පහුගිය කොටස් වලින්:- ක්ලවුස්, එලයිජා සහ රෙබෙකා යනු මුල්ම වැම්පයර්වරුන්. නිව් ඔර්ලින්ස් යනු ඔවුන්ගේ නිවහනයි. ඔවුන් නැවත පැමිණෙන විට එම නගරය වෘක මිනිසුන්, මයාකාරියන් සහ වැම්පයර්ලා පාලනය කරනු ලබයි. ක්ලවුස් හට නිව් ඔර්ලින්ස් නගරයේ පාලනය නැවත ගැනීමට අවශ්‍ය වන අතර එලයිජා හට උවමනා වන්නේ නගරය සාමයෙන් තබා ග…
පහුගිය කොටස් වලින්:-
ක්ලවුස්, එලයිජා සහ රෙබෙකා යනු මුල්ම වැම්පයර්වරුන්. නිව් ඔර්ලින්ස් යනු ඔවුන්ගේ නිවහනයි. ඔවුන් නැවත පැමිණෙන විට එම නගරය වෘක මිනිසුන්, මයාකාරියන් සහ වැම්පයර්ලා පාලනය කරනු ලබයි. ක්ලවුස් හට නිව් ඔර්ලින්ස් නගරයේ පාලනය නැවත ගැනීමට අවශ්‍ය වන අතර එලයිජා හට උවමනා වන්නේ නගරය සාමයෙන් තබා ගැනීමටයි. එම නිසා ඔහු වෘක මිනිසුන්, වැම්පයර්, මායාකාරියන් සහ මිනිසුන් සමග එකඟතාවකට පැමිනීමට ගිවිසුමක් ගහනවා. නමුත් ක්ලවුස් වෘක මිනිසුන් සමග වෙනම ගණුදෙනුවක් කිරීමට අර අදිනවා.
අද කොටසින්:-
කැමිල් විසින් තම මාමා සුවකිරීමට ලොකු උත්සහයක් දරනවා. වෘක මිනිසුන් බෝම්බ ප්‍රහාරයකට ලක්වෙනවා.මාසෙල් විසින් නැවතත් නිව් ඔර්ලින්ස් හී පාලනය ගැනීමට උත්සහ දරනවා. ඒ වගේම චරිතයන් දෙකක අවසානයත් සිදු වෙනවා. ඉතිං, කැමිල් හට ගුරුකමකට හසු වූ මාමා සුවකිරීමට හැකි වෙයිද? වෘක මින්සුන් හට පහර දෙන්නේ කවුද? ක්ලවුස් ගේ සැලැස්ම කුමක්ද? ක්ලවුස් ගේ සැලැස්ම ගැන එලයිජා දැනගනීද? බලලම දැනගන්න.
ජය වේවා!!!
3A9263C3018DE9097BB12A19F1A0E2106DAC4594 7D179D16AC97E1E918467BD395A587017CC6781A 4778FC295FFF1FD095C739B6A098454060733055 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,323 downloadsDownload The-Originals-S01E19.zip72 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/hewa.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හේවා ලුණුවිලගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හේවා ලුණුවිලගේ
Subtitles
26 comments
tharindu
Mathisha
Thanx
Dana
Ei meka denna parakku une....anyway thnx ..... (y)
chandima
niyamai thawa tikai... ekamanta damu.... onna bawa....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)harsha
බොහොම ස්තූතියි සහෝ මේක නැවතිලා ගොඩක් කල් වෙනවා මම හිතුවා නැවත ලැබෙන එකක නෑ කියලා. බයිස්කෝප් ටීම් එකටම ගොඩක් ස්තූතියි. ඔන්න සබ ගත්තා
shani
thanks.
twisted ewara karapu nisa mama hithuwa elagata meka dei kiyala.අයේෂ්
Thank You..
දිල්ෂාන් කාලිංග (ඩිලා)
හෑ...මෙන්න මේකා කතාවකට සබ් කරලා.
එල එල.
:-)Mahesh
thanx saho....meka thawa kotas tikai ne tiyenne....e tikath ewara karanna....jaya......
MALINDA
හප්පෙ.......... මම බයෙ හිටියෙ ආයි සබ් දෙන්නැති වෙයි කියලා.. thanx bn..........අනිත් ටිකත් දෙන්න
“චූටී මල්ලි”
මට ඒත් මේක නැවතිලා තියෙන කොට
මේ කතාව ගොඩක් ආසාවෙන් බලපු හේවා
මේකට අත නොගහන්නෙ ඇයි කියලා නොහිතුනාමත් නෙමෙයි
කෝම හරි වැඩේ ඉවරයක් කරලා දාමු මචෝ
සබට තුති
ඔබට ජය...............LAKSHAN
උපසිරැසියට තුති…… :)
ෂෙහාන් බුද්දිම
උපසිරැසියට බොහොම ස්තුතියි.. :D
පුළුවන් නම් මග නැවතුන legend of tha seeker එකටත් සබ් දාන්නහර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි ආසිරි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasantha Madushan
ko bn mewage ithuru tika.danawanam eka digata dahan bn magadi nawaththanne nethuwa.episode 20 enne ilaga awuruddeda.
Mayura
mcnla! mokada bn meke sub eka denne neththe? dn aye mula idan balanna wela bn,mokada scn eka meter nehe! pls bn meka iwarayak karamu
Mayura D. Insant
WTF.! :o I was waiting for long time to watch Ep 20.! What da hell was happening here? I cant remember what was happening in dis series at least.. Pls mcnla..! Lets finish dis.. Cheers!!
lakshan
sUb tiKa eKmanAta danNa koooooooooooo
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි, නියමයි සහෝ.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම කරන් යන්‍න ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!!!!Sandun Wijewardhana
ඊලග කොටස ඉක්මනට දෙන්ඩො...........................:(
hasitha
ane anith kotas 3nath dennako.
ifa
tawa tekay teyenne.
Supun Madhusanka (Bunny)
Thanks saho..... jayen jaya.....
MAALnath
Thanks .....................good luck ....................
Advertisement
![The Originals [S01 : E19] | විජයග්‍රහණයේ එකමුතුව [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/the-originals.jpg)

thank you