මනුස්සයෙක් වයසට ගිහින් මැරෙනවා. වයසට ගිනින් මැරෙන එක අරුමයක් නෙමේනේ. ඕක අපි කාටත් වෙනවා. (ඒත් කවුරුවත් කැමතිනං නෑ මං හිතන්නේ 😛 ) ඒ වුනාට අපේ කොල්ලෝ දෙන්න එනවා මේක ගැන හොයලා බලන්න. ඇයි කියලා කතාව බලලම දැන ගන්න. මේ අතරේ ඩීන්ටත් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ. ඒ මොකද්ද කියලත් කතාව බලලම දැනගමු. – – – අද…
මනුස්සයෙක් වයසට ගිහින් මැරෙනවා. වයසට ගිනින් මැරෙන එක අරුමයක් නෙමේනේ. ඕක අපි කාටත් වෙනවා. (ඒත් කවුරුවත් කැමතිනං නෑ මං හිතන්නේ 😛 ) ඒ වුනාට අපේ කොල්ලෝ දෙන්න එනවා මේක ගැන හොයලා බලන්න. ඇයි කියලා කතාව බලලම දැන ගන්න. මේ අතරේ ඩීන්ටත් හරිම අකරතැබ්බයක් තමයි වෙන්නේ. ඒ මොකද්ද කියලත් කතාව බලලම දැනගමු.
– – –
අද කතාවේ නම වන “The Curious Case Of Dean Winchester” අරං තියෙන්නේ පසුව 2008දී චිත්‍රපටයක් බවට පත්වූ F.Scott Fitzgerald ගෙ “The Curious Case of Benjamin Button” නම් කෙටි කතාවෙ නම අසුරෙන්ලු.
අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer)
කථාව : සේරා ගැම්බල් (Sera Gamble) සහ ජෙනී ක්ලයින් (Jenny Klein)
රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble)
විකාශනය වුනේ : 2009 ඔක්තෝම්බර් 29 වෙනිදා
ඊලග කථාව ගෙනෙනකම් බලා ඉන්න අතරේ, ඒ කතාව් ප්‍රවර්ධන වීඩියෝව බලන්න පුළුවන් මෙතනින්.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
145 MB (2.9 GB) කොපිය මෙතනින් බාගන්න e9642eca259bd7ced8a7442c51eb3c0b007b70d0 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 57575672f1cf1425f18aea1cf7392dad4367492a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,288 downloadsDownload SupernaturalS05E07.zip45 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
41 comments
Ishan Gihantha
saber
Thanks MDG ... :)
Buddhika
උපසිරසට ස්තූතියි
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය…….
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
මග බලන් හිටියේ සබ එනකල්
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)prabhath
thanks balagena htye enakan
nuwan
දෙනකන් හිටියේ බන්.............එල එල............අඩෝ දවසට 1ගානෙ දෙන්න පුලුවන්නම් එල බන්........
Oshadha114
ela macho
Kavishka
sub akata thankzz
Rashmika
thanks lot MDG saho!!!!!!!
Indika
Thanks bro....
Indika
Download 103 yi Comments 11 yi adu gane bagena MDG ta comment ekakwath dala palayaw....
අයේෂ්
ගොඩාක් ස්තුතියි..
R.D
දෙනකල් මග බලාගෙන හිටියේ සහෝ
czRGsl
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa meka denakan thama balan hitiyeeee
KH7
Thanks Machan..
Rasika
thnkxxxx
D.chamara
niyamai ohoma yan yan
dilshan
ela saho.sub eka gatte neti unath sub digatama denna suba patanawa.sub gatte nette meka man 2009 dime beluwa nisa.den itin saho wagema season 10 enakan balan innawa
Kushen
Magal balagena hitiye :) ithuru tikath ikmanatama denna macho :) good luck
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය.........shashith
thanks
nishshanka ruwan
ස්තූතියි :)
lahiru dilshan
Thanks Bro...!!!
shani
thanks
C T K
ela a
sithum
nice bro!!! dawasata 1ka gane denawanam ela bro.
good luck!Dulan
Thanks machan..
kevin rulz
ela ela saho...........godak daas denakan hitiye
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ANJANA
thanks..
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
Ishara Sandakelum
තුති
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම සබ් දෙන්‍න ශක්‍තිය ලැබේවා!
ජයෙන් ජයම වේවා!!!!!Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Lahiru Lakshan
thanks...
Anonymous
බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S05 : E07] | ඩීන් වින්චෙස්ටර්ගේ අමුතු අත්දැකීම… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/Supernatural-51.jpg)

Thanks Machan ... Meka Kawadada Enne kiyala Balagena inne