Watch Trailer

Love Rain [EP 15] | උපන්දින සාදය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ආදර වරුසාවෙ 15 වෙනි කොටස අරන් ආවා.ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උනාට. 🙂 🙂 🙂 🙂 🙂 🙂 ඇත්තටම A/L ලඟ නිසා ගොඩක් වැඩ මේ දවස්වල.ඒකයි පරක්කු වුනෙ. මේ වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේක කරේ. එහෙනම් කලින් කොටසෙ වුන් මොනවද කියලා මතක් කරගමු. ඉන්හා දැනගන්නවා එයාගෙ පුතා ජූන් සහ හානා අතර ආදර සම්බන්…

Love Rain

ඔන්න එහෙනම් ආදර වරුසාවෙ 15 වෙනි කොටස අරන් ආවා.ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා මෙච්චර පරක්කු උනාට. 🙂 🙂 🙂 🙂 🙂 🙂 ඇත්තටම A/L ලඟ නිසා ගොඩක් වැඩ මේ දවස්වල.ඒකයි පරක්කු වුනෙ. මේ වෙලාවක් හම්බුන ගමන්ම තමයි මේක කරේ. එහෙනම් කලින් කොටසෙ වුන් මොනවද කියලා මතක් කරගමු.

ඉන්හා දැනගන්නවා එයාගෙ පුතා ජූන් සහ හානා අතර ආදර සම්බන්දයක් තියෙනවා කියලා. ජූන් ඇත්තම කියනවා කියලා තාත්තා ගාවට ආපුවහම ඉන්හා ජූන්ට දෙන්නෙ බලාපොරොත්තුනොවු උත්තරයක්. ඉන්හා කියනවා එ දෙන්නගෙ සම්බන්දෙ එයා දන්නවා කියලා. ජූන් හිතන්නෙ එයාගෙ තාත්තා මේක ගොඩක් කල් ඉදන් දැනගෙන හිටියා කියලා. ජූන් එතනින් යනවා ඊට පස්සෙ. එහෙනම් අද කොටසෙ වෙන්නෙ යුන්හෙ එයාගෙ විවාහයට ලෑස්ති වෙන එක සහ ඉන්හාගෙ උපන්දිනය වෙනුවෙන් සාදයක් දාන්න ලෑස්ති වෙන එක.

ඉතින් අද කොටසත් ගොඩක් රසවත්. එහෙනම් ඊලඟ කොටස හැකි ඉක්මනින් අරන් එන්නම්. ජය වේවා.

Love Rain (2012– ) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

200 MB කොපිය (3.92GB) මෙතනින් බාගන්න

678bba2ce324b8dda7555dd78259a6c4d9b4a741

200 MB කොපිය (4.01GB) මෙතනින් බාගන්න

7B839137AB35C63A4E083568C69F51D41E168FE2 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,818 downloadsDownload Love.Rain_.E15.zip40 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/05/තරිඳු-පෙරේරා-2.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිඳු පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                        All Episodes                        Next Episode >>

Subtitles by

තරිඳු උදයංග

Subtitles

2,818 downloadsDownload Subtitles40 KB

82 comments

  1. kalindu

    Thank
    Samawenna ona apo Ohoma paraku unahama kohomada ane balanne balannako masayakne oyata wadanam wena kenekta denawada karayanna ethakota oyata hoadata A/l karaanna puluwanne

    1. Tharindu Perera

      elazzz.....

    2. slow download

      download karanna wela yanawanam mokakda karanna one ??????

  2. Hasitha

    Thnak Machan Tawa 6yi

    1. Tharindu Perera

      elazz machan...

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

    1. Tharindu Perera

      elazz macahn..

  4. supun weerasekara

    මචන් ඊලග සබ් එකත් පට ගල කරමු නේද ජය වේවා

    1. Tharindu Perera

      elazzz machan..

  5. Hashini Avunugalla

    Tnx dr..... Best of Luck for your Exm....

    1. Tharindu Perera

      elazz dear.......

  6. iranga

    thanks machan

    1. Tharindu Perera

      elazzz machan...

  7. ÄśąηТḧą ЯuLż

    thanxx machan A/L hodin karanna kiyala suba pathanawa thama masayai ne ilagata pata gala sub denna :D
    Thanxxxxx :)

    1. Tharindu Perera

      elazzz machan....

  8. shani

    thanks malli.
    A/L karaganna Okkotama kalin.
    sub nam koiwelawe denna barida.

    1. Tharindu Perera

      elazzz akka...

  9. වරුණ රංගජිත් (වරූ)

    නියමයි නියමයි තරිඳුවා
    ඔක්කොම කොටස් ටික බාගෙන බලාගෙන හිටියේ සබ් දෙනකම් ඉවසුමක් නැතුව..
    මොකද පරක්කු කියලා
    කමක් නෑ සහෝ AL Exam 1ඉස්සෙල්ලා හොඳ කරගන්නකෝ..
    සබ් එක පරක්කු උනාට කමක් නෑ...
    හොඳට පාඩම් කරලා Exam ගොඩ දාගනින්...
    අපිත් පාඩම් කරලා ඩිග්රි 1 ගොඩ දාගෙන තමයි දැන් ජොබ් 1 ක් කරගෙන පාඩුවේ ඉන්නේ...
    ජයෙන් ජයම වේවා...!!!!!!!

    1. Tharindu Perera

      elazzz machan......

  10. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  11. nuwan

    සමාවෙයන් මචන් මන් දනන් හිටියේ නෑ උබට a/l කියලා විභාගේ හොදින් කරලා පට පට ගාල සබ් ටික දෙමු...මේ වගේම තවත් කතාවක් ආයෙත් කරමු...සුබ පැතුම්....

    1. Tharindu Perera

      elazzz macahn....

  12. Kulanjana Maduranga

    mcn meka denakm unne.subata thanak THARIDU saho.onnna mmth suba gatta.ithiri tikath puluwan hatiyata deenn.sahoge A/L xm 1ka goda da gena inna.hodata pdm krapan mcn.jayen jaya wewa..............

    1. Tharindu Perera

      elazzz machan....

  13. ජයනි චතුප්‍රභා

    Thank you Tharindu..

    1. Tharindu Perera

      elazzz dear.....

  14. ප්‍රදිප්

    මචෝ තැන්ක්ස්.....................................

    1. Tharindu Perera

      elazz machan..

  15. Ravindu

    elaz..ituru tikat ikmanta demu...

    1. Tharindu Perera

      elazzz machan....

  16. danushka

    sthuthi saho,,,,,

    1. Tharindu Perera

      elazzz machan...

  17. nuwan

    thank you machan............!

    1. Tharindu Perera

      elazzz machan...

  18. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .

    1. Tharindu Perera

      ekath ikmanatama labavi sahoo...

  19. kaveen

    thanks machoooo godak kal hitiya ban meka danakan ethuru tikath ekmanata denna elaaaaaaaaaaaa

    1. Tharindu Perera

      elazzz machan...

  20. හේමාල් සිල්වා

    මන් හිතන් උන්නෙ ලව් රේන් එක, වැස්සට හෝදගෙන ගියාවත්ද කියලා :P

    බොහොම ස්තුතියි මල්ලි සබ් එකට.පඩු කරගන්න එපා මෙවා නිසා.

    1. හේමාල් සිල්වා

      AlL padu karaganna nethuwa wede karagena yanna

    2. Tharindu Perera

      elazzz machan....

  21. kelum

    The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා…..

  22. kelum

    The Walking Dead සීසන් 5 ඇවිිත්ද තියෙන්නෙ? ඇවිත්නම් සබක් දාලා දෙංට පුලුවන්ද? ජය වේවා....... ඔන්න බැවවා

    1. Tharindu Perera

      machan mageth favouritema kathavak thamai walking dead..
      math me season 5 patan gannakan agili gana gana innee...
      thamanam patan gena naha machann...
      mage hithe season 5 patan ganne october machan...

    2. kelum

      නැ...... ලෙසටම දාහං 5ක්..... අනිවා...... ඒනං ජය...... ආවාම අපටත් කියන්ට ඔනෙ ලෙසටම හොදේ......

  23. නලින්

    ස්තුතියි තරිදු මචං! ලෙසටම දෙනවා!

    ජය වේවා!

    1. Tharindu Perera

      elaZz macahn..

  24. “චූටී මල්ලි”

    එලස් මචෝ
    සබට තුති
    ඔබට ජය.............

    1. Tharindu Perera

      elazzz machan...

  25. Dhanushka

    අඩේ මේ පාර A\L නේද?
    තව සති කීයද?ඒක ලියහන් හොදට. :D
    ඊළ්ග සබ එනකන් නොමැරි ඉන්නෙ බොහොම අමාරුවෙන්

    1. Tharindu Perera

      elazzz macahn....

  26. darshana

    Ela machan ath mama baluwa ai parakku kiyala

    1. Tharindu Perera

      elazz machan...

  27. රොයිලි

    බොහොම ස්තූතියි තරිඳුවෝ සිංහල උපසිරැසියට. විභාගෙටත් සුබ පතනවා. මෙන්න බානවා. ජය෴෴ :P :P

    1. Tharindu Perera

      elazzz roili sahooo........
      thanks............

  28. Kanchana

    A/L wala iwara wunahama anith SUB tikath ikmanata danna hari da :D :P

    1. Tharindu Perera

      elazz machan...

  29. slow download

    meka mage torrant eke download wenna godak wela yanawane.
    kohomada ikmanata download karanne ??????

    1. Tharindu Perera

      eka epiya epiya download karaganin machan...

  30. Titi

    ලී මින් හෝ ගේ කතාවක් දන්න කෝ හොදට AL කරන්න ..

  31. ananda jayanath

    sub1ta thanks, marriage not dating,drama 1ta sub danda puluwannm hodai.

  32. SRK

    පුලුවන් ඉක්මනට sub දෙන්නකෝ..........

  33. srkpoorna

    macho ikmanata ithuru tikath deepan bn........

  34. srkpoorna

    macho ikmanata ithuru tikath deepan bn……..

  35. nilanka dileepani

    A/L iwara wela ithiri tika ikmanatama deela thawa kathawakuth dennako

  36. kavishka

    බොහොම ස්තුතියි

  37. dammika

    thanks aiya

  38. kesara

    Ane saho ithiri tikath ikmanata denna.. okkoma tika bhagena sub denakm balan inne...

  39. Roshen

    download slow neh?? ai ee??

  40. udesh

    heirs korien drama ekata sub denna puluwanda?

  41. nilanka dileepani

    ane thama mallige exam iwara nadda. iwara una gamanma ithiri tikath ikmanatama dennako

  42. Hansaka Supunsara

    අඩෝ මචං ඊලග එකෙත් සබ් දාපන්කෝ...

  43. nishshanka ruwan

    ස්තූතියි :)

  44. darshana

    yaluawa apita ithuru shab tika danna nadda

  45. Imesh

    Thankz saho sub ekata....

  46. tecla

    ithuru subtitle tikath ikmanata dannako.plz.

  47. Rasidu

    Sub එකට thanx අනිත් ටිකත් ඉක්මනට දාන්න..................................................

  48. kaveen

    machan ethuru sub tikath ikmanatama dipan ban

  49. manasa

    ithuru subtitle tikath ikmanatama dennako.plzzzzzzzzzzzzzzzzzzzz.

  50. lucky

    ikmanata sub dennako dan balan idala athi wela....

Load more comments