Watch Trailer

Teen Wolf [S02 : E07] | මියගිය ඇල්ෆාගේ ආගමනය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්, ඩෙරෙක් දැනගන්නවා කැනිමා සටන් වදින්නේ ක්‍රිස් සහ ජෙයාර්ඩ් වෙනුවෙන් කියලා. ඒ මොකද කැනිමා ජෙයාර්ඩ්ට පහර දෙන්නේ නෑ. ඒ ඒ දෙන්නා අතර දෙයක් තියෙන නිසා. ඒ හේතුව මත ක්‍රිස් ජෙයාර්ඩ්ව සැකකරන්න ගන්නවා. සමලිංගික සමාජ ශාලාවේදී කැනිමා ඩැනී ඇතුලු තව හය දෙනෙක්ව පණනැති කරාට පස්සේ, ඒ ඇතුලේ ඩෙරෙක් සමඟ…

Teen Wolf
පසුගිය කොටසින්,

ඩෙරෙක් දැනගන්නවා කැනිමා සටන් වදින්නේ ක්‍රිස් සහ ජෙයාර්ඩ් වෙනුවෙන් කියලා. ඒ මොකද කැනිමා ජෙයාර්ඩ්ට පහර දෙන්නේ නෑ. ඒ ඒ දෙන්නා අතර දෙයක් තියෙන නිසා. ඒ හේතුව මත ක්‍රිස් ජෙයාර්ඩ්ව සැකකරන්න ගන්නවා. සමලිංගික සමාජ ශාලාවේදී කැනිමා ඩැනී ඇතුලු තව හය දෙනෙක්ව පණනැති කරාට පස්සේ, ඒ ඇතුලේ ඩෙරෙක් සමඟ වෙන සටනේදී කැනිමාට තුවාල වෙනවා. ස්ටයිල්ස් එලියට ගිහින් බලද්දී ජැක්සන් බිම වැටිලා ඉන්නවා. ජැක්සන් සහ ස්ටයිල්ස් ජැක්සන්ව පොලිස් රථයක හිර කරගෙන තියාන ඉන්නවා. කොහොම උනත්, ජැක්සන් ආපහු කැනිමා බවට පත්වෙලා එතනින් පැනගන්නවා. ඇලිසන් හොයාගන්නවා කැනිමා හොයන්නේ තමන්ට ස්වාමියෙක් බවත්, ජැක්සන්ව කවුරු හරි පාලනය කරනවා කියලත්.

අද එතන ඉදන්… ජයවේවා!!

අද එතැන් පටන්… ජයවේවා!

Teen Wolf (2011) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

150 MB කොපිය (1.9GB) මෙතනින් බාගන්න

19d251b90cfbe44faad525dee52e1d5c4c3ce629

310 MB කොපිය (3.3GB) මෙතනින් බාගන්න

c8aa56939a5385138a00e1da18ef5e86695f2a14 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,507 downloadsDownload Teen-Wolf-S02-E07.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles

7,507 downloadsDownload Subtitles315 B

20 comments

  1. chethana

    ko sub,,?

  2. Joey

    ko bro sub eka

  3. sheran

    ko sub eka ??? pls update soon

  4. Tharidu

    sub eka koi

    1. Tharidu

      Sabata thanks!!

  5. Hasitha

    thanks sub 1ta...... :)

  6. Ravindu Adithya

    sub ekata thankx bro.

  7. sajeevi

    thanks

  8. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  9. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  10. chamath

    thanx bro jayawewa

  11. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය........

  12. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  14. රවිඳු නිපුන්

    thank you very much saho!!!

  15. kasun

    ස්තූතියි

  16. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  17. Indumil

    බොහොම ස්තූතියි

  18. මොළ කකුලුස්

    Thanks for subtitles.jaya wewa yaluwa...

  19. Anonymous

    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට... ජය වේවා...❤️❤️❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.