පසුගිය කොටසින් මාසෙකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහෙන්නේ සුපර්නැචුරල් කතාමාලාව එක්කයි. මතකනේ 13’වැනි කොටස තුලින් පවුලේ අයට එකතුවෙන්න ලැබුණු සොදුරු මොහොතක් තිබුණු කොටස ගැන? අමතක වෙන්න විදිහක් නැහැ මොකද ඒ කොටස ඒ තරමටම හොදයි. බෙයිසූ කියන සිතු පැතු සම්පත් ලබාදෙන චීන පෞරාණික මුතු ඇටයක් නිසා තමයි ජෝන් ආයේ ආ…

පසුගිය කොටසින්
මාසෙකට පස්සේ ආයෙමත් වතාවක් මුණගැහෙන්නේ සුපර්නැචුරල් කතාමාලාව එක්කයි. මතකනේ 13’වැනි කොටස තුලින් පවුලේ අයට එකතුවෙන්න ලැබුණු සොදුරු මොහොතක් තිබුණු කොටස ගැන? අමතක වෙන්න විදිහක් නැහැ මොකද ඒ කොටස ඒ තරමටම හොදයි. බෙයිසූ කියන සිතු පැතු සම්පත් ලබාදෙන චීන පෞරාණික මුතු ඇටයක් නිසා තමයි ජෝන් ආයේ ආවේ. සිතු පැතු සම්පත් කිව්වත් තමන්ගේ හදවතේ වැඩියෙන්ම ඕන කරන දේ තමයි ප්‍රාර්ථනාව ලැබෙන්නේ. ඉතින් සෑම් මේක ඩීන්ට දීලා එයා එයාගේ ප්‍රාර්ථනාව අනුව ඉල්ලුවම එයාට ලැබුනේ තාත්තාව. ඒ කිව්වේ ජෝන් වින්චෙස්ටර්ව. හැබැයි කිව්වේ එයාට ඕන වුනේ ලූසිෆර් එයාගේ ඔලුවේ ඉදන් කරදර කරන එක නතර කරවගන්න ඕන කියලා. ඒකනම් උනේ නැහැ. ජෝන්ව ලැබුනට ඩීන්, සෑම් වගේම මේරි හුගාක් සතුටින් හිටියෙ. ඒත් ඩීන්, සෑම් දෙන්නට දැනගන්න ලැබෙනවා මේ දෙන්නා කාලය තරණය කරලා අතීතයේ චරිත වර්තමානයට ගෙනාපු නිසා මේ දෙන්නා ජීවත් වෙන කාලයෙ මේ දෙන්නාගේ චරිත දෙක වෙනස් වෙලා කියලා. ඒ විතරක් නෙවේ අතීතයේ හිටිය කෑස් වගේම සැකරායා එහෙමත් පෘතුවියට ඇවිත් තිබුනා ටයිම් ලයින් එකත් එක්ක පැටලෙන කෙනා කවුද කියලා හොයාගෙන. මේ නිසාම මේ අයට සිද්දවුනා තවත් නරක දේවල් වෙන්න කලින් ජෝන්ව ආපහු යවන්න. එයාව යවන්න කලින් ඩීන්, සෑම්, මේරි එකතුවෙලා ජෝන් එක්ක අන්තිම වතාවට පවුලේ අය එකට රෑ කෑමක් අරගත්තා.
මතක තියාගන්න ලබන සතියෙ කොටස මීට වැඩිය ප්‍රමාද වෙන්න සැහෙන ඉඩ තියෙනවා උපසිරැසි ගණනාවකම හිරවෙලා ඉන්න නිසා. ගිහින් එන්නම්. ජය!
——
අද කතාවේ නම “Ouroboros”
අධ්‍යක්ෂණය: Amyn Kaderali
ලිව්වේ: – Steve Yockey
විකාශනය වුනේ: 2019 මාර්තු 07
මීලග කොටසින්: “Peace of Mind” | 2019 මාර්තු 14
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.
10,684 downloadsDownload Supernatural-S14-E14.zip47 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
29 comments
Kanchana
NuwandiSM
බොහොම ස්තූතියි සහෝ..හැමදාම මග බලන් ඉන්න උපසිරැසයක්..ජය වේවා
Janith Jayasankha Adhikari
arigatooooooooooooooooo
Niroshani maduka
Sub ekata thank you..
Rumesh Asanka
thank you
Eranda Malith 2.0
Thanks mcn
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයravidu ishan
Tnx mchn sub ekata ..!!
geeganagamage
බොහොම ස්තුතියි සුපිරිම වැඩක්
sanjeewakbg
Thanks for the sub...
tharindu
thanks
Hashith Milan Eranga
thanks castiel
suranuwan
thanks bro..
isuru2
Thanx saho
YasasPerera
thanks bro
Kulanjana Maduranga
subata thanks
thanula D
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා........!
Ayesh Prashan
Thank You
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
vidu112224
Thank you, bro.
Janith Rathnayaka
thanq
Danuka0522
Subata thanks bro.......
Pramukmili
thanxxx bro..........
D.Chamara
bohoma sthuthi sahooo jaya
Pethum Senevirathna
thanks machan
Amila Mudalige
Sub ekta Thanks
Sajithlakshan
thanks ................
Sandarunimsara
Sub ekata tnx bro
Anonymous
ලිපියටත් උපසිරැසියටත් බොහොම ස්තූතියි සහෝ.... ජය වේවා....❤️❤️❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S14 : E14] Sinhala Subtitles | මම ඒන්ජල් කෙනෙක් නෙවෙයි!! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/SPN-S14.jpg)


Thanx saho