ඔන්න එහෙනම් මම පොරොන්දු උනා වගේම අන්තිම කොටසට උපසිරැසිය අරගෙන ආවා . මේක තමා සීසන් 1 එකේ අවසාන කොටස ඒ වගේම කුතුහලයෙන් පිරිණු කොටස කියලා කියන්න පුළුවන් . එහෙන්ම මම මේ සිරිස් එකෙන් සමු ගන්නවා , මම මේ සිරිස් එකට ආවේ බයිස්කෝප්වාසි රසිකයන්ට සිදුවුණු අසාදාරණයට උත්තරයක් විදියට . එහෙනම් බලමු මොකද උනේ කියලා…

ඔන්න එහෙනම් මම පොරොන්දු උනා වගේම අන්තිම කොටසට උපසිරැසිය අරගෙන ආවා . මේක තමා සීසන් 1 එකේ අවසාන කොටස ඒ වගේම කුතුහලයෙන් පිරිණු කොටස කියලා කියන්න පුළුවන් . එහෙන්ම මම මේ සිරිස් එකෙන් සමු ගන්නවා , මම මේ සිරිස් එකට ආවේ බයිස්කෝප්වාසි රසිකයන්ට සිදුවුණු අසාදාරණයට උත්තරයක් විදියට . එහෙනම් බලමු මොකද උනේ කියලා 20වන කොටසේ..
ජනාධිපත්ගේ පළමුවන NATO සංචාරය විනාශයකින් අවසන් උනේ , ඒ වගේම ඒබ් ලෙනාර්ඩ් මේ සෙල්ලම අත හරින පාටක් නැහැ ,ඒ අස්සෙන් වයිට් හව්ස් එකේ අපරාධකාරයා ෆයිල් 5 ඩිලීට් කළා , ඒ වගේම කව්ද ධෝහියා කියන දැනගන්න තිබ්බ අන්තිම අවස්ථාවත් නැති උනා. ප්‍රධානම ප්‍රශ්නය තමා ඒජන්ට් වේල්ස් මොකද කරන්නේ බෝම්බයක් සෙට් කරගෙන , ඇයට ජිවත් වෙන්න පුළුවන් වෙයිද ?
බෝම්බය පුපුරයි ද ?
එහෙනම් මම ඔබෙන් අදට සමු ගන්නවා , සුබ දවසක්..
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
2,575 downloadsDownload Designated.Survivor.S01E21.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/09/neween-nisal-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවින් නිසල් ධනුෂ්ක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-11-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
නවින් නිසල් ධනුෂ්ක
Subtitles
31 comments
Ishanka
Dasu
උපසිරැසියට බොහෝම ස්තුතියි !
මනොෂා සලිනි
උපසිරැසියට බොහෝම ස්තුතියි................
Udara Damith B/K
සීසන් එක පටන් ගත්ත දේවක අයියට
කාලයක් (ගොඩක් ) මග නතර වෙලා තිබුන එකේ අන්තිම කොටස් ටික
ඉක්මනට කරලා උපසිරස දුන්න නවින් අයියට
ගොඩක් ඉස්තුතියි
........................
මේක දේවක අයියට එපා වෙන්ඩ ඇත්තේ වැඩිය කට්ටිය බලන්නේ නැති නිසා වෙනද ඇති
තව කට්ටිය බැන්නත් නෙ
මේ වගේම එයා කරපු CSI Cyber මේකේ Eවත් ඉවර නැද්ද කොහෙද වෙලා තිබුනොත් කරන්ඩ බලන්ඩ
එයා බේරා ගන්ඩ වත්
( මන් ඉංග්‍රීසි දන්නවනම් පොරට වැඩි නිසා මේකේ සබ් කලින් දෙනවා කරුමෙට මට ඉංග්‍රීසි බෑ)
මන් යනෝ
සුබ රැයක් වේවාKulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
සනිඳු ලක්ඛිත
|•|•|•|°උපසිරැසියට බෝහොම තුති සහෝ°|•|•|•|
මග නතර වෙලා තිබ්බ සීරිස් එකක් බාර අරන් ඉවර කරලම දුන්නට බොහොම පිං සහෝ. අනේ මංදා මං මේ ඉල්ලීම කරනවා වැඩිද කියලා.මොනව කරන්නද.. මගේ ආසම කතාවට සබ් එකක් නෑ කියන්නේ කෑවත් ඇගට අල්ලන්නේ නෑ. සහෝට පුලුවන්නම් මේකත් ඉවර නිසා ස්කොපියන් අලුත් සීසන් එකට සබ් එක කරන්න බාර ගන්න. අම්මපා ඉන්ගිරීසි හොදට පුලුවන් උනානම් මන් අරන් කරනවා..ඒ තරම් ආස කතවක්.. කොහොම උනත් මේ කතාව අවස්න් කලාට නැවතත් ස්තුතියි සහෝ..
~~~~~~~~~~~~~~~බුදුසරණයි~~~~~~~~~~~~~~~~Devaka Sadaruwan
වැඩ වලට හිර වෙලා වගේම පටන් ගත්ත තව පිස්සු වැඩ ටිකකට ඇඩික්ට් වෙලා හින්දා මේකේ සබ් අරගෙන එ ටිකක් පරක්කු උනා වගේම පොඩි අග්‍රිමන්ට් එකක් ගහලා නිසල් සහෝට මේක බාර දුන්නේ භාර ගත්ත ඒවා ඉවර කරන්න ඕනි නිසා.
මොකද බයිස්කෝප් හැමවෙලේම උත්සහ කරනවා අඩුපාඩුවක් නැතිව සබ් අරගෙන එන්න. මේකේ සබ 27 වෙනිදාට කලින් අරගෙන එන්න උත්සහ කලත් දෙවෙනි සීසන් එකේ එකඟ කොටසක් විකාශය වෙනකන් අරගෙන එන්න නොහැකි වීම ගැන සමාව ඉල්ලනවා.
අනෙක් අතට මේකේ සබ් පරක්කු වෙනකොට මේක කෝ කියලා අහලා මැසේජ් කරපු සයිට් එකට එවපු ඊමේල් ටික බැලුවොත් මෙතන කමෙන්ට් අඩුම 50 කට එහා තියන්න ඕනි... සැමදා ඉතින් සබ කරන අය මේක කරලා දෙන්න ඕනා එකට ඒ අය බැදීලා ඉන්නවා අපි මොකටද ස්තුතියක්වත් දෙන්නේ කියලා හිතන පිරිස වැඩි නිසා කොහොමත් එහෙම ලැබෙන්නේ නෑ කියලා දන්නවා.
සබ් වෙනුවෙන් හොදම අදහස් දැක්වීම වගේම අප්ඩේට් එකේ ඉන්න කීප දෙනෙක් හැරුනම අනිත් හැමෝම සබ එක අරගෙන යන එක ඇරෙන්න කිසිම වචනයක් ටයිප් කරන්න කම්මැලි හින්දා ඒ වගේම මොනවා හරි වැරදුනාම එකට පිටු ගණන්ලියවෙන පිරිසක් කියලා තේරුම් ගත්ත නිසා මින් ඉදිරියට රුපවාහිනි කතා මාලා වලට උපසිරසි මම කරන්නේ නෑ කියලා තීරණය කළා. හිතට දැනෙන චිත්‍රපටියක් ලැබුනොත් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
ගල් මුල් අදහස් උදහස් හැමදෙයකින්ම ලග උන්න හැමෝටම වගේම මේ කොටස් 4 සබ් කරලා දුන්න නිසල් ටත් ස්තුති කරමින් සමු ගන්නවා..
හැමෝටම ජය වේවාBobby
දේවක ඔයා සිංහලයා ගැන තව ඉගෙන ගන්න ඕනෑ. ගල් මුල් ගහන්නේ මුකුත්ම කරන්නේ නැති අයයි. ඔහුන්ව අමතක කරන්න ඔබට ජය
Udara Damith B/K
මේ සීසන් එක පටන් ගත් තට ස්තුත්තියි අයියා
මේකේ ඉන්න ඔක්කොටොම වැඩිය ටීවී සීරියස් ඔයා කරපු ඒවාට ගල් මුල් ලෝඩ් එකක් නෙමෙඉ ටිපර් ලෝඩ් එකක් ම වදින්ඩ ඇතිනේ මේ අපේ කස්ටියගෙන්නේ ..
එත් ක්ෆොම හරි ඔයා දිගටම ගියානේ ගමන ඒවා ගණන් ගන්නේ නැතුව
......................................................
මන් පොඩි මෙවුව එකක් කියන්නම් පුලුවන්නම් කරන්ඩ
කොටස් ඔක්කොම පෙන්නපු ටීවී සීරියස් එකක් අරගෙන විවේක තියෙන වෙලාවට ඒවාට සබ් කරලා ඔක්කොම ටික ඉවර කරලා පස්සේ එක දවසකට වගේ එක කොටසක සබ් DANDA එතකොට කිසි අවුලක් නෑ නෙ ..
(පුලුවන්නම් විතරක් මගේ අදහස )එතකොට ඔයා අරව මේවා කියන අයට ගොඩක් රිදෙයි
....................................................................................................
ම ගියෝ ආයි ස්තුතියිNamal94
season 2 akata subtiltels thama nadda
ut
thanks a lottt
Carlton Bandara
අම්මෝ.......ආසාවෙන්ම බලපු සීරීස් එකක් bro.......bro ලා කාට හරි පුලුවන් නම් සීසන් 2 ත් දෙන්න පුලුවන් ද........සීසන් 1 complete කරාට ගොඩාක් ස්තූතියි bro........
Rasindu V. Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මේක ඉවර කරලා දුන්න එක ලොකු දෙයක්...
පුලුවන්නම් season 2 එකටත් සබ් එක දෙන්න...Bobby
Thank you Very much
රුවන්
එළකිරි\
කසුන් DAMAYANTHA
තනක්ස්
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
rangaad
Thank you ...
Season 2/ 3 wala Sub tikath denna...
Viraj
sub ekata thanks saho.. jaya wewa!!
Amal
Thanks for the Subtitles........!
gayan
thanks but we want season 2
Namal94
Season 2 Subtitles danne nadda
Sisitha jayampath
Season one Sub walata bohoma sthuthiy bro..
Season two sub denne nadda?Janith220
season 2 eketh sub ikmanata denawada bro methek dipu sub walata thanks bro
MAALnath
Thanks ....................good luck ...............................season 02 sinhala sub denna ............................
Sumudu Nuwan
තැන්ක්ස්... සීසන් ටු... නැද්ද... ත්‍රිත් අැවිල්ලද කොහෙද.... තැන්ක්
Hiru1994
Seson 2 sub dnne nddo?
Dinesh Dananjaya
thanx a lot......... bro......
Pereralakshitha
Meke ithuru season vala sub dennako
Anonymous
epi 18 idan ekakwath downlod wenne nane , 404 kiyala eroow ekak enawa
Sanupa Ranmeth
ඒ ටික ෆික්ස් කළා සහෝ. දැන් සබ් ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්.
Advertisement

Thanks bro