පහුගිය සතියෙ වැඩිහරියක්ම ගත වුණේ ඈන්ට් ෆාම් එකේ. විශේෂයෙන්ම මෙන්ටෑලෝ ගැන හොද හැදින්වීමක් ලැබුනා වගේම සයිබෝ(ර්)ග්ව වගේම එයාගෙ තාත්තවත් එහෙන් එලියට ගන්න හැකියාව ලැබුනා. සයිබෝ(ර්)ග් එයාගෙ තාත්තට ගහපු විදිහට එයා මැරිලා ඇති කියලා හිතුවට එයාගෙ වෙලාවට එහෙම වුනේ නැහැ. මේ එක්කම තමයි ලැරීව ඈන්ට් ෆාම් එකේ කොට…

පහුගිය සතියෙ වැඩිහරියක්ම ගත වුණේ ඈන්ට් ෆාම් එකේ. විශේෂයෙන්ම මෙන්ටෑලෝ ගැන හොද හැදින්වීමක් ලැබුනා වගේම සයිබෝ(ර්)ග්ව වගේම එයාගෙ තාත්තවත් එහෙන් එලියට ගන්න හැකියාව ලැබුනා. සයිබෝ(ර්)ග් එයාගෙ තාත්තට ගහපු විදිහට එයා මැරිලා ඇති කියලා හිතුවට එයාගෙ වෙලාවට එහෙම වුනේ නැහැ. මේ එක්කම තමයි ලැරීව ඈන්ට් ෆාම් එකේ කොටුවෙලා ඉන්න කාලෙ එයාට විදින්න වුනු හැම දුකක්මත් දැකගන්න ලැබුනා. එයාව එහෙ හිර කරන් ඉන්න කාලෙම තමයි ඈන්ට් ෆාම් එකට මෙන්ටෑලෝවත් පැහැරගෙන ඇවිත් තියෙන්නෙ. කොහොම හරි මුරණ්ඩු කෙනෙක් වෙච්ච මෙන්ටෑලෝ පවා ඈන්ට් ෆාම් එකේ අයගේ කීමට යටත් වෙන්න සිද්දවෙලා තියෙනවා ඒ මිනිස්සු තමන්ගේ පෙම්වතියව පැහැරගෙන ගිහින් වද දීපු නිසා. මෙන්ටෑලෝව බේරගත්තු කට්ටියගෙ සැලසුම වුණේ කොහොමහරි එයාව ආයෙ යතා තත්වයට ගෙනල්ලා චිෆ්ව හොයාගෙන යන ගමනට උදව්වක් කරගන්නයි. ඒත් ඉතින් මෙන්ටෑලෝගේ පෙම්වතිය එයාගෙ ඇස් ඉස්සරහම මැරිලා යනවා දැක්කට පස්සෙ නම් උදව් වෙන බවක් තේරුනේ නැහැ.
අද කොටසත් බලලම එහෙනම් අවසන් කොටස එක්ක මේ එක්කම රසවිදින්නකො එහෙනම්.
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
3,593 downloadsDownload Doom-Patrol-S01-E14.zip58 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2015-02-12
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
චාමර සම්පත්
Subtitles
19 comments
denizshulz
dx12
Sub ekta thanks bro
Mekata sub dena eka gana kiynna wachana Na bnkalana
Thanks
Kantha_DLA
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
…… බුදු සරණයි – දෙවි පිහිටයි ……Ayesh Prashan
Thank You
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Channa Anuruddha
උපසිරැසියට බොහොම ස්තුතියි
Ishara_sw
බොහොම ස්තූතියි සබ් එකට .......
Ishan Madusha
ස්තූතියි සහෝ
Kanchana
Thanx saho
thanula D
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ.ජයවේවා.........!
Kavishka_JR
සබ් එකට ස්තූතියි සහෝ..
Stranger
thanks
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
ruchiralakmal
Thanks for the sub!!!!!
Shehan putha
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
MAALnath
Thanks .....................good luck ......................
chinthaka.max4
thankx machan
Advertisement
![Doom Patrol [S01: E14] Sinhala Subtitles | සත්‍ය ඔබව නිදහස් කරාවි! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/02/Doom-Patrol-S01-1.1.jpg)


sub ekata thanks.
Meke ilaga episode tikatath ikmanata sub demu.
obata jaya.