Watch Trailer

The Bridge [S02 : E02] | මරණයේ හොල්මන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ දෙවැනි කොටස අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි අපි දැක්කා මර්කොට හා සොන්යාට විසදන්න අලුත් ගැටළුවක් ලැබෙනවා. මෙක්සිකාවේ ඉදලා ඇමරිකාවට එන ජෝඩුවක් විසින් මිනීමැරුම් කරමින් සැරි සරනවා. අවසානයේ ඒ ජෝඩුවේ පිරිමියා අවසානයේ මරා දමා තිබියදී සොන්යා ඇතුළු පොලිස් කණ්ඩායම සොය…

The Bridge 2x2

ඔන්න එහෙනම් The Bridge දෙවැනි කථාපෙලේ දෙවැනි කොටස අරන් මම නැවතත් ආවා.. කලින් කොටසදි අපි දැක්කා මර්කොට හා සොන්යාට විසදන්න අලුත් ගැටළුවක් ලැබෙනවා.

මෙක්සිකාවේ ඉදලා ඇමරිකාවට එන ජෝඩුවක් විසින් මිනීමැරුම් කරමින් සැරි සරනවා. අවසානයේ ඒ ජෝඩුවේ පිරිමියා අවසානයේ මරා දමා තිබියදී සොන්යා ඇතුළු පොලිස් කණ්ඩායම සොයාගන්නවා. මොවුන් දෙන්න කවුද? මොකටද ඔවූන් මෙහෙම අපරද කරන්නේ? මෙයාලා පිටි පස්සේ ඉන්න මහා මොළකාරයා කවුද කියලා දෙවන කොටසින් දැක ගන්න ලැබේවි. වැඩි විස්තර නරඹන ඔබ සැමට බාරකරන ගමන්. තෙවෙනි කොටසින් හමුවෙන තෙක් සමුගෙන යනවා.

ඔබ සැමට ජය වේවා!

The Bridge (2013) on IMDb

 

 

290 MB කොපිය මෙතනින් බාගන්න 4AF640136EFAFE024FB038843392E176E7E32127 390 MB කොපිය මෙතනින් බාගන්න 4F51D3DE08037A0EC78A728C226B85702A647775 970 MB කොපිය මෙතනින් බාගන්න 82F7A23B4AC38BCF5D6CC7F706F2031B497806A2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

472 downloadsDownload The-Bridge-S02-E02.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                      Next Episode>> 

Subtitles by

නලින් පෙරේරා

Subtitles

472 downloadsDownload Subtitles315 B

6 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. Dilshan kalinga

    උපසිරසියට තුති...
    දිගටම කරගෙන යන්න ලැබෙන්න ඕනේ.
    ජයවේවා!!

  3. shani

    thanks

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  5. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

  6. රොයිලි

    බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාලා තියාගන්නවා පස්සේ බලන්න. ජය෴෴ :P :P