දම්මලා එයාව කිඩ්නැප් කරවලා කියලා. අද කතාවට අලුත් චරිතයක් එකතුවෙලා. ටොම් වෙලින් තමයි හඳුන්වලා දෙන්නේ. Smallville බලලා තියන අයට නම් එච්චර දැකලා නැති මූණක් නෙවෙයි. අදත් සුපුරුදු විදිහට පරීක්ශනයක් ලැබෙනවා. ඒ අස්සෙම ලුසිෆර් හොයාගන්නවා එයාව කවුද කිඩ්නැප් කලේ කියලා. හිතෙන විදිහට තවත් බලගතු චරිතයක් වගේ එන්න යන්නේ..බලමු එහෙනම්..අපි ඊළඟ කතාවෙන් මුණගැහෙමු
*-*ජය ශ්‍රී *-*
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
27,722 downloadsDownload Lucifer-03x01-1.zip37 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/යසිරු2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යසිරු හසරංග” සොහොයුරා අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-10-23
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
යසිරු හසරංග
Subtitles
51 comments
තිසර නියෝ
Rasitha Pradeep Somasiri
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ....
SULAKSHANA MIHIRANGA
Thank for sub
Muditha Praboth
Thanq my brother ..
ishanka
thanks bro
Nirodhauthpala
hambe eanakan balan hitiye thx for sub digatama demu obata jaya
kavi
thenks bro
Lushan
Thanks for the sub...
Sandun
Niyamai. Subata thanks. Puluwannam the breve. The gifted. The good doctor yana ewatath sub denna.....
Eranga Sandaruwan
හම්මටම සිරි..
බෝම ස්තූතියි යසිරු සහෝ..
එනකල් දින ගැන ගැන හිටපු එකක් තමා ඉතිම්ජය වේවා..
KAVINDA GAMAGE
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන .
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
සුබපැතුම්YASAS
thanks for sub bro!
DoN laKshAn
Meka download kale mokenda ?
Meke torrent file eka?Yasiru Hasaranga
HDTV 264
Thilanka Madushan
thnx sub ekata brooo....
jayen jaya....Deshan_Rathnayaka
ELa.....
Thanks bro....
Nawathwanne nathuwa Ithuru tikath denna....Gathsara Umesh Kumara
Bohooooooooooooooooooooooooooooooooooooooooooooooooom
Sthuthiyi ayye...
Mm nkmet hithuw kthw prkku weddi ayya wede atha arld kiyl..
Sry ehwm huthuwt...
Bohom sthuthiy newath warak...D.Chamara
niyami sahooo niyanai .bohoma sthuthi ...
Supitha
asawen balapu tv series 1k. ikmanata sub dunnata godak sthuthi.
nuwan
නියමයි මචන් දිගටම දෙමු ..පට්ට ටී වී සීරිස් එකක් ..
Yumal Kasun
thankZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!!!!!!!
Thisara
Subtitles download krnn ba ne ai e
Kaushan_P_Herath
පට්ට මචං සබට තෑන්ක්ස්
Kasun
බොහොම ස්තුතියි සහෝ......
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Prabuddha Kulatunga
ammo..patta. thanks bro.. anik ekat apu gaman damu sub :D :D
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Shanuka Dulshan
සබට තෑන්ක්ස් ලොට් බ්‍රෝ
Shanuka Dulshan
මචන් අපායට නෙවෙයි යවන්නේ . අපි ඉන්න universe එකෙන් පිටට. ඒ කියන්නේ එතන මොකුත් නෑ. අම්මට කියනවා ඔයාගෙම නිර්මානයක් තනියම කරන්න කියල ඒකට ගිහින් (මට තේරුන විදියට )
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
එනකම් හිටියේ...
සුපිරි කතාවක්...Sajith Anthony
උපසිරැසියට බොහොම ස්තුතියි,
ජයෙන් ජයම වේවා...!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
dilshan
thanks sho
Kawshalya Dushyan
සබට ගොඩක් තුති යසිරු අයියේ...ජය ඊළඟ එකත් ඉක්මනටම දෙන්න...
ChithRaka
තෑන්ක්ස් මචන් සබට
AWNCK
Thanks bro
Lahiru Kekulandara
suberta thanks bro.
danithniwanthaka
thanks bro. jaya wewa...!!!
Naveen Rangana
උපසිරසට බොහොම ස්තුතියි...........................
RukshanAmantha
tnx bokka
Sajithlakshan
thanks .....................
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ..!
MAALnath
Thanks .......................good luck .........................
Kalhara ukm
අපායට නෙවි යවන්නේ මොකුත්ම නැති තැනකට. දෙවියෝ මුලින්ම ලෝකේ නිර්මානය කරන්න කලින් තිබ්බා වගේ තැන්කට
Ara N Madhu
Thank you
tharindu2018ekanayake
thank you
ෂෙහාන් හර්ෂණ
තෑන්ක්ස් සහෝ
Tilan
Lucifer TV Series eke sub wada na Season 2 eke episode 16 indala S3 ekath wada na puluwannam check karala apahu danna
විමා
හදල තියෙන්නේ දැන් බලන්න සහෝ.
විමා
හදල තියෙන්නේ සහෝ. ආයේ බලන්න පොඩ්ඩක්.
Dilan
Good job
Advertisement

උපසිරසියට තුති...
ඊලඟ උපසිරසියෙන් හමුවෙමු...
ජයවේවා....
#Hail_Hydra
අපායට නෙවේ නේද මලේ යවන්නේ වෙනම සමාන්තර ලෝකයකට වගේ නේද