Watch Trailer

Dominion [S01 : E05] | කලින් ඉල්ලාගත් දෙය… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දන්නෙම නැතුව කොටස් 5 ක් කරලා. තවමත් අදහස් දක්වන එක ගැන මාත් එක්ක රැඳී ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි. හැමදාමත් ඒ විදියටම රැඳී ඉඳීවි කියලත් හිතනවා. ඒත් ඉතින් අදහස් නම් ටිකක් අඩුයි වගේ තමයි දැනෙන්නේ. ගිය සතියේ කතාව ඉවර උන තැන මතක ඇතිනේ. ඇලෙක්ස් කැමති වුනා මයිකල්ගෙන් ශිල්ප ඉගෙන ගන්න. ඉතින් අද කතාව…

Dominion 5

ඉතින් දන්නෙම නැතුව කොටස් 5 ක් කරලා. තවමත් අදහස් දක්වන එක ගැන මාත් එක්ක රැඳී ඉන්න එක ගැන ඇත්තෙන්ම සතුටුයි. හැමදාමත් ඒ විදියටම රැඳී ඉඳීවි කියලත් හිතනවා. ඒත් ඉතින් අදහස් නම් ටිකක් අඩුයි වගේ තමයි දැනෙන්නේ.

ගිය සතියේ කතාව ඉවර උන තැන මතක ඇතිනේ. ඇලෙක්ස් කැමති වුනා මයිකල්ගෙන් ශිල්ප ඉගෙන ගන්න. ඉතින් අද කතාව විකාශය වෙන්න පටන් ගන්නේ එතන ඉදන්.

ඇත්තමට කිව්වොත් මේ කතාව රහස් ලෝකයක්. අද කතාවෙන් එළිවෙන රහස් තොගය දැක්කම ඔයාලට තේරේවි මම කියන්නේ බොරුවක් නෙමෙයි කියලා. ඒ වගේම අද කතාංගයේ මාතෘකාව වෙන්නේ “කලින් ඉල්ලාගත් දෙය” කියන එකනේ. ඇත්තටම කිව්වොත් ඒක තෑග්ගක්. ඉතින් කතාව අරගෙන බැලුවම තේරේවි කාටද ඒක ලැබෙන්නේ, මොනවද ලැබෙන්නේ, මොන හේතුවකටද ලැබෙන්නේ කියලා. මම ඒක කව්ද දෙන්නේ කියල විතරක් කියන්න. ඒක විතරක් කිව්වම අනිවාර්යෙන් බලන්න හිතෙයි. ඒක ඩේවිඩ්ගෙන් (තානාපති) තමයි ලැබෙන්නේ, ඒ වගේම ඒ තෑග්ග ලැබෙන කෙනාත් නියම තෑග්ගක් ආපහු දෙනවා. බලන්නකෝ ඒ මොකක්ද කියලා.

ඉතින් මම ගිහින් එන්නම්, තවත් උපසිරසියකින් හමුවෙන තුරු ඔබට සැමට ජයවේවා!!

Dominion (2014– ) on IMDb

 

 

285 MB කොපිය මෙතනින් බාගන්න

f8c153e87ef7c17b93322eb5c1852535b216b15d

350 MB කොපිය මෙතනින් බාගන්න

77e7e6b5882289d2b2dd382641cb4c9796b1f92a

1.2 GB කොපිය මෙතනින් බාගන්න

f7e88f17f8de8b80085d3b897322fe89fded0c9b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,381 downloadsDownload Dominion.S01E05.zip61 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/DilshanK.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිල්ෂාන් කාලිංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                       Next Episode >>

Subtitles by

දිල්ෂාන් කාලිංග

Subtitles

2,381 downloadsDownload Subtitles61 KB

34 comments

  1. shani

    thanks
    digatama sub denna

  2. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  3. D.chamara

    niyamai niyamai sahoo

  4. ගයාන් රූකාන්ත (ජෝනා)

    මෙන්න සබ ගත්තෝ
    එපිය ඊයේ අරගෙන තියෙන්නේ.......
    ජය :) :)

  5. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    හිටු කියලා දෙනවා නේ..
    වැඩේ කියන්නේ වැඩ වැඩි නිසා හරි හිමීට බලන්න වෙන්නේ..
    සමගාමිව බැලීමට දැන් ඉතා අපහසු තාවයක් ඇවිත් තියෙන්නේ..
    ඒත් අරින්නේ නැ..
    අනිවා බලනවා දන්නවනේ...
    එහෙනම්...
    මෙන්න ගත්තා..
    ජය වේවා..

  7. RUKI

    ජය වේවා..

  8. අයේෂ්

    කමෙන්ට් අඩු නිසා වැඩේ නම් අතාරින්න එපා..
    මේක නම් පට්ට ස්ටෝරියක්..
    ඔයාට පින්සිද්ද වෙන්න අපි සින්හල සබ් එක්ක බලනෝ..
    ගොඩාක් ස්තුතියි..

  9. Rasitha

    Tnxxxx bro... This TV Series is Superb................

  10. harsha

    මේකත් එක්ක බලපු නැති කොටස් 3ක් තියනවා. ඒත් සහෝ අපි මේවා එකතු කරගෙන හරි බලනවා. එනිසා අතාරින්න එපා අපි බාගන්න බලාගෙන ඉන්නේ. ඔන්න එහෙනම් 5වෙනි කටස ගන්නවා ස්තූතියි

  11. Sam

    thank sahooo sub ekata...digatama sub denna..niyama series ekak...

  12. HimEshCrEeD

    මම ෆට්ටම ආස කතාවක්
    අනේ මචෝ තව පොඩ්ඩක් සබ
    ඉක්මන් උනා නම් ෆට්ටම
    ෆට්ට...හැබැය් අවුලකුත් නෑ
    කොහොමහරි සබ
    දෙන එකත් ෆට්ට වටිනව..
    කමෙන්ට් අඩුය් කියල සැලෙන්න
    එපා..අපි ඔයා එක්ක හැමදාම ඉන්නව
    සබට බොහොම පින්

  13. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  14. ෂෙහාන් බුද්ධිම

    සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D

  15. sashiranga

    thankxxxxxx bro

  16. SHAN

    THANK'Z MACHO SUBATA.DIGATAMA YAMU.

  17. Mahesh

    sub ekat thanx aaaaaaaaaa

  18. theekshanax

    බොහොම ස්තුතියි සහෝ

  19. නලින්

    ස්තුතියි දිල්ෂාන් මෙකත් අමුතුම සින් එකක් තියෙන්නෙ.

    එළ එළ ජය වේවා!

  20. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  21. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    ela ela....

  22. shanaka dilhan

    thanks machooo mama hamadama balagena inne sub 1 anakan... athaarinna epa.... ela.....
    ikmanata dunnoth hodai mokada api balagena innawa sub 1 anakan

  23. Ishara

    පට්ට මචං.. ජයෙන් ජය

  24. dasun disanayaka

    thanks

  25. ජනක

    පස්ටා කතාව..
    අනේ දෙයියෝ මේකේ සබ නම් නවත්තන්න එපා..
    ඔන්න නොකිව්වයි කියන්න එපා මම සියදිවි හානි කරගන්නෝ...

  26. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍නි‍ය‍ම‍යි, ‍නි‍ය‍ම‍යි.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩක්‍ ස්‍‍තූ‍ති‍යි, ‍කා‍ලිං‍‍ග ‍අ‍යි‍යේ.
    ‍දි‍ග‍ට‍ම ‍දෙ‍මු.
    ‍අ‍ද‍හස්‍ ‍අ‍ඩු‍යි ‍කි‍ය‍ලා, ‍සැ‍ලෙන්‍‍න ‍එ‍පා.
    ‍අ‍පි ‍ඔ‍යත්‍ ‍එක්‍‍ක ‍දි‍ග‍ට‍ම ‍ඉන්‍‍න‍වා.
    ‍ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!

  27. sIlent$

    sinhala sub akata thanx machan …………………..

  28. රොයිලි

    බොහොම ස්තූතිය දිල්ෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. shasthri

    saba dunnata thanx.habai thawa tikak ikman una nampattama patta.

  30. blak ghost

    ස්තූති සහෝ

  31. Sach

    Thanks !

  32. kavishka

    ela ela .niyama tv serias akak.. niyamai a...

  33. Sanjaya

    Thanks bro....

  34. Zavrina

    War überrascht, als das 5punktesystem dann plötzlich zum 6punktesystem wurde xD Schade, dass da doch n paar titel nich dabei warn, bei denen mich deine Meinung interessiert hätte (zMachinarum, Whispered world, Captain Brawe, Harveys neue Augen), aber hey, wenigstens war imperium romanum dabei o/ Freust du dich eigentlich schon auf anstehende PnCs (Deponia, Jack Keane 2, SnM: Season 4)? N abschliesendes (schnelles) Lienïnratkings»¿ wäre noch schön gewesen &#038; wie siehst du die zukunft des Genres? o: