ෆ්ලෑෂ් එක කොටලා ඉවර වෙලා කෙලින්ම හැරුනේ ගෝතම් එපිය කොටන්න. ඒත් ඊයේ පොඩි වෙලාවක් වත් ලැබුනේ නෑ වැඩේට. අද පොඩි වෙලාවක් ලැබුන නිසා ඔන්න වැඩිය පරක්කු වෙන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු. ඉතින් අද ඔයාලාට අරගෙන ආවේ 10 වෙනි කොටස. කලින් නම් 10 වෙනි කොටසින් තමයි ඉවරවෙන්න…

ෆ්ලෑෂ් එක කොටලා ඉවර වෙලා කෙලින්ම හැරුනේ ගෝතම් එපිය කොටන්න. ඒත් ඊයේ පොඩි වෙලාවක් වත් ලැබුනේ නෑ වැඩේට. අද පොඩි වෙලාවක් ලැබුන නිසා ඔන්න වැඩිය පරක්කු වෙන්නේ නැතුව වැඩේ ගොඩ දාගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව පැත්තට හැරෙමු.
ඉතින් අද ඔයාලාට අරගෙන ආවේ 10 වෙනි කොටස. කලින් නම් 10 වෙනි කොටසින් තමයි ඉවරවෙන්න නියමිත වෙලා තිබුනේ. ඒත් කොටස් 12 ක් එනවා කියලා සඳහන් වෙලා තියනවා. තව කොටස් දෙකක් විතරයි ඉතුරුවෙලා තියෙන්නේ. ගිය සතියේ ගෝඩ්න් හැදුවේ නගරයේ සේරම අපරාධකාරයෝ ටික එකතු කරගෙන සටන් විරාමයක් තියන්න. ඒත් එතනදී ගෝඩ්න්ට කෙනෙක් වෙඩි තියනවා. ඒ කවුරුවත් නෙමෙයි වික්ටර් සෑස්. වික්ටර් එයාට වෙඩි තිබ්බේ අයිවි එයාව මෝහනය කරපු නිසා. කොහොමහරි ජිම් යන්තමින් නොමැරී බේරුණා. ඒවගේම ආපහු ජිම් සහ ලී විවාහ උනා.
මේ සතියේ, ඩොක්ටර් ස්ට්‍රේන්ජ්ගේ තවත් ප්‍රතිඵලයක් එලියට එනවා. එයා තමයි ඩුවාඩෝ. එතකොට මෙච්චර කාලයක් ඩුවාඩෝ වැඩ කලේ කවුරු එක්ක කියලාද ඔයාලා හිතන්නේ ? එයා තමයි රාස් අල්ගුල්ගේ දුව නීසා අල්ගුල්. අපි කවුරුවත් හිතපු නැති පැත්තකට කතාව ඇදිලා යන්නේ. ඉතින් ප්‍රධාන ගොඩබිම එක්ක නැවත එකතුවීම මේ කොටසේදී සිද්ධවෙන්න නියමිතයි. ඒක වෙයිද කියන එක ගැටළුවක්. අනික් දේ තමයි බාබරාට එයාගේ දරුවා ලැබෙනවා. ඩුවාඩෝ ගැන කියන්න බැරි උනා. ස්ට්‍රේන්ජ් එයාව බොහොම ශක්තිමත් කෙනෙක් විදියට හදනවා. එයා එක්ක හැප්පෙන්න ටිකක් අමාරුයි. බලමු එහෙනම් මොකද වෙන්නේ කියලා. අපි ඊලඟ කොටසින් නැවත මුණගැහෙමු.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
9,455 downloadsDownload Gotham-S05-E10.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2014-09-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
25 comments
jiiwantha lakmal
Eranda Malith 2.0
Thankscn
Ravindu rukshantha
Thanx bro sub 1ta
SASANDA SENEVIRATHNE
Thanks kiwwa
DAVIN
thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයKavishka Ransara
elama
sahancharuka
Thank you for sub
Ayesh Prashan
Thank You
madawaththa
Tnx bro..
kelumchathuranga
thanks
100
Sub eakata thanks
Sanath Indika
thx brooo
thanula D
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා..........!
Pradeepkumara
Thanx saho
Supun_no
thanks aiyaaaa
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pramukmili
thanxxx bro.
wajira
Thanks for sub
s.s.m
tz sub ekata...
D.Chamara
bohoma sthuthi sahooo jaya ...
RUKA
thank you
sashitha
thanks bro.. e11 nedda bng..
Channa Anuruddha
උපසිරැසියට බොහෝම ස්තුතියි
Anonymous
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Gotham [S05 : E10] Sinhala Subtitles | මම තමයි බේන් [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/01/Gotham-Season-5-Final.jpg)



ela bro