මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. ඇත්තෙ…

මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. ඇත්තෙන්ම ඒකනම් හිතට අල්ලලා ගිය සුපිරි කතාවක් වුනා. ඒත් එක්කම ඩිසි රසිකයින්ට තවත් කතා ගොන්නක් ඉදිරියට මේ ඔස්සෙ එන බව අනාවරණය වුනා. ඉන් එකක් තමයි Doom Patrol කියන්නෙ. මුල් කොටස බලපු අය දැන් කතාවෙ ඉන්න චරිත, මොන වගේ විදිහටද කතාව ගලාගෙන යන්නෙ කියලා දන්නවා ඇතිනෙ. කොහොමත් මං මේ ගැන වැඩිය විස්තර දන්නෙ නම් නෑ. ඒ හන්දා කලින් කොටස ගැන ටිකක් මතක් කරලා ලිපිය අවසන් කරන්නම්.
කතාව පටන් ගද්දිම මූලික චරිත වන චීෆ්, ක්ලිෆ් ස්ටීල්, නෙගටිව් මෑන්, ඉලාස්ටි ගර්ල්, ක්‍රේසි ජේන් යන චරිත ටික අපූරුවට හදුන්වලා දුන්නා මතක ඇති. මේ හැම කෙනෙක්ම මොකක් හරි දෙයක් නිසා පීඩාවට එහෙමත් නැත්නම් කරදරේ වැටුන අය. මෙයාලව බලා කියා ගන්නෙ චීෆ් එහෙම නැත්නම් නයිල්ස් කෝල්ඩර් කියන කෙනා. මේ කවුරුත් මෙයාලා ඉන්න නිවසින් එළියට යන අය නෙවෙයි, චීෆ් හැරුනාම. මොකද මෙයාලට සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්න හැකියාවක් නැති හන්දා. ඒක දැනටමත් ඔයාලා දන්නව ඇතිනෙ.
කොහොම වුනත් මේ අය චීෆ් නැති වෙලාවක එළියට යනවා. හැබැයි වැඩේ අවුල් වෙන්න එච්චර වෙලා යන්නෙ නම් නෑ. වැඩේ අවුල් යන්නෙ රීටාගෙ ශරීරය ද්‍රව බවට ටවුන් එකේ ඩයිනර් එක්ක ඉද්දි. එතනදි වෙන විනාශය ක්ලිෆ් හන්දා යාංතම් නවතිනවා. ඔය එක්කම චීෆ් ගෙදර එනවා මේ සියල්ල දැනන්. ඒ වෙනකොටත් චීෆ්ගෙ හතුරන් චීෆ් පස්සෙ එන්න අරන්. ඉතිං මෙයාලා මෙහෙන් යන්න තීරණය කරනවා. හැමෝම කැමති වුනත් ක්ලිෆ් මේකට එකග වෙන්නෙ නෑ. ඒ නිසා ක්ලිෆ දාලා අනික් අය පිටත්වෙනවා. ඒත් ඉතිං තමන්ගෙ සගයෙක් දාලා යන්නෙ කොහොමද නේද, ආපහු කට්ටිය තමන්ගෙ වාහනේ හරවන් එනවා ක්ලිෆ්ගෙ උදව්වට. ඔතනදි තමයි බූරුවෙක් හන්දා නගරෙ මැද පත හිලක් හැදෙන්නෙ. එතකොට කවුද මේ බූරුවා? ඒක මේ කොටසින් බලාගන්න පුළුවන්. එතකොට කවුද මේ චීෆ් පස්සෙන් එන හතුරා?? ඔව් එයාව හදුන්වන්නෙ නෝබොඩි කියලා. නෝබොඩි කියන්නෙ මොන වගේ කෙනෙක්ද කියලා මේ කොටසින් බලාගන්න පුළුවන්. ඒ වගේම අපිට ජස්ටිස් ලීග් ෆිල්ම් එකේදි දකින්න ලැබුන සයිබෝර්ග් මේ කොටසෙදි දකින්න පුළුවන් (ෆිල්ම් එකේ කෙනාම නෙවෙයි හොදේ.) එහෙනම් මම ගියා. ඊලග කොටසත් තව සහෝදරයෙක් අරන් එයි.
ජය වේවා!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
6,473 downloadsDownload Doom-Patrol-S01-E02.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-06-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලහිරු ප්‍රසාද්
Subtitles
40 comments
dsdkavishka
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
madhawa_max
Thanks bro
Ayesh Prashan
Thank You
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයNuwandika Dil
Tnks bro
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..............!
tv malli
tnx bn sub ekata
100
Sub eakata thanks
Gathsara Umesh
බොහෝම ස්තූතිය
Kavishka_JR
සබ් එකට තෑන්ක්ස් සහෝ..
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............. ජයවේවා..........!!!!!!!!!!
maikee
තැන්ක්ස් සබට
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Shansenarathne
Tnx
darshana100
thanks sahodarya
Ravindu Rukshan
තැන්ක්ස්
krishanmadusanka
andi mack sereas ekata su denna bro thanks
devil_11
Thx bro
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
Kulanjana Maduranga
subata thanks
Shehan putha
thanks bro
Prabodha Madhusankha Hettiarachchi
Sthuthi bro sub ekata...
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්....
සුපිරි වගේ මේකත්...moviesfamily01
තෑන්කස් මචන් සබ් එකට දිගටම මේකට සබ් දෙන්න...
D.Chamara
bohoma sthuthi sahooo
Vihanga sathsara
thankss machan sub ekata
madawaththa
Tnx bro..
pradeep hashan
sub ekata tnks
Mr.pamz
thanks
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
prabo
Thda
Rumesh Asanka
thank you
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
harris
Thnx bro.....
Stranger
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ .....!
Amila Mudalige
Sub ekta Thanks
MAALnath
Thanks ........................good luck ......................
Sajithlakshan
thanks ................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Doom Patrol [S01: E02] Sinhala Subtitles | නෝබොඩි සහ බූරුවා [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.2.jpg)


Thenks bro