Watch Trailer

Dominion [S01 : E04] | ජලගැල්ම… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් පරක්කු වෙනවා.ඉතින් ඒකට තරහ ගන්න එපා යාලුවනේ. මම කොහොමහරි මේක දෙනවා. හැමදාම ඉරිදා දෙන තමයි වැඩ කරගෙන යන්නේ. ගිය සතියේ ඉරිදා උදේ යැව්වත් සිදුවූ වැරදීමක් නිසා තමයි දෙන්න ප්‍රමාද වුනේ. ඒකත් මගේ අතින් වුණු වැරදීමක් තමයි. මම වැඩි මේල් එකකට සබ් එක යවලා තිබුනේ. ගිය සතියේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි.…

Dominion 5

ටිකක් පරක්කු වෙනවා.ඉතින් ඒකට තරහ ගන්න එපා යාලුවනේ. මම කොහොමහරි මේක දෙනවා. හැමදාම ඉරිදා දෙන තමයි වැඩ කරගෙන යන්නේ. ගිය සතියේ ඉරිදා උදේ යැව්වත් සිදුවූ වැරදීමක් නිසා තමයි දෙන්න ප්‍රමාද වුනේ. ඒකත් මගේ අතින් වුණු වැරදීමක් තමයි. මම වැඩි මේල් එකකට සබ් එක යවලා තිබුනේ. ගිය සතියේ අදහස් දක්වපු හැමෝටම ස්තුතියි. ඉතින් හැම දෙයක්ම උපේක්ෂාවෙන් ඉවසනවා, නිහතමානීව බාර ගන්නවා. ඒත් කිසියම් වැරද්දක් තියනවනම් ඒ තැනත් එක්කම පෙන්නලා දෙනවනම් වඩාත් පහසු වේවි වැරදි හදාගන්න.

දැනට කතාව නම් මතක ඇතිනේ. ඒත් අමතකනම් කියන්නම්.මේ වනවිට අපේ ගැලවුම්කරුවා හෙළිදරව් වෙලා ඔහුගේ චරිතය වටා තමයි කතාව ගොඩනැගෙමින් පවතින්නේ. ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ඇලෙක්ස් සොයාගෙන එන්න ගිය මයිකල්ට ප්‍රහාරයක් එල්ල වීමෙන්නේ. ඉතින් නොසිතූ විදියට ඇලෙක්ස්ට ආපහු වේගා වලටම එන්න වෙනවා. එතන ඉඳන් තමයි කතාව පටන් ගන්නේ.

අද කතාවෙන් බලාගන්න පුළුවන් මයිකල්ට මොකද වෙන්නේ, ඇලෙක්ස්ගේ ඉදිරි ජීවිතයට කොහොම ඒක බලපානවද කියල. මේ සතියේ කතාංගය ගොඩ නැගිලා තියෙන්නේ සම්පූර්ණයෙන්ම ෆ්රොස්ට් කියන චරිතය වටා. මතකද දන්නේ නෑ කවද ෆ්රොස්ට් කියල. කියන්නම්කො එහෙනම් ඒකත්. ෆ්රොස්ට් කියන්නේ සෙනට් සභාවේ ඉන්න ගැලවුම්කරුවා අදහන වයසක මනුස්සයනේ. අර නිතරම කියන්නේ, “ඔබට ගැලවුම්කරුවාගේ පිහිට ලැබේවා ” කියල. අන්න එයා. බලාගන්න පුළුවන් එයා මොනවද කරන්නේ කියල.

ඒ වගේම අද කතාවට අලුතෙන් චරිතයක් එකතු වෙනවා. අවු. 25 ක්ම අතුරුදහන් වෙලා හිටි කෙනෙක්. එහෙනම් කතාව අරගෙනම බලමු නේද ඒ කව්ද කියල.

ඔන්න එහෙනම් මම ගියා. නැවතත් උපසිරසියකින් හමුවෙනතුරු ඔබට ජයවේවා!! අදහසක් එකතු කරන්නත් අමතක කරන්න එපා.

“හොඳ මිනිසුන් සැමදා මෙලොව නොනැසෙනු ඇත”

Dominion (2014– ) on IMDb

 

 

155 MB කොපිය මෙතනින් බාගන්න

3e96a1ce44bf31f476127451398d4f4dec9af11f

230 MB කොපිය මෙතනින් බාගන්න

e2f5136b4136b883a9c468ffd1838219cab7bda5

1.02 GB කොපිය මෙතනින් බාගන්න

8b2449ce567e8ca4b31608b580015f3f6fb7e8ec ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,469 downloadsDownload DominionS01E04.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

2,469 downloadsDownload Subtitles84 KB

30 comments

  1. යශෝධ

    බොහෝම ස්තූතියි සහෝ උපසිරසට... මෙන්න ගන්නවා එහෙනම්.. ජයම වේවා......! එලස්ස්ස්........

  2. shanaka dilhan

    thank you.. bro.. a unata sub 1 ikmanata denawanum godark watinawa... api sub 1 anakan balagena innwa.

  3. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  4. අයේෂ්

    සබ් එකට ගොඩාක් ස්තුතියි..
    ආසාවෙන් බලන ටීවී සීරියස් එකක්..
    සබ් එක චුට්ටක් පහු වුනාට කමක් නෑ..
    හැබැයි නොදී ඉන්න එපා.. කොහොමහරි දෙන්න..
    ජය වේවා!!..

  5. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න මමත් සබ ගත්තා ඩිලෝ
    සබට තුති අදම බලන්න වෙන්නේ නැති එක තමා දුක :(
    කමක් නැ කමක් නැ බාගෙන ඉන්න නිසා ඉක්මනටම බලනවා
    අනිත් එපියත් ආපු සැනින් දෙන්න ශක්තිය ධෛර්ය පතනවා. :) :)

    1. Dilshan kalinga

      එල එල..
      ස්තුතියි මචන්...
      මේ දවස් වල වැඩ ගොඩ නේ???

    2. Dilshan kalinga

      එල එල බන්....
      තෑන්ක්ස්.
      ඒ මොකෝ බලන්න වෙන්නේ නැත්තේ?

  6. shani

    thanks

  7. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    කැත සීන් එකනේ උනේ...
    අද හතර දෙනවා කියල දැනගත්තු හිංදා දැන් ඩිංගකට කලින් තුන බලන්න හැදුවා..
    සබ් ෆයිල් එකක් ඩිලීට් කරන්න ගිහින් ඩිලීට් උනේ කතාව නේ බං..
    දැන් ආයේ ඒක ගන්න වෙනවා...
    මොනා කරන්නද ඉතිං...
    එහෙනම් ඔන්න ගත්තා දෙකම...
    ජය වේවා/..

    1. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

      Tuneup Undelete එකෙන් ආපහු ගන්න පුළුවන් මැකුන ඒවා.

  8. Dilshan kalinga

    හයියෝ සල්ලි...උඹටත් වෙන වැඩ මචන්.
    එල එල...
    ඒකවත් ඩිලීට් කරගන්නේ නැතුව බලපන්.

  9. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    සබට තෑන්ක්ස්....

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P

  11. Sam

    thnks sahoo...sub labenkn hitiyeeeeee...

  12. harsha

    "මම කොහොමහරි මේක දෙනවා" ඉතින් මචෝ තවත් මොනවද ඒ වචන ටික හොඳටම ඇති. ඔන්න එහෙනම් බාගත්තා ස්තූතියි

  13. Rashmika

    thanks lot saho..

  14. Mahesh

    thanx saho sub ekata

  15. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    කලින් එපියෙ 175MB කොපියෙ ඇඩ් වලට පස්සෙ ටයිම් අවුල්, සබ් එක එන්නෙ පරක්කු වෙලා.

  16. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  17. නලින්

    ස්තුතියි දිල්ෂාන් !

    දිගටම දෙමු!

    ජය වේවා!

  18. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍වාව්‍.
    ‍නි‍ය‍ම‍යි ‍‍‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යේ. ‍
    ‍වෙ‍න‍දා ‍ව‍ගේ‍ම ‍ඔන්‍‍න ‍සබ්‍ ‍එ‍ක ‍ගත්‍‍තා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ‍දි‍ග‍ට‍ම ‍සබ්‍ ‍දෙන්‍‍න ‍‍ලැබේ‍වා!
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!

  19. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය................

  20. chamath

    ela saho niyamayi

  21. geeth

    tn q bro

  22. Sachira Bhanu

    ස්තූතියි සහෝ .........

  23. රොයිලි

    බොහොම ස්තූතියි දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Rasitha

    Tnxxxxxxxxx a lot bro..

  25. oshan

    Thax :D

  26. Pramuk

    thanxzzzzzzz macho

  27. Sanjaya

    Thanks bro....